රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

monson

Well-known member
  • May 7, 2007
    16,521
    9,889
    113
    දැන් ඔක්කොටම පලි රනිල්. රාජපක්ෂලා හොරා කාලා තියෙන්නේ මේ ලන්ගදී වෙන්න ඇති නේද නැත්තන් හොරුන්ට විරුද්ධ Elakiri බුජ්ජිමතුන් මෙහෙම 81% vote කරන්නේ නැනේ 2019 අන්තිමත් රාජපක්ෂලාට :lol: :lol: :lol:

    tSO06dp.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    8,947
    17,340
    113
    රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු විමසන ලද පැනයට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය.

    ජනාධිපතිවරයාගෙන් මෙම පැනය විමසනු ලැබුවේ ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව’ ‘තරුණ අපේ අනාගතය’ නමින් සංවිධානය කළ සුහද හමුවේදීය.

    එහිදී ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    ‘අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ නෑ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ. ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් ලංකාවෙන් ගත්ත මුදල් යළි අරගෙන මේක විසඳන්න පුළුවන් කියනවනම් ඒක සම්පූර්ණ අසත්‍යයක්.

    රටක් ලෙස අප විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මෙම ණය ගෙවීම සඳහා 2042 දක්වා මම කාලය ඉල්ලා තිබෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ලබාගත් මුදල් නැවත අරගෙන මෙම ප්‍රශ්නය විසඳන්න හැකියි කියා යමෙක් ප්‍රකාශ කරනවා නම් එය සම්පූර්ණ අසත්‍යයක්.

    ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.

    ඒ වගේම දූෂණය නැති කළ යුතුයි. මමත් කටයුතු කරන්නේ ඒ සඳහායි. අපි ඒ වෙනුවෙන් නඩු ගණනාවක් පවරා තිබෙනවා. ඒ වගේම ස්වාධීන කොමිසමක් පත් කර තිබෙනවා. එමගින් මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරගෙන යනවා. මේ සඳහා අවශ්‍ය පුහුණු කණ්ඩායම් ප්‍රමාණවත් නැති නිසා විදේශ රටවලිනුත් ඒ සඳහා අවශ්‍ය සහාය ඉල්ලා තිබෙනවා.

    රටේ මුදල් වංචා කරපු අයට දඬුවම් කර එම මුදල් නැවත ලබා ගන්නවා වගේම රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළයුතුයි. මෙය ප්‍රශ්න දෙකක් බව හඳුනාගෙන අප සෑම විටම කටයුතු කළ යුතුයි’

    mahinda wesige putha hora kewa kiyal neda mu me kiyanne???

    නාකි මල පෙරේත මහ බැංකුව හොරා කාපු තැරි නාකි චුයින්ගම් බ්‍රේස්ලට් හුත්තට මේවා මතක නෑ. පව් වයසට වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭

    • Like
    Reactions: SLK_sri

    10ben

    Well-known member
  • Apr 21, 2011
    2,901
    2,368
    113
    ඒ වගේම අපි දැන් අලුත් කොමිසමක් පත් කර තිබෙනවා ඕනෑම අයෙකුට එහි ගොස් තොරතුරු ලබාදිය හැකියි. අපි ආණ්ඩුවක් විදිහට මේ පිළිබඳ ක්‍රියා කර තිබෙනවා. නඩු දැමිය හැකි පුද්ගලයන්ට නඩු පවරනු ලැබුවා. අනෙක් අය පිළිබඳ සාක්ෂි තවම ලැබී නැහැ. මේ පිළිබඳ අලුත් කොමිසමට කරුණු වාර්තා කිරීමට ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා. එම කටයුතුවල ඇඟිලි ගහන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.
    "ඒ කියන අයත් ඔප්පු කරන්න ඕන එතනට ගිහිල්ලා. එච්චරයි තියෙන්නෙ. එහෙම නැතුව මට නිකන් ගිහින් නඩු දාන්න බැහැ"

