රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    රස්සාවට යන්නේ මචන් දිනපතා

    :angry::angry::angry::angry::angry::angry:
    "මහනුවර- කටුගස්තොට සිට මාගේ යතුරු පැදියෙන් රඹුක්කන වෙත පැමිණ ආසනයක් අල්ලා ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව දුම්රියට ගොඩ වැදීමි. "

    කටුගස්තොට ඉඳලා bike එකේ ඇවිත් රඹුක්කනට, රඹුක්කන ඉඳන් train එකේ කොළඹ යන්නේ ඇයි?

    මොනවා වුනත් train එකේ seat වෙන් කරලා තියාගන්න බෑ. Station එකේ duty ඉන්න කෙනෙකුට කිව්වනම් action එකක් ගන්නවා එහෙම දේවල් වලට.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    වෙන එකෙක් කතා කරන් නෑ බන්

    :no::no::no::no::no::no::no::no:
    ඔව් ලෙසිලිසර්ඩ් කියල දුන්නා


    ඔව් අපි නිර්බය වෙන්න ඕන
    ඕන තැනක් කතාකරන්න පවා ගහගන්න ම නෙමේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    හා හා හා පට්ට කොමෙන්ටුව

    :D:D:D:D:D:D:D
    ඔහොම සින් වෙලා අපේ පැත්තේදී ඔය ඔෆිස් ට්‍රේන් එකක සෙට් එකක්ම ගුටි කෑවලු. මට නං ඔෆිස් ට්‍රේන් වල යන උන් පේන්න බෑ නියම සිංහල වේසිගෙ පුතාල
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    එලම තමයි මුන්ටත් එක තමයි බෙහෙත

    :D:D:D:D:D:D
    Oya vage vada varadina velaval thiyenava. -------Galle ----Colombo morning ,evening trains valath ohoma thamai. Morning train eke sathya siduveemaki. Magadi goda una Magiyekuta, oya vage seat problem ekak aveya. Bahin bas veema dura diga gihin, Guti bata huvamaruvakin kelavara viya. Next day, ara Magiya, navatha ave 50 k pamana samagaya, Kalin davase size eka dapu train eke binna bahapu aya , hambaneka Guti kaveya. Samaharu guti kaa gena pana divveya.Samaharunata, guti kaa gena ,train eke seat eka yatata sitimata sidhu viya.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    හා හා හා

    :no::no::no::no::no::no::no::no:


    ඇට කිව්වේ අතපයේ ඇටකටුද ?
    එහෙම නම් කමක් නෑ
    නැතුව බෝල දෙකට නම් ගහන එක හරි නෑ නේද ?
    ඕන කෙනෙක්ට අමාරු වෙනවනේ හොදටම එතකොට
    හරියට එකක් වැදුනොත් අයි නැගිටගන්න බැරිවෙන්න පුළුවන්
    සමහර විට එයට ජීවිතේටම දරුපල නැති වෙන්න පුළුවන්
    එතකොට කවදාහරි බැඳ දවසකට එයට වෙන් කාගේ හරි දරුවෙක් හුරතල් කර කර ඉන්න වෙන්නේ
    පවු නේද ?
    ඒ හින්ද බෝල වලට චුවට නැතුව වෙන දිහක්ට වගේ ගැහුවමනම් හරි .
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    1 පන්තියේ හැමදාම යන්න සල්ලි නෑ බන්

    :angry::angry::angry::angry::angry::angry:
    හැමදාම යන උන් එක්ක වලා දාගෙන වැඩක් නැහැ. මම යනවානම් 1st
    ක්ලාස් විතරයි යන්නේ. සීට් එක ෂුවර් නිසා. බුක් කරන්න බැරි නම් කාර් එකේ තමයි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    100% බ්‍රෝ

    :no::no::no::no::no:
    මං උඹලට හැමදාම කියන්නෙ...

    මහජනතාව කියන්නෙත් එච්චර හොඳ කට්ටියක් නෙමේ..

    හැමෝම අනිත් අයගෙ වැරදි කතා කරනව. එයාලත් කරන්නෙ ඒකමයි..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    තැන්ක්ස් බ්‍රෝ

    :no::no::no::no::no::no::no:

    ඔව් පොඩි කලේ ඉදන් හොඳ පරිසරයක ඉපදුන කෙනෙක් මේ වගේ වැඩ කරන්නේ නෑ




    අනිවාර්යෙන්ම හැමෝම හරිම අත්මර්තකාමියි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,610
    41,920
    113
    Deniyaya
    රටින් පිට වෙන එක නෙමෙන් විසදුම
    ඔය වගේ මෝඩ වැඩ නොකරන්න අයි බග් එක විසිකරලා ඔය එතනින් වැඩිවෙන්න තිබ්බේ
    හැබයි ඉතින් ගහගන්න ගුටිකන්න බලාගෙන තම ඕක කරන්න ඕනේ
    ද්වසාක්ට ඔහොම මිනිස්සු 20-30 හැම කොච්චියකම ඔය වැඩේ කරනවා නම් ඕකත් නැතිවෙලා යනවා

    :yes::yes::yes: