english literature knowledge eken kohomada rata palanaya karanne.ranilge kaiywaru witharaiy chance dunnama wada karanna baa.මචං, ඔක්කොටම කියන්න තියෙන්නෙ ඉගෙනගනින්, පාඩම් කරපන්. උබලටත් කැම්පස් යන්න ලැබෙයි. බාහිර උපාධියක් වත් කරපන්. ඔය එකක් වත් බැරි උනොත් වැස්ස වෙලාවකට කැම්පස් එක ලගින් පලයන්. නොතෙමී ඉන්න කියලා ඇතුලට පලයන්. ගිහින් අහපන් මෙයා ගැන.
රනිල් කියන්නෙ මොකෙක්ද කියලා ඌත් එක්ක ඉන්න උන්ගෙන් අහපන්. මෙයා ගැන කැම්පස් ගිය, මෙයාගෙන් ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන්
උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
Sirama Katha.උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
ඒක ඇත්ත මචන්, බොරු ආතල් ඕනි නැනෙ. පාඩුවේ ඉන්නවා නම් ඒ විදිහට ඉන්න ඕනිකලබලවෙන්න එපා යාලුවා, උගත්කම ගැන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් රනිලාගේ ප්‍රතිරූපේ හදන්න උඩ එන එක ගැන විතරයි කතා කලේ.
Mahindage gaani vagey hamadaama penna penna inna powder case ekak nam nevei.කලබලවෙන්න එපා යාලුවා, උගත්කම ගැන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් රනිලාගේ ප්‍රතිරූපේ හදන්න උඩ එන එක ගැන විතරයි කතා කලේ.
aniva machnඒක ඇත්ත මචන්, බොරු ආතල් ඕනි නැනෙ. පාඩුවේ ඉන්නවා නම් ඒ විදිහට ඉන්න ඕනි![]()
උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
ලොල් ගු ඇන් පි මීහරක්ගෙ මැඩම් කතාව ඇත්ත මෙදා මැඩම්ට ගොට්ට අල්ලන කුක්කො එකෙක් නැ..
මොකද්ද බං ඒ ස්ටෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බැලුව කතාව?උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
English da? mama hithuwe BioChemisty, Physics, Maths kiyala. English nam ithin professor kamak ganna loku kattak kanna one na. Pali tharamwath katta naඋගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
English BA එක කරන්නත් කොච්චර කට්ටක් ද කියල උබ දන්නවා ද?English da? mama hithuwe BioChemisty, Physics, Maths kiyala. English nam ithin professor kamak ganna loku kattak kanna one na. Pali tharamwath katta na
Umba dannawada chemistry, physics wala thiyana katta ?English BA එක කරන්නත් කොච්චර කට්ටක් ද කියල උබ දන්නවා ද?
උසස් පෙල general English කරලා ඒකට යන්න බැහැ
අඩුම ගානෙ උබ සාමාන්‍ය පෙළටවත් English literature කරල තියේද
දැන් ඉතිං බොරු ටිකක් ගොතලා දාපන්![]()
english literature knowledge eken kohomada rata palanaya karanne.ranilge kaiywaru witharaiy chance dunnama wada karanna baa.