රනිල් අද බය උනේ රෝ එකේ ලොක්කා ඊලගට එන්නේ JVP පාලනයක් කියලා කිව්ව නිසාද ? 😎

tupac97

Well-known member
  • Apr 9, 2016
    9,247
    1
    4,401
    113
    colombo
    ඉන්දීය රෝ ඔත්තු සේවයේ ලොක්කා රනිල් හමුවූ බවට යාපනයේ පුවත්පතකින් හෙළිදරව්වක්.. රනිල් බය වෙයි.. පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බව කියයි.හමුදාව , හදිසි නීතිය දම්මවා අරගල මර්දනය කරන බවට ජනතාවට අනතුරු අඟවයි. .... ඊලමත් දෙයිද ? :shocked::shocked::shocked: @erozan @nicjosh83 @Heshan Daminda @SLK_sri @N A K A M U R A @2osama @IndrajithGamage @monson



    ඊලග ඡන්දේ ෆේස්බුක් එකේ තිබ්බොත් නම් JVP දිනයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    16,631
    6,528
    113
    පාර්ලිමේන්තුවෙ ඉන්න සහ හිටපු හොරුන්ට සැර වෙන්නෙ කවදද පිං ජනාධිපති? :eek:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    26,842
    26,432
    113
    ඔය සම්බන්ධව අපි කිවනෙ , අරගලේ කියන්නෙ සිoහල බෞද්ධ නායකය පන්නඩ සාමුහිකව, රෝ කොටි ඩයස්පෝරා සුද්දො පොන්න කාදිනල ගහපු ගේමක්..,

    එහෙම නැතුව ආර්තික අර්බුද නිසා උන දේවල් නෙමේ එහෙනම අද පොන්න කාදිනල ඉන්ඩ ඔනෙ කොටුවෙ වහලයක් උඩ දැන්නෙ ආර්තික අර්බුද තියෙන්නෙ

    pimpiya thread eken penala giya neda