රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා

topkollek

Well-known member
  • May 22, 2014
    16,886
    10,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ, මේ ඉලක්කම් වලින් නම් 70 එකතුවක් හදා ගන්න බැහැ.
    මේ ප්‍රතිශතයක් වශයෙන් දක්වන්නේ නියම එකතුවට ආසන්නතම 5 ගුනාකාරයට මිසක් හරියටම එකතුවෙන් එන උත්තරයට නොවෙයි.
    එතකොට ඔය මෙහෙකාරියගෙ 70% කතාව වැරදිද?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    3,287
    5,913
    113
    ඇයි එන්නද ?
    එතනත් චන්දයක් දෙකක් බාගන්න ට්‍රයි එක. :lol:

    මගේ යන්න ඕන ගමන මම ගිහින් ගොඩක් කල්. හැබැයි අපි වෙන රටකට ආවට පස්සේ තමයි ත්රෙන්නේ ලංකාවේ ඉන්නේ මොන ගූ හරක්ද කියන එක. මට මේකේ උන් චන්දෙ දැම්මත් එකයි නැතත් එකයි. මොකද උන්ගේ ළමයින්ගේ අනාගතේ ලියවෙන්නේ ඔය යවන ලාන්සා / රත්තරන්ලා / අරක්කු ජොන්ස්ටන්ලා / සනත් නිසාන්තල / කුඩු දුමින්දලා වගේ උන්ගේ අතින්. හරිම සුබ වෙයි.. ඔව් :yes: හැබැයි මට වගකීමක් තියෙනවා තැනකට එන්න අත දීපු රට වලපල්ලට යද්දී වචනෙකින් හරි මිනිස්සු ඇහැරවන්න. ගොඩ යනවද නැද්ද කියන ඔය රටේ ජිවත් වෙන උන්ගේ අතේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,966
    113
    @erozan @weer 11

    ubala dennama kiyapalla me naduwa adagena gihin rishadwa awurudu ganak hire dala rajapakshala muslim chanda tika nethi kara ganida????

    nethnam anduwe danata Sinhala chanda pahadiliwa adu wela thiyana eke muslim chanda tika beraganna case eka yata gahala nuwa bera ganida???

    ps. basil and rishad ekata ekathu wela hora kapu nisa case eka yata gahana eka wenama kathawak
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,828

    අඩෝ පොන්න හම්බය …තෝ බදුර්දීන්ගේ බළල් අතක් නේ . ළමයට වෙන අසාධාරණේ ගැන කතා කරපන්.බම්බුවේ චන්ද ගැන කතා කරන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,966
    113
    අඩෝ පොන්න හම්බය …තෝ බදුර්දීන්ගේ බළල් අතක් නේ . ළමයට වෙන අසාධාරණේ ගැන කතා කරපන්.බම්බුවේ චන්ද ගැන කතා කරන්නේ

    janelen puka dila hemadama pukshana wena paraya,

    kellata una asadarane gena katha karala thamai arun dennagen ahuwe rishadwa athulata danawada nethnam chanda wenuwen okawa bera gannawada kiyala.

    ubata oka therune naththe uba nugath moda awajathaka ballek nisa.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,694
    822
    113
    රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා
    View attachment 135589

    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙහි මෙහෙකාරකමෙහි යොදවා සිටිය දී සිරුරට ගිනි ඇවිලී සිදු වූ අබිරහස් අනතුරකින් රෝහල් ගත කර සිටි දැරිය පෙරේදා (15) මරණයට පත් වුණා.

    මිය යන විට ඇය පසුවූයේ 16 හැවිරිදි වියේ යි.

    පසුගිය 03 වැනි දා මෙම දැරිය දරුණු පිළිස්සුම් තුවාළ සහිතව රෝහල්ගත කර තිබුණා.

    ඇගේ සිරුරින් 70%කට වඩා ප්‍රමාණයක් දැඩි ලෙස පිළිස්සී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

    දැරියගේ සිරුරට ගිනි ඇවිලුණු අවස්ථාවේ දී බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පිරිසක් ද නිවස තුළ සිට ඇති බව සඳහන්.

    මරණ පරීක්ෂණයෙන් හෙළි වූ ලිංගික අතවර

    මේ අතර මෙම දැරිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණක් මේවන විට අනාවරණය වී තිබෙනවා.

    දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මෙලෙස අබිරහස් මරණයකට ලක් වූ ඇය දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව ඇති බව යි.

    මියයන විට 16 හැවිරිදි වියෙහි පසු වුවත් මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා මෙම දැරිය රැගෙන විත් ඇත්තේ ඇයට වයස 15ක් වැනි කාලයක දී යි.

    ළමා මෙහෙකාර සේවය පිළිබඳ ගැටළුවක් ද ඒ හරහා මතු වී තිබෙනවා.

    මියයාමට පෙර දැරියගෙන් අනාවරණයක්

    ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති මෙම දැරිය හැටන්, ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

    මේ අතර මෙම දැරියගේ සිරුරට ගිනි ඇවිළුණු ආකාරය පිළිබඳව මෙතෙක් නිෂ්චිතව සනාථ වී නැහැ.

    කෙසේ වෙතත් දැරිය මිය යාමට පෙර වෛද්‍යවරුන් හට හෙළි කොට ඇත්තේ තමන් සිය සිරුරට භූමිතෙල් වත් කොටගෙන ගිනිතබාගත් බව යි.

    එහෙත් එලෙස සිදු කරගැනීමට හේතුවක් ඇය පවසා නැහැ.

    ගිනි තබාගත්තේ ලිංගික හිංසන නිසා ද?

    එලෙස සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට නම් කිසියම් බරපලතළ හේතුවක් තිබිය යුුුතු බව පොලීසිය පවසනවා.

    එමෙන්ම දිගු කලක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති පසුබිමක එම හේතුව නිසා ඇය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

    කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රශ්ණ කරයි

    මේ අතර දැරියගේ මරණය සහ ඇයට සිදුව ඇති බව පැවසෙන ලිංගික අතවර සම්බන්ධයෙන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි පදිංචිකරුවන්වන ඔහුගේ බිරිඳ සහ මව්පියන්ගෙන් මෙන්ම එම නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටින තවත් තරුණයෙකුගෙන් ද බොරැල්ල පොලීසිය විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තා වෙනවා.

    එමෙන්ම බාලවයස්කාර දැරියක් මෙලෙස මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසෙනවා.
    This is a person who threatened Magistrate and attacked the Courts using a mob during MR's presidential term.
    Magistrate complained and threat was to Magistrate's phone.
    So the phone number was traced and it was his own telephone.
    He admitted speaking to Magistrate but refused threat.
    Result
    Government(Attorney General) refused to charge him for contempt of court or any other offence. (There can be charges from criminal intimidation to obstruction of official duty etc)
    A respected lawyer filed an action due to government (MR-GR de facto PM as secretary to MOD ) inaction
    The case was taken up in Court of Appeal and was settled with an expression of his regret(he did not admit the offence)
    So a clear serious offence was let loose. (we know that SB and Ranjan only got imprisoned for utterence and this is threat to sitting Magistrate to release his supporters who were remanded )
    So what can we expect? from government (GR-MR)
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,747
    11,623
    113
    Malabe
    @erozan @weer 11

    ubala dennama kiyapalla me naduwa adagena gihin rishadwa awurudu ganak hire dala rajapakshala muslim chanda tika nethi kara ganida????

    nethnam anduwe danata Sinhala chanda pahadiliwa adu wela thiyana eke muslim chanda tika beraganna case eka yata gahala nuwa bera ganida???

    ps. basil and rishad ekata ekathu wela hora kapu nisa case eka yata gahana eka wenama kathawak
    ළමයෙක්ව දුශනය කරල මරල දාල තියෙද්දො මේ තිරිසනා චන්දයක් ගැන කියෝනව, නොදකින් මුන් වගේ ගූ වහල්ලු
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    2,780
    1,287
    113
    215914792_615121979926248_3584321302680501852_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    23,470
    14,329
    113
    ආශ්චර්යමත් රටක
    බලාපියව් එකෙක් හිරේ යන්නේ නෑ.

    මම, උබ, අපි ගෝටට ඡන්දෙ දෙන්න ඕන ඒකයි. ගෝට හිටියනං ඔය බදුර්දීන්ට ඔහොම නටන්න හම්බ වෙන්නෙ නෑ. කෙළින්ම හිරේ. ❤❤
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,151
    19,225
    113
    තාම ලන්කාවේ
    This is a person who threatened Magistrate and attacked the Courts using a mob during MR's presidential term.
    Magistrate complained and threat was to Magistrate's phone.
    So the phone number was traced and it was his own telephone.
    He admitted speaking to Magistrate but refused threat.
    Result
    Government(Attorney General) refused to charge him for contempt of court or any other offence. (There can be charges from criminal intimidation to obstruction of official duty etc)
    A respected lawyer filed an action due to government (MR-GR de facto PM as secretary to MOD ) inaction
    The case was taken up in Court of Appeal and was settled with an expression of his regret(he did not admit the offence)
    So a clear serious offence was let loose. (we know that SB and Ranjan only got imprisoned for utterence and this is threat to sitting Magistrate to release his supporters who were remanded )
    So what can we expect? from government (GR-MR)
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,184
    768
    113
    අඩෝ පොන්න හම්බය …තෝ බදුර්දීන්ගේ බළල් අතක් නේ . ළමයට වෙන අසාධාරණේ ගැන කතා කරපන්.බම්බුවේ චන්ද ගැන කතා කරන්නේ
    ළමයට වෙච්ච අපරාදේ ගැන ඉරෝසන් කතා කලාද? නෑනේ. Weer කතා කලාද? නෑ. උන් තාම මේකෙන් ආතල් ගන්නවා විපක්ෂයෙන් කතා කලා මදි කියලා. උඹත් ඇතුලුව.

    මෙතන ළමයාගේ පැත්තෙන් කථාවක් නෑනේ. වෙන්නේ මේ සිද්ධියෙන් ඳේශපාලණ පක්ෂ වලට වෙන වාසි අවාසි ගැන මරාගැනීමක් විතරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,966
    113
    ළමයෙක්ව දුශනය කරල මරල දාල තියෙද්දො මේ තිරිසනා චන්දයක් ගැන කියෝනව, නොදකින් මුන් වගේ ගූ වහල්ලු

    ithinn ponnayo dan anura, ranil, rajapakshala kata puka wahagena inne muslim chanda perethakama nisa neweida??? wisheshayaen rajapakshala

    ළමයට වෙච්ච අපරාදේ ගැන ඉරෝසන් කතා කලාද? නෑනේ. Weer කතා කලාද? නෑ. උන් තාම මේකෙන් ආතල් ගන්නවා විපක්ෂයෙන් කතා කලා මදි කියලා. උඹත් ඇතුලුව.

    මෙතන ළමයාගේ පැත්තෙන් කථාවක් නෑනේ. වෙන්නේ මේ සිද්ධියෙන් ඳේශපාලණ පක්ෂ වලට වෙන වාසි අවාසි ගැන මරාගැනීමක් විතරයි

    @nicjosh83 @erozan menna aththa kathawa
    ------ Post added on Jul 23, 2021 at 10:24 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,430
    1,917

    ඉතිං යකෝ ඔය පරීක්ෂන සිද්ද වෙන්නේ බදුර්දීන්ගේ ගෑනිවයි පව්ලේ උන්වයි අත් අඩංගුවට අරන් තියෙන්නේ. දැන් අධිකරනයට ඉදිරිපත්කරන්න යන්නේ. කැබිනට් ඇමතිවරු වෙන්න හිටපු එව්න්...එහෙම උනානම් එකාට අමාත්‍යංශ 10 - 15 ක් දීලා අන්තවාදයත් පතුරලා මේ රටට කරන්න හිටපු විනාශය හිතාගනින්. තොපි මැරිලා ඉපදුනාට ....අපිට ඒවා අමතක නෑ.
    තුහ් නොදකින් උපන් රටට කෙලෙවෙනකම් බලාගෙන ඉන්න පොන්නයෝ.
     
    ada tablet eka bonna amathaka unada ubata??
    oka thama ithin apith kiyanne, oka yata gahanne nathuwa uparima daduwam denna ona hema ekatama.

    nathuwa X thanhawe yata gahala hari yanne ne.

    nicjosh83 said:
    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,966
    113
    @nicjosh83 kondak nathi ponnaya kiyala oya ubama kiyala thiyenne pons.
    lajjawak kyala deyak thiyanam thread walata uththara depan geniye

    uba anduwe katu kana ballek kiyala mulu kiriyama dannawa