මල ගෙයක්.හොදම යාලුවෙක් නැතිවෙලා.
ඉතින් ඉස්සර ඒ මිය ගිය යාලුවා මට කියලා තිබ්බා එක්තරා කොල්ලෙක් ගැන. ඒකා ගැන මාරම හොද ආකල්පයක් තිබ්බේ එයාට. මුලු ඔෆිස් එකේම වැඩ උනන්දුවෙන් කරන , හිතේ කහටක් නැති කොල්ලෙක් .කියලා වරුණනාව. මමත් ඉතින් හ්ම් කියලා හිටියා.
මම කියන්නේ මගේ මැරුණු යාලුවා තවත් කෙනෙක් ගැන හිතන් හිටිය සුබවාදී විදිය...
දැන් යාලුවා අප අතර නෑ.
ඉතින් අද මම මලගෙය ගැන කිව්වා.විනාඩි ගානක සාරාංශය ගත්තොත් එයා කිව්වේ අනේ අපොයි පව් කියලා විතරයි. අපිට එයා වෙනුවෙන් කරන්න පුලුවන් මොනවද කියන එකවත් අඩුමගානේ කතා කලේ නෑ
ඉතින් මම කියන්නේ අපි මිනිස්සු ගැන හිතන් විදිය පට්ටම මිථයාවක් බන්. හොදම දේ මිනිස්සු ගැන ලොකුවට හිතන්න . අවබෝද කරගන්න යන්න හොද නැහැ. අටලෝ දහම කියන්නෙත් මේකම වෙන්නැති. අඩුම ගානේ අපි අහවලා මෙහෙමයි ..කියලා හිතේ හිතන් ඉන්න විදියත් පට්ට වැරදියි.
මිනිස්සු කියන්නෙම අවස්ථානුකූලව වෙනස් වන උන් . එච්චරයි
හෙට මල ගෙදර යනවා. මගේ ලග ඉතුරු කරන් හිටිය කීයක් හරි එයාලට දෙනවා. ඒක වෙන්න ඔන මනුස්සකම කියලා මට හිතුනා