රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    101,310
    2,534
    113
    Inside Your Laptop ;)
    රොහලෙන් පැන ගිය කොරොනා රෝගියාට කුපිත වුනු ගම් වාසීන් පහර දී දැඩි සත්කාර ඒකකයේ වගේ නිවුස් වල ගියා නං බලෙං වත් එලියට ගන්න බැරි වෙනවා
    අන්න එහෙම අපේ උන්ට සලකන්න ඕනා උන්ට තේරෙන භාශාවෙන්.....!!
     
    • Like
    Reactions: wtsamantha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    රොහලෙන් පැන ගිය කොරොනා රෝගියාට කුපිත වුනු ගම් වාසීන් පහර දී දැඩි සත්කාර ඒකකයේ වගේ නිවුස් වල ගියා නං බලෙං වත් එලියට ගන්න බැරි වෙනවා
    අර පොඩි ලැසී ඇප දිලත් බන්ධනාගාරයෙන් එළියට යන්නේ නැහැ වගේ 🤣🤣🤣🤣
     

    Raeez

    Member
  • May 19, 2020
    50
    34
    18
    Wataraka
    මරන්න ඕන පක්‍යලාව පෝලිම් කරලා සමහර මිනිස්සුන්ට කන්න සල්ලි නෑ මුන් සැප හොයනවා
     
    • Like
    Reactions: vito

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,172
    635
    113
    රොහලෙන් පැන ගිය කොරොනා රෝගියාට කුපිත වුනු ගම් වාසීන් පහර දී දැඩි සත්කාර ඒකකයේ වගේ නිවුස් වල ගියා නං බලෙං වත් එලියට ගන්න බැරි වෙනවා
    ane yako pahara denna gihama untath hadenwane moda sinhalu
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    943
    262
    63
    මතකනේ බලු රංචුව උසි ගන්නල රට විරුවොන්ට අන්තිමේ උන දේ ලස්සනට තමන්ගේ වරද වහගත්ත ....මේ පාර බල්ලෝ ටික උසි ගන්නල මොකට එන්න හදනවද ...පේනවනේ දැන්මම මරපියව් කොටපියව් ගහපියව්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,210
    7,818
    113
    තාම ලන්කාවේ
    ලන්කාවේ හුගක් නිව්ස් ඒකපාර්ශවිකයි.. අරුන්ගේ පෑත්තේ හේතු දන්නේ නෑතිව හරියටම දෙයක් තීරණය කරන්න බෑ. ඒත් පෑනලා ගිහින් අනිත් මිනිස්සුන්ට බෝ කරනවා කියලා කිව්වා නම් දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ අයිතිවාසිකම් වෙනයි ගූ වෑඩ වෙනයි
     

    JilbuwaT

    Active member
  • Aug 3, 2015
    447
    117
    43
    ඉන්දියාව වගේ සලකනවා ඇත්තේ .කොහොමත් ටොප් එකට වැඩේ කරන්න කැපසිටියක් නැ . බුරුතු ගණන් ඉද්දි .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,171
    444
    83
    පෘථිවිය
    කොරෝනා ආසදිතයන් පිරිසක් කලහකාරීව හැසිරීම් හේතුවෙන් දිවුලපිටිය රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ලෙස අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තා වේ.

    තමනට ප්‍රණීත ආහාර වේලක් නොලැබෙන බවත් නාන කාමර පහසුකම් සහ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නැති බවත් පවසමින් ඔවුන් වෛද්‍යවරුන් ද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට බැන වදින බව ද පැවැසේ.

    මෙම පහසුකම් සපයන්නේ නැති නම් රෝහලෙන් පැන යන බවටද ඔවුන් තර්ජනය කර ඇත.

    මෙම රෝහලේ දැනට කොරෝනා ආසාදිතයන් 102ක් ප්‍රතිකාර ලබයි.

    රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත්කරමින් තර්ජනය කර ඇත්තේ කොළඹ නැව් තටාකාංගනයේ සේවය කරමින් සිටියදී ආසාදිත වූ පුද්ගලයන් 15 දෙනෙකි.

    රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පුද්ගලන් වෙනුවෙන් එම ආයතනය විසින් වියලි ආහාර රෝහලට සපයන බවයි.

