රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    100% බ්‍රෝ

    :no::no::no::no::no::no::no:
    mewa hadenne na bung , maha kalakanni hathake mehe inne , penne nadda Mahidnayata ranilata kade yana hati wasi pathata

    ekake wath thaman ge wardda kiyala piliganna kamathi na lankwe une , kage hari age gahanawa , honda ma de mehen yana eka thama wena kohe hari :yes::yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    2,259
    1,351
    113
    ඇරගන්න ඕන .නෙලන්න ආවොත් යන අතකින් යන්න නෙලන්න ඕන.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,412
    201
    63
    මෙරටින් වෙනත් රටකට සංක්‍රමණය වීම අතිශය කාලෝචිත බව කිව යුතුය.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,192
    4,286
    113
    අද නම් හදට ආවා
    ow okun kari wesige puthala.
    okun train eke pettiye yana set ekaama wage dnnwa.hena line eken yanne.

    matath oyaa wage set deka thunak ahu wela thiynwa.
    mun ida denne na athulata ynna.kattiya wata wela wesiyo madde thiyan inne.

    mn nm thallu karan ynwa.okunta mkt nokiyana hindai oya uda ghn inne.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,009
    113
    මහනුවර.
    100% බ්‍රෝ

    :angry::angry::angry::angry::angry::angry:
    ow okun kari wesige puthala.
    okun train eke pettiye yana set ekaama wage dnnwa.hena line eken yanne.

    matath oyaa wage set deka thunak ahu wela thiynwa.
    mun ida denne na athulata ynna.kattiya wata wela wesiyo madde thiyan inne.

    mn nm thallu karan ynwa.okunta mkt nokiyana hindai oya uda ghn inne.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,345
    4,368
    113
    Nawala
    "මෙම පුද්ගලයින් දේශපාලකයින් වුවහොත් මොවුන්ද වර්තමාන දේශපාලකයින් සේ හැසිරෙනු ඇත" :yes:


    මේක ඉතාමත් හොද ප්‍රකාශයක් ! අපි බොහෝවිට දෙසපලකයෝ විවේචනය කරනවා, අපි සුදනවන්තයෝ වගේ හිතාගන ! නමුත් දෙසපලකයෝ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පොදුජනතාව කියන කොට්ටාශයෙන් වෙන්කරගත් කුඩා කණ්ඩායමක් . ඔවුන් වේදිකාවේ ඉන්න හින්දා ඔවුන්ව කැපිලාපේනවා . යථාර්තයනම් ඔවුනුත් අපිත් අයිතිවන මහා කුලකය වන ලංකාවේ පොදුජනයා කියන සමුහයම දුෂිත කලකනිනින්ගෙන් පිරිලා ,,, දැන් අගහරු ලෝකෙන් ආව බබාලා වගේ අහන්න එපා අයි ලනක්වේ දෙසපලකයින් දුෂිත කියලා ...:shocked::shocked::shocked:


     

    carjunan

    Member
    Feb 16, 2010
    5
    0
    1
    Aniwa mchn, sahathika aththa

    :yes::yes::yes::yes::yes::yes:
    මේක ඉතාමත් හොද ප්‍රකාශයක් ! අපි බොහෝවිට දෙසපලකයෝ විවේචනය කරනවා, අපි සුදනවන්තයෝ වගේ හිතාගන ! නමුත් දෙසපලකයෝ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පොදුජනතාව කියන කොට්ටාශයෙන් වෙන්කරගත් කුඩා කණ්ඩායමක් . ඔවුන් වේදිකාවේ ඉන්න හින්දා ඔවුන්ව කැපිලාපේනවා . යථාර්තයනම් ඔවුනුත් අපිත් අයිතිවන මහා කුලකය වන ලංකාවේ පොදුජනයා කියන සමුහයම දුෂිත කලකනිනින්ගෙන් පිරිලා ,,, දැන් අගහරු ලෝකෙන් ආව බබාලා වගේ අහන්න එපා අයි ලනක්වේ දෙසපලකයින් දුෂිත කියලා ...:shocked::shocked::shocked:


     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    980
    149
    63
    .

