රස්සාවට යන්නේ මචන් දිනපතා











"මහනුවර- කටුගස්තොට සිට මාගේ යතුරු පැදියෙන් රඹුක්කන වෙත පැමිණ ආසනයක් අල්ලා ගැනීමේ අභිප්රාය පෙරදැරිව දුම්රියට ගොඩ වැදීමි. "
කටුගස්තොට ඉඳලා bike එකේ ඇවිත් රඹුක්කනට, රඹුක්කන ඉඳන් train එකේ කොළඹ යන්නේ ඇයි?
මොනවා වුනත් train එකේ seat වෙන් කරලා තියාගන්න බෑ. Station එකේ duty ඉන්න කෙනෙකුට කිව්වනම් action එකක් ගන්නවා එහෙම දේවල් වලට.