රිටිගල බොරුකාරයාගේ ඇත්ත Video

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර දේවයන්වහන්සේ කියන මනුස්සයා කොරොනා වලට පැණියක් නිකුත් කරලා කියලා අහන්න ලැබුනා....මේ මනුස්සයා කාලයකට කලින් "රාවන බලයෙන් ගිණි නොමැතිව කිරි කළයක් උතුරවන ආකාරය" කියලා Video එකක් YouTube එකට දැම්මා,මේ මනුස්සයා එකෙන් කරන්නෙ Calcium Oxide (CaO) කැල්ලක් කාටවත් පෙන්නෙ නැති වෙන්න කලයට දාල කිරි එක උණු කරන එක,අපි කවුරුත් දන්නවා CaO වතුර සමග එකතු උනාම තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා.එකේ ප්‍රතිඵලයක් හැටියට Calcium Hydroxide (අළු හුනු) ලැබෙනවා.

    මේ Video එකේ තනිකරම මේ මනුස්සයා කරන්නේ බොරුව...කිට්ටුවට කැමරා කරන මනුස්සයා යනකොට බනිනවා හිටන්,එ කොටස Mute කරලා තියෙන්නෙ...මේ මනුස්සයා මේ වැඩේ කළේ කලය ඇතුලේ බුලත් කොලයක් යට CaO කැල්ලක් තියලා බව ඔන 11 පාස් එකෙකුට තෙරෙන සරල දෙයක්.කැමරා කරපු හාදය කියනවා චාරිත්‍රනුකුලව වැඩ කරනකොට රියන් කිහිපයක් ඇතින් ඉන්න කියලා ගුරා කියනවලු හා හා ..........

    ඔය කට්ටිය Video එක බලලම තිරණයක් ගන්න,වෙලාව නැත්තන්
    6:50 සිට බලන්න.පුලුවන් තරම් FB වල හරි දාල කමක් නැ මේ වගේ බොරු කරන එවුන් අහු කරල දෙන්න.මේ වගේ ප්‍රොඩාකාරයෙක් හරි හමන් පැණියක් හදයි කියලනම් හිතන්න අමාරුයි.

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    උඹට කරන්න තියෙන්නේ උඹ ඔය කියපු විදියට කිරි ටික උතුරන විදිය වීඩියෝ කරලා ඔය වීඩියෝ එකත් එක්ක පෝස්ට් කරන්න.

    karanna deyak na machan youtube eke ona tharam thiyanawa,poddak gahala balanna
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    7.00 idala baladdi therenawa eka. Eka karana widihak tiyenawa kiyala eha paththa harila mu danawa neda athulata.

    CaO kalla bulath kolayak udin thiyala alawala thiyenne,penawada yata kola patata,oka penna Video karaya genapu nisa thama porata thada une

    89tGRHi.jpg
     
    • Like
    Reactions: pro123 and Voltage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,256
    113,426
    113
    එකමත් එක රටක
    කෙමිකල් නැත්නම්, හොදටම රත් වෙච්ච යකඩ කෑල්ලක් දැම්මත් කිරි අදාල උෂ්ණත්වයට යන්න ඕනේ.. කිරි මුලදී උතුරන්න නෙවෙයි උනාට ටිකක් රත් කරල ගත්තනම් තව ලේසි. කලෙට කිරි දාද්දි පොඩි හරි දුමක් එයි කියලා දුම් කබලක් අල්ලනවා. එතකොට ඇතුලෙන් එන දුමක් තිබ්බොත් blend වෙලා යනවා. :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,059
    18,086
    113
    Gotland
    ඔය රාවනයාගේ නම ගෑවුනා කියන්නේ මොකක්හරි බොරුවක් වංචාවක් කුපාඩිකමක් තමයි මනකල්පිත රජෙක් ඔහොම එකෙක් ඉඳල නෑ ලංකාවේ. නියම සිංහල රජවරු කරපු දේවල් හෑල්ලු කරන්න ඉන්දියන් පක්කු ගොතපු බොරුවක් පස්සේ යන සිංහල වේසිගෙ පුතාල
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,613
    47,002
    113
    a unata adu kule sinhalu okunta rawatena nisa thami Okun konde wawagena rawana parapura kiyagena thawath raganne
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    17,300
    3,773
    113
    Sherwood වගේ තැනක
    ඒ පරණ කතා අදාළ නෑ නේ මිනිහෝ .. දැන් අරුත් මේසන් බාස් කෙනෙක් වෙලානේ ඉස්සර හිටියේ .
    ඒවා අදාළ නෑ කොහොම හරි ලෙඩේ හොඳ වෙනවා නං. ලංකාවේ දේවල් අගේ කරන්න පුරුදු වෙයන් කුහකයෝ.
    ධම්මිකගේ පැණිය රජයෙන් ටෙස්ට් කරනවා නං මේවත් ටෙස්ට් කරන්න ඕනේ. ඇයි යකෝ ධම්මිකට විතරක් ස්පෙෂල්.
    මොන පදනමින්ද උගේ එක විතරක් ටෙස්ට් කරලා අනික් ඒවා බොරු වෙන්නේ.
    මම නං කියන්නේ රිටිගල දේවේන්ද්‍ර දේවයන්වහන්සේගෙ පැණියත් රජය අනුග්‍රහය දක්වල දිරිමත් කරලා ගන්න ඕනේ.
    අර බටහිර කුහකයෝ මත යැපෙන්නේ නැතුව !
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    12,115
    20,264
    113
    Kandy
    තනිකර හොරෙක් මේ වීඩියෝ එක ඩිලීට් කරන්න පලුවන් එක නිසා ඩවුන්ලෝඩ් කරල් තිය ගනිල්ලා
     
    • Like
    Reactions: 001flyD