රස්සාවට යන මිනිස්සුන්ගේ දවල්ට ගෙනියන බත්පතේ තියෙන දේවල්.. 😥

salitha22

Well-known member
  • Feb 8, 2015
    6,375
    10,332
    113
    එහෙව් එකාගෙ බදු වලින් තමා අරුන් පාලිමන්ට් එකෙ පින් බත් ගිලින්නෙ, වටපඩයොන්ට මිනිස්සු හූර කන්න ඉඩ දීල බලනෙ ඉන්නෙ.

    මම මොන්ටිසෝරි ගියෙ තිස්සමහාරාමෙ. 1990 ගනන් වල. එ කාලෙ ඒ පැත්ත හරි නොදියුනු
    පලාතක්. දවසක් මට එහා පැත්තෙ එකාගෙ කෑම පෙට්ට්ටියෙ තිබ්බෙ අමු අඹයකුයි, ලුනු අහුරකුයි.

    ටීච එක දැකල, අපෙ 2,3ක්ගෙ කෑම වලින් ටිකක් එ කොල්ලට දුන්න.

    උන්ගෙ ගෙදර උයන්න මුකුත්ම තිබිල නෑ

    Meca aththac, ammapa
    ඔය වගේ තමා අපේ කම්පනියේ ලේබර්ස්ලා.උන්ගේ කෑම එකත් කන්න බෑ.මන් ඒක අරන් මට හන්බෙන කෑම එක දෙනවා
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    3,145
    5,042
    113
    වදුරව
    Big match ekak balanna gihin tyenne.. 😂

    හැමොම එකම විදිහට විරෝදය පල කරන්න ඔනෙ නෑ.

    එකට නිදහස තියෙන්නෙ ඔනෙ.

    හැමතිස්සෙම ප්‍රචන්ඩකාරී වචන කියන විරෝදයක් ඔනෙ නෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    18,967
    12,609
    113
    හැමොම එකම විදිහට විරෝදය පල කරන්න ඔනෙ නෑ.

    එකට නිදහස තියෙන්නෙ ඔනෙ.

    හැමතිස්සෙම ප්‍රචන්ඩකාරී වචන කියන විරෝදයක් ඔනෙ නෑ.
    Colombo godak un, athal eketa tamai awe..godak unta gaanak wath na…isserahata serious wei.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    4,696
    2,752
    113
    බලපන් මේ මිනිස්සු කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ කියලා මේ බඩු මිලත් එක්ක..



    Xe4kEQu.png
    ithin wataka kiyanne guna kamak
    mama kanneth ova

    Lankaa ve evun mwchara bolada da
    ------ Post added on Apr 6, 2022 at 9:42 PM
     
    • Like
    Reactions: Solo Rider

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,472
    348
    83
    මෙහෙ තමා
    මේ කෑම පෙට්ටියේ අයිතිකාරයට වඩා , පාරේ වැටිච්ච භාජනයක් ඇරලා කන්ඩ මොනවද තියෙන්නේ කියලා හොයලා බලන්ඩ තරම් සාගින්නේ ඉන්න එකාටයි අපි අනුකම්පා කරන්න ඕනී.
    yako watcihcha eka mokakda balanne kanna nemei.monawada thiyenne balanna.phone ekak ahindath balanne no ekak thiyeida kiyala.purse ekak ahindama balanna id eka.a wage.mkakda thiyenne balann athi.
     
    • Like
    Reactions: sakuntha1996

    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,572
    1,163
    113
    බලපන් මේ මිනිස්සු කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ කියලා මේ බඩු මිලත් එක්ක..



    Xe4kEQu.png
    Samawenna... Bick ekakin watuna bath ekaknam oita wada hodata mix wela box eka wate hodi gewila thiyenna ona neda? Mokada mama bath aran yanneth box ekaka backpak ekaka dagena bus eke.. watune nethath dawalta kanna ganiddi hodata mix wela thiyenne.
     
    • Like
    Reactions: sakuntha1996