රනිල්ගේ බහින කලාව ඇරඹුනා… පොහොට්ටුවේ අපේක්‍ෂකයා රනිල් නොවෙයි…🤣

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,275
    15,087
    113
    Udayananga-Seen-with-Former-President-768x510.png


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

    තමන් 100%ක විශ්වාසයෙන් ඒ බව පවසන බවද හෙතෙම කියා සිටී.

    සති අන්ත පුවත් පතක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    පොහොට්ටුවෙ ඡන්ද රනිල්ට ලැබෙන්නෙ නෑ. මං සියයට 100ක් කියනව පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් නෙවෙයි. පොහොට්ටුවේ දේශපාලන මතය රනිල්ගේ දේශපාලන මතය නෙවෙයි. වජිර අබේවර්ධනට ඕන විධියට 2048 වෙනකම් කවුරුවත් රනිල්ට ඉන්න දෙන්නෙ නැහැ. රනිල්ගේ ඉතිහාසයේ දේශපාලන ජය ර¼දා පවතින්නේ හරියටම අවුරුදු දෙකයි. ඒ නිසා ලබන ජුනි මාසයේදී රනිල්ගේ බහින කලාව පටන් ගන්නවා. ඒක මට විශ්වාසයි.

    ලෝකෙ යන විධියට ඊළඟ ජනාධිපති තරුණ කෙනෙක්. මහාචාර්ය කෙනෙක් වුණත් දේශපාලන අත්දැකීම් නැත්නම් යන්න බෑ. ගෝඨා අයියගෙන් ඒක තහවුරු වුණා. අපේ අපේක්‍ෂකයා ගැන මං කියන්නෙ නෑ. අපි පොහොට්ටුවෙන් කෙනෙක් ගේනවා. ඒ පුද්ගලයා ගැන අපේ නායකයො කියයි’

    https://lankacnews.com/රනිල්ගේ-බහින-කලාව-ඇරඹුනා/


    @monson ජෙප්පොන්ට බණින ඵක පැත්තක තියලා රනිල්ව බේරගනින් පොහොට්ටුවෙන්..😃
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    16,059
    31,040
    113
    මෙන්න හේයි ඒ පාර රනිලට බණිනව පලු යන්න..😂

     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,588
    113
    Ranilwa elawanna nam super ekek danna one but ehema ekek pennawath na politics walata gawuna.Gota karapu hariya nisa politically exposed una nathi ekekta minissu vote karanne na.moka support karath nathath ranil dinanawa balapanko wena de.Habaye u dinanne uta fight ekak denna ekek nathi nisa.😌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,180
    19,380
    113
    Gotland
    ආයිත් කොටි හරි නැගිටින්නේ නැතුව රනිල්ව එලවන්න බැරි වෙයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,171
    20,689
    113
    කොහොමත් රනිල්‍ට උදවු කරලා ඌව දිනවනවා හැරෙන්න පොහොට්ටුවට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: Sen-lu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,739
    27,277
    113
    Udayananga-Seen-with-Former-President-768x510.png


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

    තමන් 100%ක විශ්වාසයෙන් ඒ බව පවසන බවද හෙතෙම කියා සිටී.

    සති අන්ත පුවත් පතක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    පොහොට්ටුවෙ ඡන්ද රනිල්ට ලැබෙන්නෙ නෑ. මං සියයට 100ක් කියනව පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් නෙවෙයි. පොහොට්ටුවේ දේශපාලන මතය රනිල්ගේ දේශපාලන මතය නෙවෙයි. වජිර අබේවර්ධනට ඕන විධියට 2048 වෙනකම් කවුරුවත් රනිල්ට ඉන්න දෙන්නෙ නැහැ. රනිල්ගේ ඉතිහාසයේ දේශපාලන ජය ර¼දා පවතින්නේ හරියටම අවුරුදු දෙකයි. ඒ නිසා ලබන ජුනි මාසයේදී රනිල්ගේ බහින කලාව පටන් ගන්නවා. ඒක මට විශ්වාසයි.

    ලෝකෙ යන විධියට ඊළඟ ජනාධිපති තරුණ කෙනෙක්. මහාචාර්ය කෙනෙක් වුණත් දේශපාලන අත්දැකීම් නැත්නම් යන්න බෑ. ගෝඨා අයියගෙන් ඒක තහවුරු වුණා. අපේ අපේක්‍ෂකයා ගැන මං කියන්නෙ නෑ. අපි පොහොට්ටුවෙන් කෙනෙක් ගේනවා. ඒ පුද්ගලයා ගැන අපේ නායකයො කියයි’

    https://lankacnews.com/රනිල්ගේ-බහින-කලාව-ඇරඹුනා/


    @monson ජෙප්පොන්ට බණින ඵක පැත්තක තියලා රනිල්ව බේරගනින් පොහොට්ටුවෙන්..😃


    කතාව බලපන් හාට් කේස් එකක් එන්න වගේ නේද? වචන පැටලෙනවා ඇදෙනවා...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,687
    1
    36,334
    113
    තාම ලන්කාවේ
    Me kari ganaya e gamana yathi waade awussanna yanawada?:shocked::baffled: Gobbayawa sanil hamu aye hire daayi. :rofl: :rofl:
    දෑන් දෑන් පහල ලෙවල් එකේ පොහොට්ටුවන්ට ඕනේ කරන තුරුම්පු එක දෙක දෙරනෙන් එලියට දානවා. බලපන් ලබන අවුරුද්දේ චන්දේ එනකොට පෝට්ටුවෝ තමන්ට ඕනේ කෙනාවා එලියට දානවා විතරක් නෙමේ ඌ දින්නවාත් එක්ක.
     

    Sen-lu

    Well-known member
  • කොහොමත් රනිල්‍ට උදවු කරලා ඌව දිනවනවා හැරෙන්න පොහොට්ටුවට කරන්න දෙයක් නෑ.
    පොනිල දැන් ඕන විදියට නටන්නෙ පොහොට්ටුවොන්ට පාර්ලිමේන්තු බලේ තියේන හින්ද. ඕකට ඡන්ද බලේ තිබ්බනම් ට්‍රැක් පැනල රාජපස්සලාට ඕන විදියට නටවන්න බැරි වෙන්න රිස්ක් එකක් තියෙනව. රාජපක්ෂලා ඒ රිස්ක් එක ගනී කියල හිතන්න අමාරුයි. ඊට හොඳයි පැරදිලා ටික කාලයක් ඉඳල ආයෙ නාටකයක් පෙන්නලා බලේ ගන්න එක. ඔක්කොම තීරණය වෙන්නෙ ඉතින් එතකොට තියෙන දේසපාලන තත්ත්වය මත තමා.