රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,716
    56,233
    113
    රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු විමසන ලද පැනයට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

    ජනාධිපතිවරයාගෙන් මෙම පැනය විමසනු ලැබුවේ ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව’ ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවේදීය.

    එහිදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    ‘අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ නෑ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ. ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක්.

    රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්.

    ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.


    ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.


    රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි’

    mahinda wesige putha hora kewa kiyal neda mu me kiyanne???
     

    Sen-lu

    Well-known member
  • ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.
    අපි නොදන්න පොනිලගෙ කමිටු. ඕකට ඕන නම් අඩුමගානෙ අර පැන්ඩෝර මගුල ගැන හරි පරීක්ෂණ කරන්පුන ළුවන්නෙ. මහේන්ද්‍රන්ව ගේන්න බැරි එකා කමිටු දාල කරයි පුකක්. අපරාදෙ ඒ කමිටුවල උන්ගෙ නඩත්තුවට ගන්න අපේ බදු සල්ලි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,704
    7,052
    113
    රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු විමසන ලද පැනයට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

    ජනාධිපතිවරයාගෙන් මෙම පැනය විමසනු ලැබුවේ ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව’ ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවේදීය.

    එහිදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    ‘අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ නෑ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ. ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක්.

    රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්.

    ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.


    ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.


    රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි’

    mahinda wesige putha hora kewa kiyal neda mu me kiyanne???
    mahabanku horagenmai ahala thiyenneth anika naayo
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,427
    1
    34,807
    113
    Erozan's Mom's room
    ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි.

    wfgo7l.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,716
    56,233
    113

    රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..-තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..​


    rajapakshala heta aniddata me kollawath marida danne neha ara lasantha , eknaligoda, sripathi, thajudeen maruwa wage

    @2osama
    @nicjosh83 AKA @John Dutton
    @weer 11
    @N A K A M U R A
    @hirashgeff
    @netudara PODI HUJJA KOLLA
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,251
    113
    97
    හෝමාගම
    ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක්



    keri maina
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,204
    858
    113
    Troll-Land
    Ponil karai pamkak. Ee kale idanma api nam dannawa okagei maina family ekei deal ekak thibba kiyala. Thanks to aragalaya okkoma eliyata awa. Hangi hangi wes bandata natanna wenne eliye
     
    • Like
    Reactions: Winter Soldier

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,381
    2,952
    113
    Malabe
    Ponil karai pamkak. Ee kale idanma api nam dannawa okagei maina family ekei deal ekak thibba kiyala. Thanks to aragalaya okkoma eliyata awa. Hangi hangi wes bandata natanna wenne eliye
    Aragalen aapu labbak nevei, un parana deshapalana pavul dekak. Bandaranaikelath innava. JVP evun irisiya karanne unge "anglicised" kamata.
     
    • Haha
    Reactions: neyohk

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,204
    858
    113
    Troll-Land
    Aragalen aapu labbak nevei, un parana deshapalana pavul dekak. Bandaranaikelath innava. JVP evun irisiya karanne unge "anglicised" kamata.
    Uba danna labba ponila ge dad pattara karayek. Unge na kamak tiyenawa SA wick ta. Ee misak DS la wage aristocrats la neme.
    Maina fam nam typical dote gode bai fam ekak. Not aristocrats.
    Mun denna atare deal ekak thibichcha bawa 2022 ta kalin bayyo or toyyo wishwasa kare na. Namuth case awama dennama dennawa beragatta. Hari wipakshekata lankawe hadenna dunne natte mun dennage menna me deal eka.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,215
    20,350
    113
    Westනාහිර
    රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු විමසන ලද පැනයට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

    ජනාධිපතිවරයාගෙන් මෙම පැනය විමසනු ලැබුවේ ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව’ ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවේදීය.

    එහිදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    ‘අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ නෑ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ. ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක්.

    රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්.

    ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.


    ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.


    රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි’

    mahinda wesige putha hora kewa kiyal neda mu me kiyanne???
     
    • Haha
    Reactions: Brandy2020