රනිල වැඩ පෙන්නයි 🔵 🔵 🔵 🔵 BREAKING NEWS අවසන් නිවේදනය ලබාදේ, දහවල් 12 ට පෙර වාර්තා නොකොලත් සේවයෙන් ඉවත් කෙරේ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,193
    14,786
    113
    Lankawe
    🔴 BREAKING NEWS
    අවසන් නිවේදනය ලබාදේ, දහවල් 12 ට පෙර වාර්තා නොකොලත් සේවයෙන් ඉවත් කෙරේ.

    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත්කර තිබේ.

    ඒ අනුව අද දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.
    එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,993
    9,777
    113
    2.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,586
    43,541
    113
    සේදවත්ත
    තාම මුද්‍රනාලයේ . ඔක්කම උන් දොට්ටලු

    බලපන් බල්ලො වගේ කොටුව ගාව සත්යග්‍රහ කරන්නේ රස්සාවල් දියව් කියලා . එ මදිවට උන්ගේ ගෑනූ උනුත් කුනු බැනුම් බැනලා එවන්නෙ යුනියන් එකට බැනලා රනිල් ස ගාව වැදවැටිල හරි ඕක ඉල්ලගනින් කියල
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,293
    21,030
    113
    කෝ 🙄

    අයින් කරලා ගැසට් කළා නම් අපිටත් ලියන්න තිබුණා 😂
    ------ Post added on Jul 11, 2024 at 6:33 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,945
    79,951
    113
    ආශ්චර්යමත් රටක
    තාම මුද්‍රනාලයේ . ඔක්කම උන් දොට්ටලු

    බලපන් බල්ලො වගේ කොටුව ගාව සත්යග්‍රහ කරන්නේ රස්සාවල් දියව් කියලා . එ මදිවට උන්ගේ ගෑනූ උනුත් කුනු බැනුම් බැනලා එවන්නෙ යුනියන් එකට බැනලා රනිල් ස ගාව වැදවැටිල හරි ඕක ඉල්ලගනින් කියල

    ඕක ප්‍රින්ට් එකෙන් එළියට එද්දි 2048 වගේ වෙයි නේ? 😹😹😹
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,694
    37,994
    113
    අප්ඩේට්: ප්‍රින්ට් කරපුවා එකතු කරගන්න මුද්‍රනාලය බලා වෑන් එකක් මේ දැන් පිටත් උනා
     
    • Haha
    Reactions: vito and shenat

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,029
    4,897
    113
    තාම මුද්‍රනාලයේ . ඔක්කම උන් දොට්ටලු

    බලපන් බල්ලො වගේ කොටුව ගාව සත්යග්‍රහ කරන්නේ රස්සාවල් දියව් කියලා . එ මදිවට උන්ගේ ගෑනූ උනුත් කුනු බැනුම් බැනලා එවන්නෙ යුනියන් එකට බැනලා රනිල් ස ගාව වැදවැටිල හරි ඕක ඉල්ලගනින් කියල
    බොරු කියලා හම්බ කරන් කන්න එපා බං
     
    • Haha
    Reactions: Don GasCan

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,288
    966
    113
    Matara. Sri lanka
    🔴 BREAKING NEWS
    අවසන් නිවේදනය ලබාදේ, දහවල් 12 ට පෙර වාර්තා නොකොලත් සේවයෙන් ඉවත් කෙරේ.

    ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත්කර තිබේ.

    ඒ අනුව අද දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.
    එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසයි.
    dan ain karalada ithin