රාජපක්ෂලාට ජනාධිපතිකමට නෙමෙයි අායෙ මන්ත්‍රීකමටවත් ඉල්ලන්න පුළුවන්ද? රාජපක්ෂලා නැවත ගෙනාපු වරද මම කරපු එකක් නෙමෙයි මේ රටේ මාධ්‍ය තමයි ඒක කලේ - අගමැති

Glitch

Well-known member
  • Apr 27, 2022
    1,000
    1,622
    113
    Matrix
    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ
    Mahida-and-Ranila-2019.08.27.jpg
     
    • Like
    Reactions: zid2021

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    5,033
    7,418
    113
    mugen uttarayak gannawata wada hodai ibbekgen pihatu gannawa.

    රනිල් එක්ක වාද කරලා දිනන්න බෑ බන්
    ප්‍රශ්න අහන එකත් පච වෙලා එන්නේ:D
    රනිල් මහින්ද වාදයක් තියන්න කියමු බන්.
    ------ Post added on May 14, 2022 at 1:05 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,528
    3,114
    113
    Ohio, USA
    Mu Kiyana Kathawa Aththa... Mey Elakiriyema Keedenek Nam Gota Ta Kadey Giyaa Da..
    Thanikara jaathiwadi Tippola Karan Hitiye A Dawas Wala... Gota Ta Nathi Dewathwayak Aaarooda Kale Madya Saha Samaja Madya Thamai..
    Dan Okkoma Babala Welaa.. Anika 69 Lakshayak Chanda Gannath Heythuwa Akai..