රනිල් රාජපක්ෂ නිකන් දුන්නු හාල් කිලෝ 20නුත් ගහලා

wca

Well-known member
  • Nov 14, 2017
    2,872
    5,140
    113

    අඩු ආදායම් ලාබීන්ට දුන් සහල් පරණයිලු






    image_58474abf16.jpg

    (පියදාස සමරවීර හා හේමන්ත රණසූරිය)
    අතිශය ආර්ථික දුෂ්කරතා හමුවේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල් ඒකක වෙත මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන ජාතික වැඩසටහනේ දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැමි ගම්මානවලට කල් ඉකුත්වූ රතු කැකුළු සහල් ලබා දී ඇතැයි පුදේශවාසිහු චෝදනා කරති.
    අප්‍රේල් 20/21 දිනවල වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා රජයෙන් නොමිලේ සහල් කිලෝ 10 බෙදා දීම ආරම්භ වී ඇත.
    මෙම සහල් බෙදාදීමේදී රතු කැකුලු සහල් බෙදා දී ඇති අතර ඒවා කාලය ඉක්ම වූ සහල් බව ජනතාව කියති.
    වැලිඔය ගජබාපුර හා ඇහැටුගස්වැව ගම්මාන වලට මෙම සහල් මෙසේ බෙදා දී තිබේ.
    මෙම සහල් දුර්වර්ණ වී ඇති අතර ඒවා ආහාරයට ගැනීමද ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. ඒ හේතුවෙන් එකී දුගී ජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටිෙමෙහිදී රජයේන් සුදු කැකුළු හෝ නාඩු සහල් ලබාදීමට උපදෙස් ලබා දී තිබිය දී වැලිඔය ජනතාවට රතු කැකුළු සහල් බෙදා දීමද ප්‍රශ්නයක් වී තිබේ.
    මුදල් , ආර්ථික ස්ථායිකරණ සහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය මගින් සියලු දිස්ත්‍රීක් හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට සහල් සපයා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැපයුම් කරුවන්ට මූලික තැන ලබාදිය යුතු වුවද වැලිඔය එවැනි සැපයුම් කරුවන්ට ලබා නොදී පිටස්තර සැපයුම් කරුවන්ට අවස්ථාව ලබා දීමද වැලිඔය ජනතාවට ඇති තවත් ගැටලුවකි.
    මේ සම්බන්ධව වගකිවයුතු ඉහළ නිලධාරීන්ගේ ඇස් යොමු වී තමනට සහනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද වැලිඔය ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.
    මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්න මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එකී සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය.
    ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද පැවසීය.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    3,635
    1,337
    113
    මොනවද මේ ලැජ්ජ නැති වැඩ...
    ඩී ඇස්, ජේ ආර්. පේමදාස, රාජපක්ෂ වගෙ හිටපු හැමෝම ජාතික උත්සව විදියට තිබ්බෙ "වප් මගුල්" උත්සව..
    ගොයියොන්ට හිටගෙන වගා කරන්න අනුග්‍රහය ශක්තිය දුන්නා මිසක් ආන්ඩුවෙන් ගිල්ලන්න දැඟලුවේ නැහැ...
    මේ ලබ්බවල් වලට වඩා කලට වෙලාවට පොහොර ටික සාධාරණ මිළකට දුන්නනම් හැමෝගෙම ගෙවල් වල බත් ඉදෙයි..
     
    • Haha
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්න මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එකී සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය.

    ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද පැවසීය.

    https://www.lankadeepa.lk/news/අඩ-ආදයම-ලබනට-දන-සහල-පරණයල/101-650851

    දුප්පත් පවුල් ලක්ෂ 20ට හාල් දෙනකොට ඔය වගේ සිද්දි කීපයක් වෙන්න පුළුවන්. ඔය රාජ්‍ය සේවක වැඩ වර්ජන කඩාකප්පල් ජෙප්පොත් ඕව අස්සේ ඉන්නවනේ :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,279
    28,674
    113
    bedana eka bedanawa, ganna un danaganna epai nogena inna,
    lakepankawe bayanakama jathiyak thamai sahanadarapasse duwana modayo...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,601
    113
    මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්න මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එකී සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය.

    ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද පැවසීය.

    https://www.lankadeepa.lk/news/අඩ-ආදයම-ලබනට-දන-සහල-පරණයල/101-650851

    දුප්පත් පවුල් ලක්ෂ 20ට හාල් දෙනකොට ඔය වගේ සිද්දි කීපයක් වෙන්න පුළුවන්. ඔය රාජ්‍ය සේවක වැඩ වර්ජන කඩාකප්පල් ජෙප්පොත් ඕව අස්සේ ඉන්නවනේ :lol:


    https://www.hirunews.lk/367943/පාසල්-දරුවන්ට-බෙදාදීමට-තිබූ-සහල්-ප්‍රමිතියෙන්-තොර-බවට-චෝදනාවක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,842
    5,372
    113
    මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්න මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එකී සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය.

    ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද පැවසීය.

    https://www.lankadeepa.lk/news/අඩ-ආදයම-ලබනට-දන-සහල-පරණයල/101-650851

    දුප්පත් පවුල් ලක්ෂ 20ට හාල් දෙනකොට ඔය වගේ සිද්දි කීපයක් වෙන්න පුළුවන්. ඔය රාජ්‍ය සේවක වැඩ වර්ජන කඩාකප්පල් ජෙප්පොත් ඕව අස්සේ ඉන්නවනේ :lol:
    D3H5MVE.png

    ඒක අවුලක් නෑ ආයිබෝං...
    මොකෝ ඇසුරුම කනවැයි....

    හැබැයි PHI ලා කියන්නෙ වෙන කතාවක්
    සමහරවිට උන් ජෙප්පො වෙන්න ඇති
    හික්... හික්.... හික්...
     
    • Like
    Reactions: super077