රනිල් වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකා දේශපාලනයේ අංක එකේ අවස්ථාවාදියා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    21,175
    31,616
    113
    කෑගල්ල

    රනිල් තමයි තාමත් මේ ගේම ගහන්නේ. රනිල් ගහපු ගේම නිසා තමා මේ රට අද මෙහෙම හරි ඉතිරි වෙල තියෙන්නෙ.. රනිල් තමන්ගේ මුළු ජීවිතේ කැප කරේ මේ රටේ දේශපාලනේ රටේ මිනිස්සු වෙනුවෙන්, මිනිහා හෙට උනත් මේ රට බාර ගන්න කැමතියි මිනිස්සු මොන බලු කතා කීවත්. රනිල් කියන්නේ මේ ලෝකෙම පිළිගත්ත ලෝක නායකයෙක්. රනිල් කියන්නේ ආගමක්. හරිනං මේ රටේ ඉන්න කාල කන්නි උදේ හවස මල් තියලා වදින්න ඕනේ මෙහෙම හරි කාලා ඇදලා ඉන්න පුළුවන් තත්වෙකට මේ රට ගෙනපු එකට. රනිල් කියන්නේ සුපිරි වීරයෙක් කියලා කවදා හරි ඉතිහාස ගත වෙන එක නවත්තන්න මේ රටේ ඉන්න ගුණ මකුවන්ට කොහොමවත්ම බෑ. :lol: :lol: මෝඩ මූසල වැඩ බැරි ජෙප්පොන් ගේ නොහැකියාව වහගන්න. මේ රටේ වැඩක් කරපු මිනිස්සුන්ට එක දිගට මඩ ගහන එක තමා කරේ...​

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,379
    6,717
    113
    මෙන්න මෙතන...

    Puka hinawa nawaththannema ne oii..uba me tika katinda kiwwe...lol
     
    • Haha
    Reactions: kasun090354t

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,997
    1,336
    113
    wanathamulla
    පෝය 4ක් ගිහිල්ලත් මං බැලුව තාම පරක්කු මොකද කියලා.
    නාකි පොන්නයගෙ කලිසම බිම වැටිලවත්ද? 😹😹
    Balan Indapan aru thawa tika dawasakin klisama kana pita andan ei
     
    • Haha
    Reactions: shenat