    අඩේ කටුගස්තොට ඉදලද උබ බයික් එකේ රම්බුක්කන එන්න්නේ..ඊලග දවසෙ කියපන් මන් උබටත් එක්ක සීට් එකක් අල්ලගෙන ඉන්නම්..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,771
    3,302
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔක මචන් කොච්චියෙ විතරක් නෙවෙයි බස් වලත් තියනව. වැඩියම තියෙන්නෙ කොච්චියෙ තමා. ඔය සෙට් වෙන උන් 90% ම පින්පඩි කාරයො. කලකන්නි.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,943
    957
    113
    Cyber Space
    අපි ට්‍රිප් යනකොට යාලුවන්ටත් එක්ක පැනල අල්ලන් ඉන්න හොදයි. අපි හිටගෙන යනකොට තව වෙන එකෙක්ට අල්ලන් ඉනන් එක නරකයි. දෙපැත්තක් තියෙනවා. අවස්තාව අනුව අපි හැමොම එහෙමයි. :P
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    628
    343
    63
    රටින් පිට වෙන එක නෙමෙන් විසදුම
    ඔය වගේ මෝඩ වැඩ නොකරන්න අයි බග් එක විසිකරලා ඔය එතනින් වැඩිවෙන්න තිබ්බේ
    හැබයි ඉතින් ගහගන්න ගුටිකන්න බලාගෙන තම ඕක කරන්න ඕනේ
    ද්වසාක්ට ඔහොම මිනිස්සු 20-30 හැම කොච්චියකම ඔය වැඩේ කරනවා නම් ඕකත් නැතිවෙලා යනවා

    :yes::yes:
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    628
    343
    63
    :yes::yes::yes:
    මේක ඉතාමත් හොද ප්‍රකාශයක් ! අපි බොහෝවිට දෙසපලකයෝ විවේචනය කරනවා, අපි සුදනවන්තයෝ වගේ හිතාගන ! නමුත් දෙසපලකයෝ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පොදුජනතාව කියන කොට්ටාශයෙන් වෙන්කරගත් කුඩා කණ්ඩායමක් . ඔවුන් වේදිකාවේ ඉන්න හින්දා ඔවුන්ව කැපිලාපේනවා . යථාර්තයනම් ඔවුනුත් අපිත් අයිතිවන මහා කුලකය වන ලංකාවේ පොදුජනයා කියන සමුහයම දුෂිත කලකනිනින්ගෙන් පිරිලා ,,, දැන් අගහරු ලෝකෙන් ආව බබාලා වගේ අහන්න එපා අයි ලනක්වේ දෙසපලකයින් දුෂිත කියලා ...:shocked::shocked::shocked:


     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,187
    260
    83
    godak ewun ohoma tama ban. a wage tenwala gema illala yannat epa.
    okunge set awit othana kegahanwa. sindu kiyanwa. dagalanwa.
    yana gamanat epa wenawa ban
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    542
    45
    28
    Athugalpura
    phone 1ke cam 1ka on karagena gemata yanna thibbe, train 1ke piti passe gurd kiyala kenek innawa, minihata pennala nithimaya kriyamargayak ganna thibbe, berima nam unge munuth ekka tv channel walata video clip 1ka mail karanna.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,329
    1,181
    113
    Столбовой
    අපි ට්‍රිප් යනකොට යාලුවන්ටත් එක්ක පැනල අල්ලන් ඉන්න හොදයි. අපි හිටගෙන යනකොට තව වෙන එකෙක්ට අල්ලන් ඉනන් එක නරකයි. දෙපැත්තක් තියෙනවා. අවස්තාව අනුව අපි හැමොම එහෙමයි. :P

    Straight to the point
     

    Geeth_Nuwan

    Active member
  • Dec 11, 2007
    312
    239
    43
    Kegalle
    ඔක මචන් කොච්චියෙ විතරක් නෙවෙයි බස් වලත් තියනව. වැඩියම තියෙන්නෙ කොච්චියෙ තමා. ඔය සෙට් වෙන උන් 90% ම පින්පඩි කාරයො. කලකන්නි.

    සිරාවටම. ට්‍රේන් වල හැමදාම යන උන් ඔහොමමයි බං. උං හිතන් ඉන්නෙ හැමදාම යන නිසා ට්‍රේන් එකයි ඒ යන තැනයි උන්ගෙ කියල. වාඩි වෙන සීට් වලට විතරක් නෙවෙයි ට්‍රෙන් එකේ දොරවල් වලට, මුලු වලට එහෙමත් අයිතිකාරයො ඉන්නව. ඔහොම උන් ගොඩක් රජයෙ රැකියාව කරන උන්. අතින් හැමොටම වඩා අඩු ගානට සීසන් එකක් උන්ට හස්බවෙන්නෙ, ඒකත් මාස තුනකට සැරයයි ගන්න තියෙන්නෙ. ඔෆිස් එකට ගිහිනුත් කරන මගුලක් නෑ. අයිස් ගහල බත් එක කාල එන්ව. රටේ සල්ලි කනව මදිවට උන්ට ලැබෙන වරප්‍රසාදත් පාවිච්චි කරන මුන් හිතන් ඉන්නෙ ට්‍රෙින් එක විතරක් නෙවෙයි උන වැඩකරන තැන් උනත් උන්ගෙ පරම්පරාවටම ලියල දීපු තැන් කියල කොහොම හරි උගෙ පුතාවත් ඒ ගොඩටම දාන්න. කනට ගහල පන්නන්න තියෙන් බං. මේ වග‍ෙ උන් ඉන්නකොට රටකට හරියයිද බං.
     
    • Like
    Reactions: dwpsg