රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ස්වර්ණ්වාහිනියේ දී නිරුත්තර වෙන්න අහගත් මාධ්‍යවේදීනිය

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    237
    332
    63
    202494061_293644352475320_1523040219615130515_n.jpg


    240972499_109927768085959_3361859714616293673_n.jpg

    ------ Post added on Sep 9, 2021 at 8:39 PM
     

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    241
    396
    63
    දැන් බෝම්බ තියා, බොම්බයි ළුණු වත් කන්ට නැනේ මිනිහෝ.... බහ් බහ් බහ් :lol:
    ඇයි උබලට දැන් නොමිලේ හම්බ වෙන්නේ නැද්ද? හිතන් හිටියේ ජෙප්පොන්ට නොමිලේ කෑම බීම හම්බ වෙනවා කියලා.
     
    • Like
    Reactions: weer 11 and TNHM

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    7,007
    4,918
    113
    ගම මහනුවරයි
    ඇයි උබලට දැන් නොමිලේ හම්බ වෙන්නේ නැද්ද? හිතන් හිටියේ ජෙප්පොන්ට නොමිලේ කෑම බීම හම්බ වෙනවා කියලා.

    බහ් බහ් බහ්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,583
    1,263
    113
    ඇයි උබලට දැන් නොමිලේ හම්බ වෙන්නේ නැද්ද? හිතන් හිටියේ ජෙප්පොන්ට නොමිලේ කෑම බීම හම්බ වෙනවා කියලා.
    ඇයි ඉරෝසන්? ජෙප්පෙක් උබට ඇරියද? නැත්තන් උබ අර නකමුරාට උන් අරිනවා බලාගෙන ඉදලා උබේ සියුමැලි හිත කැලබුනාද..අර නික්ජොෂ්ට වගේ? 🤔
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    1,248
    932
    113
    Kohen hari padak karapu kallak kiyanawa. Oka kiwwa kiyala mu waddek wenawada bun? Inna ekath gona. Muth gona.

    අපි කැමති වුනත් නැතත් ලන්කාවට දියුණු වෙන්න බෑ ජාත්තියන්තර සහය නැතිව. ලන්කාවට ජාත්යන්තරේ සහය ගන්න පුලුවන් හොදම නායකය රනිල්.
     
    Last edited: