රියසහයකවරු වැටුප රු.58000 දක්වා

comx

Well-known member
  • Jun 11, 2015
    1,876
    246
    63
    srilanka
    ඉක්මන් සයිට් එකෙන් හම්බඋනේ ඔයාලත් උත්සහ කරල බලන්න. සයිට් සර්ච් කරන්න (වරාය හා Container Helper) කියල

    ඉල්ලුම් කිරිම සදහා M - Lone Group අමතන්න 0706688182

    සමාගම/සේවායෝජකයා:success holdings (pvt) Ltd


    ඇබෑර්තු සංඛ්‍යාව:
    25/50

    තනතුර පිළිබඳව

    • වරාය සේවා සපයන ප්‍රමුඛපෙලේ ප්‍රවාහන සමාගමකට අවු 18-45 අතර [පුහුණු-නුපුහුණු] රියසහයකවරු ස්ථිර සේවය සදහා අවශ්‍යකර තිබේ.

      ප්‍රතිලාභ:

      -වැටුප රු.58000 දක්වා



     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    52,113
    3,478
    113
    Malabe
    අපෝ අහු වෙන්ඩ එපා ඕවට ඕක වoචාවක්, ඔය කියන ගනන් හම්බෙන්නෙ නැ...
     
    • Like
    Reactions: ryandok