රනිල්-බැසිල් සාකච්චාවලින් තමයි රටේ අනාගතය තීරණය කරන්නේ........munge ammage budalayakda oi meka

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    43,119
    44,845
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර සිදු වන සිදුකරන සාකච්ඡා රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන සාකච්ඡා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    ඔවුන්ගේ සාකච්ඡාවලින් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බවද හෙතෙම පැවසීය.

    අදාළ සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගි නොවන බවද පැවසූ ඔහු දැනගන්නට අවශ්‍ය දේ පමණක් දැනුම්දෙන බවද සඳහන් කළේය.

    පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

    munge ammage budalayakda oi meka
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,508
    7,323
    113
    ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවෙකු සහභාගි නොවන බවද පැවසූ............


    mmmmm...
    FB-IMG-1688406793374.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,397
    18,308
    113
    日本
    දෙමළගෙ පච නිව්ස්..දෙමල්ලු කියන්නේ ඉතිං පච මරුවෝ🤣
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,284
    10,663
    113
    Colombo
    1)හරියට කියපන්, කෙලින් කියපන්. උම්බට @SLK_sri පූසාරී කෙනෙක් කොවිලක් ඈතුලෙදි කරදරයක් කලේ නෑද්ද?

    2)උමබ ඔය අවුල් ගෑතිය තියෙන්නෙ එක නිස නෙද, උම්බ දෑන් stree එකෙන් නෙද ඉන්නේ. උම්බට එ සිද්දිය රට රට මතක් වෙනව නෙද?

    මෙන්න මෙ ත්‍රේඩ් එක කියපවන්කො, ඔකට ඔහොම උනේ අයි කියල එතකොට උම්බටම තෙරෙනවා. ඈපි ඌට අනුකම්පා කරන්න ඔනි. මමත් ඔකව කාලයක් හඩ ගන්න බලුව. ඔක ඔය ගෙවන්නෙ ගිය ආත්මෙක කරපු පවක්. කලින් ආත්මෙක මූ කොල්ලෙක්ව අතවරයට ලක් කරල මන් හිටන්නේ. ඔක එකෙ අකුසලය තාම ගෙවනව. ඔක ගෙවාවි කල්ප ගානක. හිතපන් කල්ප ගානක පූසාරී කෙනෙක්ගෙන් අතවරයට ලක්වෙන එක මොනදුකක්ද කියල. ඔකට තමයි යකො සන්සාරය දුකයි කියන්නෙ?


    https://elakiri.com/threads/පැවිද්දන්-සමග-ලිංගික-සම්බන්දතා.2123526/page-2