රාජපක්ෂ විරෝධය උහුලනු බැරිවූ සනත් නිශාන්ත සජිත් කියවමින් සිටි කොලේ ඩැහැගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,453
    53,411
    113
    රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.කතානායකවරයාට දන්වා පෙර කළ වේලාව වෙන්කරවාගැනීමක් මත නිසි පරිදි මෙම ප්‍රකාශය සිදු කර තිබූ අතර සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ රට බංකොළොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව රජය ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බවයි.

    මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන්ට රාජපක්ෂ විරෝධය උහුලන්ට බැරි විය.

    දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණි. පැමිණි අය අතර සනත් නිශාන්ත හා ප්‍රසන්න රණවීර විය.

    පාර්ලිමේන්තුවේ වේත්‍රදාරීන් ආරක්ෂකයින් එය වැළැක්වීමට උත්සාහ කළත් විනයක් නැතිව විපක්ෂය දෙසට කඩාපැන්න රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එක්වරම ඉදිරියට විත් සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ කියවමින් තිබුණ ලේඛනය උදුරාගෙන ගියේය. පසුව විපක්ෂ නායක මයික්‍රොෆෝනය භාවිත කරමින් කෑ ගැසමින් හැසිරෙන අයුරුද දක්නට ලැබිණි.

    එමෙන්ම මෙම අවස්ථාවේදී සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබූ නමුත් ඔහු එය වීඩියෝ කලේය.



    මෙම අවස්ථාවේ සභාව මිනිත්තු 5 කට නතර කරන්නටද කතානායක කටයුතු කළේය.
    මෙම අවිනීත හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පසුව කතානායක වෙත පැමිණිලි කරමින් ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. නමුත් කතානායක කිව්වේ ඒ ගැන පරීක්ෂණයක් ගන්නා බව පමණි.


    @2osama @nicjosh83 AKA @John Dutton ubalage ammage puka palana pohottu ballange winayak nedda wesige putho
    44.png

     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,126
    5,762
    113
    නාකි මයිනා තමයි මේ වගේ මෝඩයෝ, හොරු, මැරයෝ දේශපාලනයට ගෙනල්ලා පාර්ලිමන්ට් එක පිස්සන් කොටුවක් කලේ
    තව මුන්ටම හරියන කොන්දක් නැති කතානායකයකුත් ඉන්නවා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,394
    21,951
    113
    පොහොට්ටු බීසනය තාම ඉවර නෑ..බලපංකෝ මැරයෝ දාගෙන තාමත් පාලිමන්ට් ඵකම හොල්ලන් ඉන්නේ..කථානායක තට්ටයත් ශේප් ඵකේ මාරු..😂😂




    නාකි මයිනා තමයි මේ වගේ මෝඩයෝ, හොරු, මැරයෝ දේශපාලනයට ගෙනල්ලා පාර්ලිමන්ට් එක පිස්සන් කොටුවක් කලේ
    තව මුන්ටම හරියන කොන්දක් නැති කතානායකයකුත් ඉන්නවා

    :yes:අනිවා..මහින්දයා තමා පාලිමන්ට් ඵකට අඩු කුලේ මැරයොයි නිළියොයි ගෙනාවේ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,704
    16,737
    113
    හස්තිශෛලපුර
    නාකි මයිනා තමයි මේ වගේ මෝඩයෝ, හොරු, මැරයෝ දේශපාලනයට ගෙනල්ලා පාර්ලිමන්ට් එක පිස්සන් කොටුවක් කලේ
    තව මුන්ටම හරියන කොන්දක් නැති කතානායකයකුත් ඉන්නවා
    කථානායක නම් අමු ගොබ්බයෙක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,148
    26,748
    113
    රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.කතානායකවරයාට දන්වා පෙර කළ වේලාව වෙන්කරවාගැනීමක් මත නිසි පරිදි මෙම ප්‍රකාශය සිදු කර තිබූ අතර සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ රට බංකොළොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව රජය ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බවයි.

    මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන්ට රාජපක්ෂ විරෝධය උහුලන්ට බැරි විය.

    දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණි. පැමිණි අය අතර සනත් නිශාන්ත හා ප්‍රසන්න රණවීර විය.

    පාර්ලිමේන්තුවේ වේත්‍රදාරීන් ආරක්ෂකයින් එය වැළැක්වීමට උත්සාහ කළත් විනයක් නැතිව විපක්ෂය දෙසට කඩාපැන්න රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එක්වරම ඉදිරියට විත් සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ කියවමින් තිබුණ ලේඛනය උදුරාගෙන ගියේය. පසුව විපක්ෂ නායක මයික්‍රොෆෝනය භාවිත කරමින් කෑ ගැසමින් හැසිරෙන අයුරුද දක්නට ලැබිණි.

    එමෙන්ම මෙම අවස්ථාවේදී සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබූ නමුත් ඔහු එය වීඩියෝ කලේය.



    මෙම අවස්ථාවේ සභාව මිනිත්තු 5 කට නතර කරන්නටද කතානායක කටයුතු කළේය.
    මෙම අවිනීත හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පසුව කතානායක වෙත පැමිණිලි කරමින් ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. නමුත් කතානායක කිව්වේ ඒ ගැන පරීක්ෂණයක් ගන්නා බව පමණි.


    @2osama @nicjosh83 AKA @John Dutton ubalage ammage puka palana pohottu ballange winayak nedda wesige putho
    44.png
    Puththalan buruwa, athulata yana widiya mawila aththe
    Lol
     
    • Like
    Reactions: R O B U S T A

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    967
    856
    93
    මහින්දය ඕකුන් තියාගෙන ඉන්නේ ඔය වගේ වෙලා වල් වලදී අංචි අදින්න මිසක් කැබිනට් එකට ගන්නයැ. මල පොතේ අකුරක් බැරි ඕකුන්ට මරනාදාර සමිතියක් වත් කොරන්න බෑ :lol: :lol: :lol: :lol:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,431
    3,046
    113
    ෆ්ලුජා නගරය
    මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ කව්රු වත් නෙමයි නේ. ඌ උබේ homosexual partner නෙමයි නේ.
    එහම උනුත් ඇති ( අපේ කොල්ලෝ කියල කියන්නේ). රට වෙනුවෙන් LTTE එකට විරුද්දව දෙයක් කරපු කෙනෙක්ට එක අගය කරන්න ඕනේ තරමයි, එත් එහම කියල අයුතු විදිහට හම්බ කර ගත්තු දේපල තියා ගන්න දෙන්න පුලුවන්ද ?

    මෙතන මහින්දට අපහස කරන්න එපා, මොකද උගේ sexual partners ලා ඉන්නවා සරම කඩන එන. එත් ඉතින් අයුතු විදිහට හම්බ කර ගත්තු දේවල් රජයට පවර ගන්න ඕනේ තමයි.

    මචන්ලා මෙතන රනිලා හොදයි, මහින්දයා හොදයි , ඌ හින්දා තමයි අපේ රට බේරුනේ, ඔය වගේ කයිවාරු ගහන උන් එක්ක සරම උස්සන් කුණුහරපෙන් බනින්න යන්න එපා. එකින් වෙන්නේ ඔබේ වටිනා කාලය අපතේ යන එක.

    මොන වැරැද්ද තිබ්බත් මචන් උබ ගහපු කෙල්ලෙක්ට වෙන කව්රු හරි මොනා හරි කියනවට උබ කැමතිද? උබටත් එතකොට තද වෙනවා නේ බන්. එන්න ඒ වගේ seen එකක් මෙතන වෙන්නේ බන්. මම දන්නා තරමින් රනිල්ට නම් රට වටේම කොල්ලෝ ගහනවා. ඒ වගේම ඒ කොල්ලොන්ට හොදට රනිලා සලකනවා. මහින්ද , ගෝඨාභය උනත් එච්චර තමයි බන්. ජනාදිපති ආරක්ෂක අංශයේ උන්ට Interview එකේදී ඇරලා බලලා හොදනම් විතරයි ගන්නේ කියල ආරංචි උනා මට. එකේ ඇත්තද බොරුද දන්නේ නැහැ, එත් බොරුම කියලත් හිතන්න බැහැ. කව්ද කිවේ , මොන ප*යද කිවේ කියල අහන්න එපා, උන්ටත් personality එකක් තියනව නේ, ඉතින් කියන්න බැරි දේවල් තියනව.

