රනිල්ගේ IMF වැඩසටහනට අනුව ලංකාවට ඩොලර් මිලියන 200ක ADB ණයක් අනුමත කෙරේ. JVP මාලිමා පචයෝ grant කියයිද ? බලෙන් දෙන හින්ද ගන්නවා කියයිද ?

monson

Well-known member
  • May 7, 2007
    21,045
    19,180
    113
    :lol:
    COLOMBO (News 1st) - The Asian Development Bank (ADB) today approved a $200 million policy-based loan to further help the Government of Sri Lanka strengthen its financial sector.

    The ADB said the second subprogram of its Financial Sector Stability and Reforms Program builds on the stabilization and crisis management measures put in place under the first subprogram approved in 2023.

    This loan will assist in implementing key reforms to improve financial sector governance, enhance the capacity of financial institutions, and boost regulatory frameworks. It aims to strengthen the financial system's resilience and improve access to finance, contributing to sustainable economic growth.

    Policy reforms under subprogram 2 will also improve the Central Bank of Sri Lanka's regulatory supervision of banks to ensure financial stability.


    - https://english.newsfirst.lk/2024/1...lanka-s-financial-sector-reforms-in-sri-lanka
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,045
    19,180
    113
    තව අවුරුදු පහක් ගියත් "රනිල් ගෙ වැඩ තමයි" 🤣🤣🤣
    අර කුමාර ජයකොඩි job එකක් නැතුව ගෙදර හිටිය කෙනෙක්ද? Linkedin එකෙත් වැඩ කරපු තැනක් නැහැ. FB profile එකෙත් තිබ්බේ ඉස්සර ඉඳන් JVP උද්ගෝෂණ වලට ගිය ඒවා විතරයි :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,520
    17,808
    113
    හස්තිශෛලපුර
    අර කුමාර ජයකොඩි job එකක් නැතුව ගෙදර හිටිය කෙනෙක්ද? Linkedin එකෙත් වැඩ කරපු තැනක් නැහැ. FB profile එකෙත් තිබ්බේ ඉස්සර ඉඳන් JVP උද්ගෝෂණ වලට ගිය ඒවා විතරයි :lol:

    ekata Ravi.. anna dial.. shek!
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    කජු ආතට තාම සීට් දෙක බෙදාගන්න බෑ :lol: 🤌


    3UkzXqL.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,776
    14,323
    113
    අර කුමාර ජයකොඩි job එකක් නැතුව ගෙදර හිටිය කෙනෙක්ද? Linkedin එකෙත් වැඩ කරපු තැනක් නැහැ. FB profile එකෙත් තිබ්බේ ඉස්සර ඉඳන් JVP උද්ගෝෂණ වලට ගිය ඒවා විතරයි :lol:
    රනිල් කරපු ජොබ් එකක් මොකක් ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    රනිල් කරපු ජොබ් එකක් මොකක් ද?
    Vw5Xoj1.gif

    මොන ජොබ්ද, පන තියනකං මහජන මුදලින් තමයි... හික්.. හික්.. හික්..
    ආරංචි විදියට ඒකටත් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ, පිං පඩියක් දෙන්න යෝජනා කරනවලු...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,776
    14,323
    113
    Vw5Xoj1.gif

    මොන ජොබ්ද, පන තියනකං මහජන මුදලින් තමයි... හික්.. හික්.. හික්..
    ආරංචි විදියට ඒකටත් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ, පිං පඩියක් දෙන්න යෝජනා කරනවලු...
    මාසෙට කීයද..
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,051
    1,360
    113
    wanathamulla
    අර කුමාර ජයකොඩි job එකක් නැතුව ගෙදර හිටිය කෙනෙක්ද? Linkedin එකෙත් වැඩ කරපු තැනක් නැහැ. FB profile එකෙත් තිබ්බේ ඉස්සර ඉඳන් JVP උද්ගෝෂණ වලට ගිය ඒවා විතරයි :lol:
    U karapu job ekak na ban piñata kala andala indala thiyenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    අර කුමාර ජයකොඩි job එකක් නැතුව ගෙදර හිටිය කෙනෙක්ද? Linkedin එකෙත් වැඩ කරපු තැනක් නැහැ. FB profile එකෙත් තිබ්බේ ඉස්සර ඉඳන් JVP උද්ගෝෂණ වලට ගිය ඒවා විතරයි :lol:
    රනිල් කරපු ජොබ් එකක් මොකක් ද?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    21,045
    19,180
    113
    රනිල් කරපු ජොබ් එකක් මොකක් ද?
    රනිල් 77 ඉඳන් full time politics නේ. මන් අහන්නේ කුමාර ජයකොඩි මොනවා කරගෙනද හිටියේ කියල :lol:
     

    Similar threads