රාජ්‍ය-ඇමතිවරයෙක් එල්ලුම් ගහ බලන්න බීමත් මිතුරන් සමග වැලිකඩට බලෙන් ගිහිල්ලා

Fallujah

Well-known member
  • Sep 6, 2021
    474
    1,195
    93
    Al-Fallujah
    www.army.mil
    Capture1-vert.jpg


    -Ada-
    ..................................................

    State Minister breaks into Welikada Prison with drunk friends​


    A State Minister along with a group of his friends, all who were under the influence of alcohol had reportedly entered the Welikada Prison by force to visit the prison and gallows.

    A prison source said that the state minister was even carrying a pistol and some of his friends who could hardly walk because they were intoxicated had verbally abused the prison officials for not allowing them to enter.

    Though a senior prison official confirmed such incident took place, he however said that further information could not be disclosed and there was no probe underway.

    Meanwhile, when contacted, the spokesman of the State Ministry of Prison Management and Prisons’ Rehabilitation, said that there was no truth of the involvement of State Minister Lohan Ratwatte nor did such an incident take place.

    -DailyMirror-

    ...................................................................

    මත්වී මිතුරන් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමති – The Morning පුවත්පත වාර්තා කරයි

    ආණ්ඩුවේ ප්‍රභල රාජ්‍ය අමත්‍යවරයෙකු සිය යහළුවන් සමඟ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ යකා නටා ඇති බව ද මෝර්නින් පුවත්පත වාර්තා කරනවා.

    එම පුවත්පත සදහන් කරන්නේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සිය මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි.

    අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පවුල් දේශපාලන පසුබිමක්ද සහිත පුද්ගලයෙක් බවත් ඔහු පිස්තෝලයක්ද අතැතිව සිය මිතුරන් සමඟ බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වී ඇති බවත් එම පුවත්පතෙහි සදහන්.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් යහළුවන් කොට කලිසම් හැඳ සිට ඇති අතර ඔවුන් සියලුම දෙනා දැඩි ලෙස බීමත්ව සිට තිබෙනවා.
    බන්ධනාගාර මූලාශ්‍ර සදහන් කර ඇත්තේ ඉන් මත්වී සිටි ඇතැමෙක් බන්ධනාගාර භූමිය තුළ ඇඳවැටුණු බවයි.

    Source – The Morning

    -NW-
     

    hariuda

    Active member
  • Oct 11, 2012
    478
    170
    43
    Colombo
    මේකා රුවන්වැලි සෑය ගවත් ඔය වගේ පිස්තෝලයක් එක්ක පාට් එකක් දාන්න ගිහින් කේස් ගියා නේද?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,234
    1,577
    113
    Who voted this person, I m sure he was not national list MP.
    who voted for such deplorable MPs like Dr. Sudarshani (who destroyed state property in front of camera but now tries to become an expert on covid 19 with half truths or false claims), what are we talking a person sentenced to death was also voted and courts allowed him to sit !! You reap what you sow
     
    • Like
    Reactions: Fallujah