රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

Die-hard

Well-known member
  • Jul 10, 2017
    4,581
    867
    113
    කොරෝනා ආසදිතයන් පිරිසක් කලහකාරීව හැසිරීම් හේතුවෙන් දිවුලපිටිය රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ලෙස අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.

    තමනට ප්‍රණීත ආහාර වේලක් නොලැබෙන බවත් නාන කාමර පහසුකම් සහ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නැති බවත් පවසමින් ඔවුන් වෛද්‍යවරුන් ද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට බැන වදින බව ද පැවැසේ.

    මෙම පහසුකම් සපයන්නේ නැති නම් රෝහලෙන් පැන යන බවටද ඔවුන් තර්ජනය කර ඇත.

    මෙම රෝහලේ දැනට කොරෝනා ආසාදිතයන් 102ක් ප්‍රතිකාර ලබයි.

    රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්කරමින් තර්ජනය කර ඇත්තේ කොළඹ නැව් තටාකාංගනයේ සේවය කරමින් සිටියදී ආසාදිත වූ පුද්ගලයන් 15 දෙනෙකි.

    රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පුද්ගලන් වෙනුවෙන් එම ආයතනය විසින් වියලි ආහාර රෝහලට සපයන බවයි.

    මෙම තර්ජන සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් පොලිසියට සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    24,139
    3,977
    113
    පැනල යන දෙතුං දෙනෙක්ගෙ පොටෝ ප්‍රසිද්ද කරන්න ඕන
    එහෙම ප්‍රසිද්ද කරපු එකෙක් අල්ලලා කුට්ටම තලන්න ඕන

    එකෙක් පනින්නෑ ආයෙ
     
    • Like
    Reactions: vito and FALL3N

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    807
    1,630
    93
    • ප්‍රනීත ආහාර ඉල්ලුවා නම් වැරදි
    • සාමාන්‍ය මිනිහෙකුට කන්න පුළුවන් කෑමක් ඉල්ලුවා නම් වැරදිනෑ.
    • ගියාම වෙන ලෙඩක් හැදෙන්නෙ නැතුව එන්න පුළුවන් විදිහේ වැසිකිළි පහසුකම් ඉල්ලුවා නම් ඒකෙ වරදකුත්නෑ.
    • Hospital එකේ වැඩ කරන අයට තගදාන එක නම් සම්පූර්ණයෙන්ම වැරදි.

    අපේ උන් කොහොමත් පිට තැනකට ගියාම Queen Elizabeth ගෙ නෑදෑයො වගේ හැසිරෙන ගතියක් නම් තියෙනව. එතකන් ගෙවල් වල කන්නේ කරවල කටු හොදියි බතුයි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    2,736
    737
    113
    මේවගේ කාලකන්නි අතර ඉපදිච්ච අපිත් ඕකුන් එක්කම මැරෙන්න ඕනෙ ! පැනල ගිහින් අනිත් උන්ට හදවනව කියන්න තරම් මොක්කුද මුන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    9,287
    2,739
    113
    හස්තිශෛලපුර
    Kohe bokarannada ban. Un dan hangila. Mahajana dina naha. Gov office wala unge prashna balanna minissu athulata ganne naha. Onna deshapaluwange, niladaringe saba hasirima.
    කොහොමද චන්දෙට කලින් පාර්ලිමේන්තුව අරින්න කියලා බෙරිහන් දුන්නා විපක්ශේ උන්.. ආන්ඩුවේ උන් ඇරියේ නෑ
    20 ශන්ශෝදනේ දවසේ පාර්ලිමේන්තුව වහන්න කීවා විපක්ශේ උන්, ආන්ඩුවේ උන් 20 හින්දා වැහුවේ නෑ

    දැන් පාර්ලිමෙන්තුව් වහගෙන.. සේරම උන්ගේ වාසියට නියමම සක්කිලි බන් ඕකේ ඉන්න සේරම.. තමන් ගැන විතරයි..
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,934
    74
    48
    Tangalle
    යුද්දෙන් ඉතිරි වෙච්ච බුලට් ඇති ඕන තරම්...... දූටු තැන වෙඩි කන්න තමයි ඔය දඟලන්නෙ.
     
    • Like
    Reactions: FALL3N

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,331
    3,433
    113
    Colombo
    ඔය ඉස්ප්‍රිතාල වලින් පයින එ්වුන්ට එළව එළවා ගල් ගහන්න ඕනේ . එකෙක් ට දුන්නනම් ගල් පාර අනිත් එ්වුන් Surrender වෙනවා 🤣🤣🤣
    රොහලෙන් පැන ගිය කොරොනා රෝගියාට කුපිත වුනු ගම් වාසීන් පහර දී දැඩි සත්කාර ඒකකයේ වගේ නිවුස් වල ගියා නං බලෙං වත් එලියට ගන්න බැරි වෙනවා