රාජපක්ෂලා පරාදයි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    1,505
    1,342
    113
    මේ යන විදියට එන චන්දෙදි රාජපක්ෂලා අන්ත පරාජයක් වෙනවා . සජිත් නෙමේ අනිත් පැත්තේ පොල් පිත්තක් දැම්මත් දිනන සයිස් එකක් තියෙන්නේ .


    ඇයි එහෙම කියන්නේ ? හොර කම නැති වුනාද ? නැහැ .
    එක නීතියක් එක රටක් ලැබුනා ද ? නැහැ
    කලින් ආණ්ඩුවේ හොරු අල්ලුවාද ? නැහැ
    පාස්කු බොම්බේ ආල්ලුවාද ? නැහැ
    කුඩු පාතාලේ බැලන්ස් කරදා ? නැහැ
    ආර්ථිකේ බැලන්ස් කරාද ? නැහැ

    ගිය ආණ්ඩුව හිටියොත් මිට වඩා හපන් වෙයි කියලා හිතුවේ .

    කොරෝනා නිසා මෙහෙමවත් රට ගෙනියනවා කියලා හිත හදාගෙන හිටියේ සාදාරනයි එක .

    දැන් 2014 චාටර්ම දේ ර්පිට් වෙනවා පොහොට්ටුවේ චන්ඩි එළිපිට යකා නට්න්න්න පටන් අරන් රත්වත්හේ හම්බන්තොට නගරදිපති එලි පිට මෙහෙම නටන්න නම් ? ඇතුලේ තව ගේම් කොච්චර යනවා ඇතිද අප්‍රිකන් රටක ඉන්නවා වගේනේ බන් මේක . සාමානය මිනිහෙක්ට පාඩුවේ ඉන්න බැරි වෙන්නේ වංදී බට්ටෙක් නොවුනා නම් . ගෝටා ගානට කන්ට්‍රෝල් කරයි කියලා හිතුවේ ගොටගේ කන්ට්‍රෝල් එක නැතිවුනේ බුවෙනක හොටෙලේදී ???
    ගෝටා ෆේල් . මේ විදියට ඉස්සරාට ගියොත් සජිත්ට තියෙන්නේ කට පියන් ඉන්න විතරයි ගොන් පාර්ට් දාන්නේ නැතුව . නිකම්ම දිනාන්න පුළුවන් ඇප නැති වෙන්න.

    මේ ලියන්නේ දාර බයියෙක් . ගිය ආණ්ඩුවේ වැඩ නිසා මම unp ගෑවුණු තකට චන්දෙ දෙන්නේ නැහැ කියලා ඉන්නේ එවෙගේම මුන්ටත් ආයේ නම් දෙන්නේ නැහැ .

    #මම හම්බ කරොත් මම කනවා #රෙද්දේ රෙවිලා

     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    5,833
    1,263
    113
    ~ Note3One ~
    59ECD1C7-4C3C-4E35-81EF-B15270F66937.jpeg
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,505
    1,342
    113
    අනිවාර්යයෙන්ම, ආයෙ ත්‍රෙඩ් දාගෙන පෝස්ට් හදාගෙන සජිය ප්‍රමෝට් කරන්න දෙයක් නෑ.
    :(:dull:
    ilaga jande peradena eka hodayi. ita passe 2030 di Namal ta president venna puluwan avulak nathuwa.
    මහින්ද ගෝටා ගියාම් පස්සේ රාජපක්ෂලාට තැන නැහැ බන් . නාමල් පුකට් පයින් ගහයි ඉන්න වුන් බලපන්කො බොරුද කියලා
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    392
    1,014
    93
    Al-Fallujah
    www.army.mil
    මහින්ද ගෝටා ගියාම් පස්සේ රාජපක්ෂලාට තැන නැහැ බන් . නාමල් පුකට් පයින් ගහයි ඉන්න වුන් බලපන්කො බොරුද කියලා
    ehema vena ekak naha. mage nam adahasa mahindata oni ilaga anduwa ranilta dila ita passe sere Namal genna. kohomath eka thamayi vasiya. ethakota me anduwe arbudha minissunta amathaka vela, ranilge or e anduwa epa venne.
     
