රනිෂ් හේවගේ ගෙන් පසු යුක්‍රේන යුද බිමේ විදේශිකයින්ටත් අණ දෙන ලාංකික සෙබලා

Tz4400

Well-known member
  • Feb 11, 2021
    3,973
    1
    2,807
    113
    මුං පවූ බ්න්

    මෙ සෙරවම ජිවිතෙ උකසට තියාන්නේ කියාක් හ‍රි හොයගන්නනේ
    Wena rataka privet corp ekata yanna tiyenne
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ප්‍රිය මනාප පුද්ගලයෙක්. තමන්ගෙ ඩියුටිය එක ඉතින් හතුරෙකට වුනත් කරන්න වෙනව. සියලු දෙනා ට පරිස්සමෙන් එන්න ලෑබෙන්න ඔන.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,326
    5,511
    113
    @ගෙදර
    Welawakta paw bn.
    Drone videos tiynwa karagnna deyak nathiwa siyadiwi nasa ganna ewa depathema un ehma.
    Moktada kiyala hithnewa ethkota
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,028
    48,287
    113
    මහින්ද ගාව ඉඳලත් සල්ලි නෑ කියන්නේ මූ අමු හරකෙක් වෙන්න ඕන 😄

    මුං පවූ බ්න්

    මෙ සෙරවම ජිවිතෙ උකසට තියාන්නේ කියාක් හ‍රි හොයගන්නනේ

    3000$
    ------ Post added on May 31, 2024 at 4:13 PM
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,236
    1,349
    113
    Mu (yudde kranna) asawatlu bn gihin thiyenne. Poddak hitapan muge live ekak thibba hoyala dnnam.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,454
    26,031
    113
    මුං පවූ බ්න්

    මෙ සෙරවම ජිවිතෙ උකසට තියාන්නේ කියාක් හ‍රි හොයගන්නනේ
    Pissuda bung…video eka baluwe na neda?