    රනිල් එහෙමත් කිව්වා...
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    277
    367
    63
    දැන් ඔය අහන ප්‍රශ්නෙම මුලින් මෙන්න මෙයා හොරා කාලා තියෙන්නේ කියලා අහන කෙනා ටක්කෙටම තහවුරු කරගෙන වගේ අහන්නේ. ඒත් ප්‍රශ්නෙ එහෙම මෙන්න මෙයා මෙච්චර ගාණක් හොරා කාලා කියන එක අධිකරණයේ ඔප්පු වෙන්නේ නැතිව කොහොමද එහෙම නම් මෙන්න මෙයා ගෙවන්න කියලා කියන්නේ? පොඩි උදාහරනයක් දෙන්නම්. එක ආයතනයක event එකකට T shirt print කළා. ඊට පස්සේ ඒකේ union එකෙන් ලෙඩක් ඇද්දා ඒ වගේ t shirt එකක් එළියේ කඩේ මෙච්චරයි. company එක එක t shirt එකකට මෙච්චර ගෙවලා කියලා. පස්සේ මේක ලොකු හොරකමක් විදිහට කෑ ගහන්න ගත්තා. ඔක්කොම ගෙනැල්ලා හැමෝම කතා කරා. එතනදි supplier කීව්වා එළියේ තියෙන t shirt ඒවා print කරන්නෙත් එයා. ඒක හරි. ඒත් එයා ඒවයේ එක design එකකින් 5000 විතර එක පාර කරනවා,අනික ඒවා දෙන්නේ ready cash වලට. ඒත් company එකෙන් ඉල්ලුවාම design එක වෙනස්, ගන්නෙත් 100 විතර. credit වලට ගන්නෙත්. ඒ නිසා මෙන්න ගාණ කියලා. union වලට කට උත්තරත් නෑ.
     
    • Like
    Reactions: 10ben

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,513
    33,476

    එතකොට දැන් සැටලයිට් එක කොහෙද තියෙන්නේ 😄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,177
    113
    @2osama huththige putha waren haallak liyagena
    @2osama උට්ටිගෙ කොල්ලෝ…..

    ජේම්ස් වෙබ් එක තියන තැනට ටිකක් පහලින් අංශක 92.564320 ඇලේට 23,000km දුරින්.
    හරියටම මයිනගෙ පුපට යටින්
    ------ Post added on Mar 14, 2024 at 11:59 AM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,651
    2,460
    113
    Malabe
    Uba danna labba ponila ge dad pattara karayek. Unge na kamak tiyenawa SA wick ta. Ee misak DS la wage aristocrats la neme.
    Maina fam nam typical dote gode bai fam ekak. Not aristocrats.
    Mun denna atare deal ekak thibichcha bawa 2022 ta kalin bayyo or toyyo wishwasa kare na. Namuth case awama dennama dennawa beragatta. Hari wipakshekata lankawe hadenna dunne natte mun dennage menna me deal eka.
    Kauda yako aristocrats gana kivve? Un political families. Uba podi ekek vennathi, naththan Ranil-Mahinda connection issara idan thibuna. Ubata oney un degollo nai-vairen innava dakinnada?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,177
    113
    ඒ කියන්නෙ හොරාකාපුවා ලංකාවෙ මුලු ණය ප්‍රමානෙට වඩා අඩු නිසා හොරුන්ව අල්ලන්නෙ නෑ කියල නේද @monson @hirashgeff
     
    • Haha
    Reactions: SLK_sri

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,805
    3,047
    113
    Arangala
    මහබැංකුවට කෙලියෙත් රාජපක්ෂලද. මුන් ඔක්කොම හොරු මල්ලි. මුන් අල්ලන හොරෙක් නැහැ. හොරු අල්ලන්න ඕනෙ නම් 48 ඉඳල මේ රට පාලනය කරපු හැම පක්ෂයකම එවුන් දේශපාලනයෙන් අතුගාල දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: hasithayad

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,651
    2,460
    113
    Malabe
    මහබැංකුවට කෙලියෙත් රාජපක්ෂලද. මුන් ඔක්කොම හොරු මල්ලි. මුන් අල්ලන හොරෙක් නැහැ. හොරු අල්ලන්න ඕනෙ නම් 48 ඉඳල මේ රට පාලනය කරපු හැම පක්ෂයකම එවුන් දේශපාලනයෙන් අතුගාල දාන්න ඕනෙ.
    Ehenam unva pathkarapu apivath athuga daanna venava. :-)