රස ආහාර, ක්ලීන් බාත්රූම්, ටොයිලට් නොදුන්නොත් පැන ගොස් රට වටා බෝකරනවා..- කොරෝනා රෝගීන් වෛද්‍යවරුන්ට තර්ජන කරති..

giggee

Well-known member
  • Jan 26, 2008
    10,807
    2,068
    113
    Aniwaryenma jeppo. Kuhaka kame uparimaya.. Pranitha kama kese wethath pinata anungen kapu un tama oya wage talk denne. Jayashantha la wage un tama ohoma pinata kana un haduwe 😑😑
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    78
    102
    33
    යුද්දෙන් ඉතිරි වෙච්ච බුලට් ඇති ඕන තරම්...... දූටු තැන වෙඩි කන්න තමයි ඔය දඟලන්නෙ.
    ගෙදර යන්න කියල පුකට වෙඩි තියන්න ඕන...........පැනලා යනවා කියලා........ බඩගින්නට දෙන දෙයක් කාලා ලෙඩේ හොද කරන් එන්නෙ නැතිව.......
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,065
    1,111
    113
    127.0.0.1
    • ප්‍රනීත ආහාර ඉල්ලුවා නම් වැරදි
    • සාමාන්‍ය මිනිහෙකුට කන්න පුළුවන් කෑමක් ඉල්ලුවා නම් වැරදිනෑ.
    • ගියාම වෙන ලෙඩක් හැදෙන්නෙ නැතුව එන්න පුළුවන් විදිහේ වැසිකිළි පහසුකම් ඉල්ලුවා නම් ඒකෙ වරදකුත්නෑ.
    • Hospital එකේ වැඩ කරන අයට තගදාන එක නම් සම්පූර්ණයෙන්ම වැරදි.

    අපේ උන් කොහොමත් පිට තැනකට ගියාම Queen Elizabeth ගෙ නෑදෑයො වගේ හැසිරෙන ගතියක් නම් තියෙනව. එතකන් ගෙවල් වල කන්නේ කරවල කටු හොදියි බතුයි.
    සාමාන්‍ය මිනිහෙක්ට කන්න පුලුවන් කෑම තමා බන්දෙන්නේ, ෆරයිඩ් රයිස්, යොගට් වගේ නම් නෑ ඉතින් . කොවිඩ් ලෙඩ්ඩු ඔක්කොම වෙනම තියෙන්නෙ වාට්ටුවට වෙනම බාතෘම් ටොයිලැට් තියෙනවා , හැබයි ඒවා පිරිසිදු කරගන්න ක්ලීනර්ස්ලා නම් එන්නෙ නෑ බන් , උන්ටම තමා ක්ලීන් කරගන්න කියන්නේ, එතන ඉන්න ලෙඩ්ඩු ටිකට විතරයි නේ ඒක තියෙන්නෙ, කතාකරලා කරගන්න පුලුවන් නේ. ක්ලීනර් කෙනෙක් හෝදන්න දාන එක ප්‍රැක්ටිකල් නෑ නේ..
     

    knight1

    Active member
  • Jan 24, 2016
    273
    166
    43
    ලන්කාවේ හුගක් නිව්ස් ඒකපාර්ශවිකයි.. අරුන්ගේ පෑත්තේ හේතු දන්නේ නෑතිව හරියටම දෙයක් තීරණය කරන්න බෑ. ඒත් පෑනලා ගිහින් අනිත් මිනිස්සුන්ට බෝ කරනවා කියලා කිව්වා නම් දඩුවම් දෙන්න ඕනේ.. තමන්ගේ අයිතිවාසිකම් වෙනයි ගූ වෑඩ වෙනයි
    ඔය කියන තැන මමත් ඉන්නවා. ඒකපාර්ශවීයයි ඒ වගේම තමයි පැනලා ගිහින් බෝ කරනවා කියල කිවුවද කියන එකත් ප්‍රශ්නයක්.. අපි දන්නේ නෑනේ හරියටම එහෙම කිව්ව්වද කියන එක.. මමත් මිනිස්සු එක්ක වැඩ කරලා තියෙනවා.. සමහරු ඉන්නවා තමන්ට කෙනෙකුට එකක් දෙන්න ඕනේ වුනාම නැති දේවලුත් දාල ඒක සමාජ ගතකරනවා... office වල ඕවා වෙනවා..
    ඒකනිසා කොහොමද විශ්වාස කරන්නේ..
    පහුගිය කාලේ TV News වල කියපුවා බලන්නකෝ.. මිනිස්සු ගැන වෛරී හැඟීමක් ඇතිවෙන ඒවාමයි ප්‍රචාරය කළේ.
    මම නම් වෙලාව තියෙනවනම් රජයේ පෞද්ගලික් රූපවාහිනී දෙකේම NEWS බලනවා
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    14,771
    4,180
    113
    ජෙප්පො යකෝ ඔය..සක්කලි:lol:
    හෙට අනිද්දා කෑම පතයි,ටොයිලට් වලයි පෝටෝස් ටිකක් යයි බුකියේ..

    89235457_196640834954345_3150132042285449216_n.jpg
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    5,981
    1,111
    113
    පසුගිය දිනක නිරෝධායනය කළ යුතු පවුලක් අදාල කටයුතු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලෙයේ නිලධාරීන් රාගම වල්පොල දුම්රිය ස්ථානය ඉදිරිපිට දුම්රිය රක්ෂිත ඉඩමක අනවසර ඉදිකිරිම්වල පදිංචි පුද්ගලයෙකු නිරෝ්‍ධායනය සඳහා කටයුතු කර ඇති නුමුත් ඔහු හිතුවක්කාර ලෙස ගම පුරා වෙලදාම් කරමින් තමාට කොරෝනා ආසාදනය වී ඇත්නම් මුළු ගමටම බෝ කරන බව පවසමින් ප්‍රසිද්ධියේ හැසිරෙන බව වාර්ථාවේ.