රනිල්ගේ IMF වැඩසටහනට අනුව ලංකාවට ඩොලර් මිලියන 200ක ADB ණයක් අනුමත කෙරේ. JVP මාලිමා පචයෝ grant කියයිද ? බලෙන් දෙන හින්ද ගන්නවා කියයිද ?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,838
    5,361
    113
    මාසෙට කීයද..
    කජු වලටම කෝටි 10ක් විතර... හික්... හික්... හික්...
    බැංකු රොබරියක් දැම්මොත් තව කීයක් හරි වැඩිපුර දෙනවා
    ශොට් එකක් දාන්න, දුමක් දාන්න එහෙම...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,163
    7,870
    113
    කජු ආතට තාම සීට් දෙක බෙදාගන්න බෑ :lol: 🤌


    3UkzXqL.png
    පලපුරුදු නායකයො එහෙම තමා , හදිස්සි වෙන්නෙ නෑ, අවුරුද්දක් වගේ ගිහිල්ල හැමෝටම ඕක අමතක උනාම ආත එයි හොරෙන්ම,
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    19,744
    16,591
    113
    කජු වලටම කෝටි 10ක් විතර... හික්... හික්... හික්...
    බැංකු රොබරියක් දැම්මොත් තව කීයක් හරි වැඩිපුර දෙනවා
    ශොට් එකක් දාන්න, දුමක් දාන්න එහෙම...
    රනිල් වරායේද වැඩ කලේ ? :lol:


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,361
    113
    tsliqfU.gif

    රට හදන්න කලින් ජාතික ලයිස්තුව පිළිවෙලකට හැදුවොත් නේද හොඳ.... ඉතුරු එකත් මොකෙක් හරි ඩැහැ ගන්න කලින්..
    පළපුරුද්ද තියනවා නේ.... සිං සිං ගාලා ගේම දෙන්න එපැයි...
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,205
    13,657
    113
    රනිල් 77 ඉඳන් full time politics නේ. මන් අහන්නේ කුමාර ජයකොඩි මොනවා කරගෙනද හිටියේ කියල :lol:
    ඌත් එහෙම වෙන්නැති එහෙනම්. full time politics කරන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ටික විතරක් නෙමේනෙ

    එහෙම නම් අනුරත් කරපු ජොබ් එකක් නැහැ නේ ද
    මම යැ ජොබ් ගැන ඇහුවෙ මොන්සොන් නෙ.. මට නම් වැඩක් නෑ උන් ජොබ් කලා ද නෑද කියන එක
    ------ Post added on Nov 20, 2024 at 12:10 PM
     

    Similar threads