    මම කලින් හිතන් හිටියේ මුන්ට හොදට වියදම් කරනවා කියල, එහම මගුලක් නැහැ බන්. පොඩ්ඩක් සලකනවා තමයි, BMICH එකේ party එකක් තියනවනම් එකට invite කරනවා, කාලා බීල යන්න. එහම කියල උන් කවදත් ඉඩම් වාහන permit වගේ දේවල් නම් හම්බ වෙන්නේ නැහැ. අඩුම තරමේ ජොබ් එකක් වත් හම්බ වෙන්නේ නැහැ. මම අහපු කොල්ලෙක්ට ජොබ් එකක් ඉල්ලා ගන්න සිරිකොතට ගිහින්, දවස් 5ක් හොදට ඇරලා ( 3 ස්ටාර් හොටෙල් එකක) පස්සේ 5000ක් 6000ක් විතර දීල ගෙදර යවනවා, හරි ජොබ සෙට් call කරයි කියල. මහින්දයට කඩේ යන video දාන සමාජ පීටයේ professor කෙනෙක් ඉන්නවා, මිනිහට වහනයක් වත් නැහැ. එත් වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා !


    ඉතින් මුන් එක පව්ලක් වගේ බන් , LGBT උනත් උන් මිනිස්සු බන්, අපි අපේ Girlfriend , හොර girlfriend හරි ගහපු බඩුවකට හරි කව්රු හරි සාදාරන වැරද්දක් කිවොත් අපිට තද වෙන්නේ, එන්න එකම තමයි බන් මුන්ටවෙන්නේ. මුන් නැති තර්ක ගෙන්වා මහින්දයා කරන දේ හරි , රනිලා කරන දේ හරි කියල. ඉතින් බන් අංක

    #1 . මහින්ද , රනිල් වගේ උන්ට අපහස කරන්න එපා. Point එක විතරක් දාපන්.

    #2. උන් කුණුහරපෙන් බැන්නත් උබ බනින්න යන්න එපා. අම්මට හුකන්වද කියල ඇහුවොත් , බොලේ අම්මට කියා ගෙන යන්න එපා. නැහැ බන් අම්මට හුකන්න තාත්ත ඉන්නවා කියල කියන්න තියින්නේ. වහනයක් accident උනත් ඕක නේ බන් අපේ උන් කියන්නේ, damage එක ගන්න විදිහක් නෙමයි නේ කල්පනා කරන්නේ.

    #3. ඕනවට වඩා රට ජාතිය ආගම ගැන ඔය බොරු දාගෙන එන උන්ට වයසින් අඩු උන් ගේ ඔලු වලට රිංගන්න දෙන්න එපා. මෙන්න මේ ඇත්ත එලි කරන්න. ex- මහින්දයා LTTE එකට ගෙහුව කියන දේ ඇත්ත,එක ඌගේ ජොබ් එක. එහම කියල ඌ දෙවත්වයන් අදහන්න ඕනේ නැහැ. මොකෝ මහින්ද කියන්නේ අපේ පව්ලේ කෙනෙක් නෙමයි නේ. හිතපන් අපේ අල්ලපු ගෙදර එකෙක් ඒ කාලේ හමුදාවට ගිහින් front එකේ මැරුණා කියල. උබ මල ගෙදර නොගිහින් ඉන්නේ නැහැ නේ, එත් බන් එහම කියල උන්ට ඉඩම ලියල දෙන්නේ නැහැ නේද ? මෙන්න මේ වගේ තර්ක ගෙනපන්, කුණුහරප කියා ගෙන මල ගෙදර ඉස්සරහ යන්න එපා.
    ------ Post added on Nov 22, 2023 at 8:54 AM
     
    • Like
    Reactions: Chimpanzee Putha