ඔව් දැනට උසස් පෙල විතරයි සම්පූර්ණ. තාම ඩිග්‍රි එක පටන් ගත්ත විතරයි.
උබගේ වයසයි qualifications ටිකයි දාපන් මෙතන. මම ඒ වයසෙදී ඉන්න තැන එදාට පෙන්නන්නම්.
සයන්ස් උණා කියල ලෝඩ් පකීර් කෙනෙක් වෙන්න එපා. උබල වගේ උන් අපටත් අපහාසයක්.
ආට් වලත් තියෙනවා අපට තරම් අමාරු විෂයන්. උබ මේ සයන්ස් ඩිග්‍රි එකක් කරද්දි අහුවෙන වචන අතලොස්සක් දැන ගත්තා කියලයී අදහසක්convey කරගන්න කතා කරන්න පුළුවන් උනා කියලයි ඉදිමෙන්න එපා භාෂාව කියන්නෙ එහෙම එකක් නෙමෙයි. Literature කියන්නෙ මොකද්ද කියලවත් නොදන්න මෝඩයේක් කියල පේනවා උබ.
උබ දන්නෙ නැති උණාට ඕනම ෆැකල්ටි එකක ඉංග්‍රීසි වචන spelling වරද්දන්නෙත් නැතුව grammatically වැරැද්දක් කවදාවක් ම නැති විදියට නෝට් ලියන කීප දෙනයි ඉන්නෙ. අනිවා ඒ සේරම සා/පෙ lit කරපු උන්. භාෂා දැනුම විතරක් නෙමෙයි. තර්කානුකූල බව වම් මොලයේ වර්ධනයට ලොකු උදව්වක් වෙනවා භාෂාවල් literature ඉගනගන්න එක. ඒක අපට කියල දුන්නෙ මැත කරපු සර් ම තමයි. ලිට් කරපු අයගෙයි නැති අයගෙයි ලොකු වෙනසක් තියෙනවා ෆැකල්ටි එකේ දිත්.
ඔච්ච්ර උබට මේකට ඌයියා වෙලා තියෙන්නෙ ෂුවර් එකට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මක බෑවිලා ඇත්තෙ. කැම්පස් ආවම නෝන්ඩි වෙන්නත් ඇති.
නොදන්න හුයන්නවල් නොදන්න විදියට හිටපං බං දන්නවා කියල පෙන්නන්න ගිහින් හත්පොලේ ගාගන්නවට වඩා නිහතමානී ව දන්නෑ කියල නිකං හිටපන්. ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි.
භාෂා කරන උන් අනිත් උන් කන කට්ට දන්නෙ නෑ කියන එක අමු විහිලුවක්. උබ ඉංග්‍රීසි කියල හිතන් ඉන්නෙ ඒ ලෙවල් ජෙනරල් එකයි ඕ ලෙවල් කාලෙ ඉංග්‍රීසියි වෙන්න ඇති.

රටකට වැඩක් නෑ කොහොමත් සිංහලයි පාලියයි කරල නම්.
සයන්ස් කියන්නෙ මුළු ලෝකෙම කියල හිතන් ලිදක ඉන්න මැඩියෙක් බං උබ.