    මෙම තර්ජන සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් පොලිසියට සහ මහජන සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබේ.
    102 ද කෝටි 2ද?
    තීරණය ලේසියි
    කටපුංචා ලෑස්තිවෙන්න
     
    • Like
    Reactions: wtsamantha

    KandyMalli

    Active member
  • Feb 15, 2018
    639
    207
    43
    ලන්කාවේ හුගක් නිව්ස් ඒකපාර්ශවිකයි.. අරුන්ගේ පෑත්තේ හේතු දන්නේ නෑතිව හරියටම දෙයක් තීරණය කරන්න බෑ. ඒත් පෑනලා ගිහින් අනිත් මිනිස්සුන්ට බෝ කරනවා කියලා කිව්වා නම් දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ අයිතිවාසිකම් වෙනයි ගූ වෑඩ වෙනයි
    අපේ උන් සිරාවටම මොනවත් හොයන් නැතුව බනින්නේ. අඩුම ගානේ උන්ට කන්න දෙන්නේ කොහොමද කියල බලලා හරි කියපල්ලා. මොකද media වලින් පෙන්නන අනුකම්පාව hospital වල ඇති කියන්න අමාරුයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,210
    7,818
    113
    තාම ලන්කාවේ
    අපේ උන් සිරාවටම මොනවත් හොයන් නැතුව බනින්නේ. අඩුම ගානේ උන්ට කන්න දෙන්නේ කොහොමද කියල බලලා හරි කියපල්ලා. මොකද media වලින් පෙන්නන අනුකම්පාව hospital වල ඇති කියන්න අමාරුයි.
    ඔවු බන් අපි නොදන්න සෑලකිලි සහ අපේ එවුන්ගේ මහන්තත්වේ... ඒ හින්දා හරියට ඈහින් දෑකලා කණින් අහනකම් ෂුවර් නෑ කවුරු හරිද කවුරු වෑරදිද කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    57,527
    9,346
    113
    5
    කටුකරෝලගම
    පොඩි අඩුපාඩුවකට කවුරුහරි පැමිණිලි කරපු එකක් අතිනුත් දාල ලියලද කොහෙද. :baffled: පැනල ගිහින් බෝ කරනව කියල තර්ජනය කරයි කියල නං හිතන්න අමාරුයි මොකා උනත්
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    371
    889
    93
    62
    Albuquerque, New Mexico
    ත්සුනාමි එක ආවහම මිනිස්සු බර ගාණක් අවතැන් වුනා නේ, එතකොටත් මිනිස්සු හැසිරුණේ මේ විදිහටමයි. ස්වාධීන ආයතන මගින් පවා දෙන ආහාර, ඇඳුම්, නිවාස වල කොලිටි එක හෙව්වා, මේවා අපිට හොඳ මදි, මේවා එපා කියල වීසි කරලා දැම්මා, අඩු වියදම් නිවාස හදා දුන්නම ඒවා හරි මදි කියා කඩා බිඳ දැම්මේ කූඩාරමේ ඉන්න මිනිස්සු.

    දැන් කඳවුරු වල තත්වය කොහොමද කියන්න මම දන්නේ නැහැ, දැන් රජයේ රෝහලක නැවතිලා හිටි අයෙක් දන්නවා මිනිස්සු ටොයිලට් පාවිච්චි කරන්නේ කොහොමද කියල, කොමෝඩ් සීට් එක උස්සල නෙවේ මුත්‍රා කරන්නේ, මුත්‍රා කරලා ෆ්ලෂ් කරන්නේ නැහැ, මුත්‍රා කොමෝඩ් එක පුරාම ඉහිරිලා, ඊළඟට එන එකෙක්ට වාඩිවෙන්න හිතන්නවත් බැහැ. ඉතින් උදේ පවිත්‍ර කරන්න එන සේවකයා කොයිතරම් හොඳට පවිත්‍ර කලත් ටික වෙලාවකින් බල්ලෙක්ටවත් යන්න බැරි තත්වයකට එනවා. බොහෝ දෙනා සිතා ඉන්නේ මේවා පාවිච්චි කල පසු සුද්ද කිරීම රජයේ වගකීමක් කියල.

    ජාතික ආපදා තත්වයකදීත් මිනිස්සු වගකීමෙන් හැසිරෙන්නේ නැත්තේ ඇයි? මට සිතෙන්නේ දේශපාලකයන් මිනිස්සු සූක්ෂම අන්දමින් නොඑක් සහනාධාර ආදියට සිරකරගෙන සිටීමේ ප්‍රතිඵලයක් කියලයි.