රාජපක්ෂලාට අමාරුම කාලේ කොටිත් ගහන්න යනවලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    12,136
    11,294
    113
    24
    ලොවෙත් නැති තැනක

    මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…- ඉන්දීය බුද්ධි අංශ

    May 14, 2022 at 9:33 pm | lanka C news

    ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති වීම මත ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටමි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.​

    ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මත දෙවතාවක් හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කර ඇති නිසා ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.​

    මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.​

    දැනටමත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළත් වී ඇති බවත් ඒ හේතුවෙන් තමිල්නාඩු වෙරලබඩ පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවත් වාර්තාවක් වැඩි දුරටත් කියා සිටියි.​

    අදාළ වාර්තාව මෙතනින්..

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,603
    1
    10,867
    113
    මං හිතුවෙ මෛන්ද මාත්තයා කොටි ඔක්කොම මැරුව කියල... එහෙම නැද්ද ?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,318
    810
    113
    කොටි නැගිට්ටත් මොකද.. ආවොත් ලයිව් එකක් දෙනව.. දුවල ඇවිත් ගහල කලිසං ගලවල ඇලට දායි.. ලේසි වෙන්නෙ නෑ මේ පාර.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    6,630
    12,650
    113
    כדור הארץ
    පාස්කු බෝම්බෙ ගහනවා කියලා බුද්ධි අංශවලට කනට කරලා කිව්ව ඉංදියාව ඇයි බං මේකෙදි ලෝකෙටම ඇහෙන්න බෙර ගහලා කියන්නෙ ?
    රටක ආරක්ෂාව ගැන තවත් රටකට බුද්ධි තොරතුරක් ආවාම ඒක අනිත් රටට දැනුම් දෙන විදියක් තියෙනවනේ. පත්තරේක දාලා මේන් බලාගනිල්ලා කියන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: deanXX

    elajani

    Well-known member
  • Oct 18, 2020
    3,447
    2,133
    113

    මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…- ඉන්දීය බුද්ධි අංශ

    May 14, 2022 at 9:33 pm | lanka C news
    මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…- ඉන්දීය බුද්ධි අංශ

    ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති වීම මත ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටමි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.​

    ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මත දෙවතාවක් හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කර ඇති නිසා ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.​

    මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.​

    දැනටමත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළත් වී ඇති බවත් ඒ හේතුවෙන් තමිල්නාඩු වෙරලබඩ පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවත් වාර්තාවක් වැඩි දුරටත් කියා සිටියි.​

    අදාළ වාර්තාව මෙතනින්..

    දැන් කාපල්ල නියමයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,128
    7,667
    113
    පාස්කු බෝම්බෙ ගහනවා කියලා බුද්ධි අංශවලට කනට කරලා කිව්ව ඉංදියාව ඇයි බං මේකෙදි ලෝකෙටම ඇහෙන්න බෙර ගහලා කියන්නෙ ?
    රටක ආරක්ෂාව ගැන තවත් රටකට බුද්ධි තොරතුරක් ආවාම ඒක අනිත් රටට දැනුම් දෙන විදියක් තියෙනවනේ. පත්තරේක දාලා මේන් බලාගනිල්ලා කියන්නෙ නෑනෙ.
    කලින් කියලා ඇත්තෙ බන්. ඇත්තටම කොටිද නැත්නම් රෝ එකේම වැඩක්ද කියලා තමයි ශුවර් නැත්තෙ.