    • Sad
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,505
    1,342
    113
    ehema vena ekak naha. mage nam adahasa mahindata oni ilaga anduwa ranilta dila ita passe sere Namal genna. kohomath eka thamayi vasiya. ethakota me anduwe arbudha minissunta amathaka vela, ranilge or e anduwa epa venne.
    අනේ මන්දා බන් .
    ටොයිලට් හෝදන්න හරි රට යන්න හිත හදාගන්න වෙයිද මෙහෙම ගියොත් .
    අපි ලොකු කරුමයක් කරලා තියෙනවා බන් මේ වගේ රටක දුප්පත් වෙලා බලේ නැතුව ඉපදෙන්න කොචර මහන්සි වෙලා ඉගෙනගත්තත් ? සල්ලි පොඩ්ඩක් ලැබුනත් වැඩක් නැහැ බලේ නැත්නම් . කරදරයක් නැතුව ජිවත් වෙන්න බැ
     

    Venux

    Active member
  • Jun 9, 2021
    118
    198
    43
    ඊට පස්සේ ආයෙ 2029 කියනව රාජපක්ශල හිටිය කාලෙ හොදයි කියල ඊට පස්සෙ නාමල්ට දෙනව.
    ආයෙ 2034 අපෝ සජිය හොදයි කියල උට දෙනව
    ආයෙ 2039 නාමල් හොදයි කියල උට දෙනව
    ආයෙ 2044 නිර්වාන් හොදයි කියල උට දෙනව
    ( අමතක උනානෙ එතකොට ෂින් ජින් පින් සර් නෙ ලොක්ක)

    මේ මෝඩ හැත්ත නම් ජීවිතේට හැදෙන්නෙ නෑ.🤦‍♂️
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,262
    2,469
    113
    Oh My GAH
    බෝම්බ ගහල එවාට හිනා වෙන එවුන් වෙච්ච උන්ටත් ඡන්ද 5,564,239 (41.99%) හම්බුනා. ගෝටා දින්නෙ පාවෙන ඡන්ද/ UNP එකේ සමහර එවුන්ගෙත් ඡන්ද එක්ක. මේ යන විදිය එක්ක වෙන කෙනෙක් ආවෙ නැතොත් සජිත් දිනනවා. ආපහු 2030 දි බැසිල්වත් එයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,637
    4,323
    113
    මේ ආන්ඩුව 1000% ෆේල්
    නමුත් ආන්ඩුවෙ එකම ලොකුම වාසිය/ වාසනාව සජබෙ එජාපෙ නායකත්වෙ සජිත් රනිල් ඉන්න එක
    උන් දෙන්න ඔතන ඉන්නකන් කතා කර වැඩක්නෑ
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,176
    5,524
    113
    යමක් තේරෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන හරි ප්ලෑන් එකකට ගියත් තව අවුරුදු 15කටවත් මේ රටට ගොඩ ඒමක් නං නෑ කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ මුං එදා දවස ගෙවනව මිසක් වෙන කරන දෙයක් නෑ.

    ඔය පක්ෂ ඔක්කොම එකයි. පාලනය වෙන්නෙ එකම කල්ලියකින්. ඒකයි කව්රු ආවත් රන්ජ වගේ සිප්පි කෑලි විතරක් හිරේ යන්නෙ. රවී, කබ්රාල් වගේ උංට කිසිම දෙයක් නොවෙන්නෙත්. ඉතිං සජිත් දින්නත් නාමල් දින්නත් ෆොන්සේකා දින්නත් අපිට නමි සත 50 ක‍ වැඩක් වෙන්නෙ නම් නැ.