රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    44,797
    46,264
    113
    මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

    කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඊයේ (02) පැවති සමුළුවකදී ඔහු සඳහන් කළේ දේශපාලන රැකවරණ ලබන එම ගනුදෙනුකරුවන් දස දෙනා රටට හෙළි කිරීමට පාර්ලිමේන්තුව වහා ක්‍රියා කළ යුතු බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා,

    "මේ බැංකුවලින් රටේ එහා ඉන්න ගොවියගේ සිට මේ කොළඹ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ණය දීලා තියෙනවා. ඒ ණය ගෙවන එක ගත්ත කෙනාගේ වගකීමක්. නමුත් ඉතා හොඳට ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් තමන් හම්බකරන සල්ලි පිටරට තැන්පත් කරමින් මේ බැංකු දෙකට පොලු තියපු ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන් 10ක් මේ බැංකු දෙකෙම ඉන්නවා. ඒ 10 විතරක් මේ බැංකුවට ගෙවන්න තියෙන මුදල ලංකා බැංකුවේ බිලියන 50යි, මහජන බැංකුවේ බිලියන 30යි. ඔය අයවැය යෝජනා ගේන මහත්තුරුන්ට අපි කියනවා අය කරගන්න මේවා මේ මහජනතාවගේ මුදල්. පුළුවන්නම් ඒ දස දෙනාගේ නම් පාර්ලිමේන්තුවේ හෙළිකරන්න. එහෙම එළිකරේ නැත්නම් මේ රටේ මහජන යහපත උදෙසා ඒක අපි එළිකරවා. ඒ සඳහා අපි සූදානම්."
     
    • Like
    Reactions: vito

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    511
    665
    93
    @2osama @N A K A M U R A අද රෑට පොන්න රනිලගෙයි නාකි මයිනගෙයි ඇට දෙක කටේ ඔබාගන්න ගමන් අහපන් කවුද පොලු තිබ්බෙ කියල...ෂුවර් එකටම නාකි මයිනගෙ ex boyfriends ලා වෙන්න ඇති 🤣🤣🤣
     
    • Haha
    Reactions: ithaliveshi

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    782
    93
    @2osama ඇවිත් දෙමලුන්ගේ කටට ගනින් පදුරු වේසිගෙ පුතා.. 🤣🤣