ඊයෙ රැ 380ට උන්ඩියල් වලට ඩොලර් ගනිපු එකා උදෙ නැගිටලා බලද්ද ඩොලර් එක 365යි..
ඊයෙ 380ට ගනිපු ඩොලර් දැන් කාටද විකුනන්න්, සීතල පුච්චලා ගිනි තපින්න වෙන්නෙ.
ඩොලර් වලට රුපියල් දිපු එක පස් කනො, ලඩ්ඩො මම දවස්ක් හිටියානම් බැන්කුවෙන දාන් ගන්න තිබ්බා නෙද ගොන් පොන්නෙයො කියලා,,
හැමිනෙනව නෙ, රුපියල ක්රිප්ටො වගෙ මැනිපියුලෙට් කර්ලා දෙන්න යන්නෙ ගෙම!
එ අස්සෙ උන්ඩියල් දාන උන් අල්ලන්නත් අරන්,,