ඔය වගේ තමා අපේ කම්පනියේ ලේබර්ස්ලා.උන්ගේ කෑම එකත් කන්න බෑ.මන් ඒක අරන් මට හන්බෙන කෑම එක දෙනවාඑහෙව් එකාගෙ බදු වලින් තමා අරුන් පාලිමන්ට් එකෙ පින් බත් ගිලින්නෙ, වටපඩයොන්ට මිනිස්සු හූර කන්න ඉඩ දීල බලනෙ ඉන්නෙ.
මම මොන්ටිසෝරි ගියෙ තිස්සමහාරාමෙ. 1990 ගනන් වල. එ කාලෙ ඒ පැත්ත හරි නොදියුනු
පලාතක්. දවසක් මට එහා පැත්තෙ එකාගෙ කෑම පෙට්ට්ටියෙ තිබ්බෙ අමු අඹයකුයි, ලුනු අහුරකුයි.
ටීච එක දැකල, අපෙ 2,3ක්ගෙ කෑම වලින් ටිකක් එ කොල්ලට දුන්න.
උන්ගෙ ගෙදර උයන්න මුකුත්ම තිබිල නෑ
Meca aththac, ammapa