පොහොට්ටුව කියන්නෙම මේ රටේ බිහිවුන අසික්කිතම දේශපාලන ව්‍යාපාරය.
ගම්වල ඉන්න චන්ඩින්ගෙන්, දේශපාලන බලය පාවිච්චි කරලා පොහොසත් වෙච්චි ව්‍යාපාරිකයන්ගෙන්, අරක්කු මුදලාලිලා, කුඩු මුදලාලිලා, කප්පංකරුවෝ, දූෂිතයෝ සියල්ල එකට එක්වෙලා හදපු දීප ව්‍යාප්ත පුළුල් සංවිධානය තමයි ඒක.
ඒකටම ගැලපෙන්න සිංහල බෞද්ධ කම විකුණලා, ජාති වාදය අවුස්සලා ඡන්ද ගොඩ ගහ ගත්ත ව්‍යාපාරය. පාස්කුවේ වගකීමෙන් මිදෙන්න බැරි කඳවුර.
ඒක කොච්චර කුණු ගොඩක් උනත්, හෙට සුගතදාසයට එන පිරිසක් ඉන්නවා. රත්නපුරෙන් මිනී මරුවෙක් පාර්ලිමේන්තුවේ එව්ව, රට වටෙන් කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවන, අරක්කු මුදලාලිලා පාර්ලිමේන්තුවේ යවන මිනිස්සු ඉන්න රටේ පොහොට්ටුවට ඡන්ද දායකයෝ නැති වෙන්නේ නෑ. රැස්වීම් පුරවන්න සෙනඟ නැතිවෙන්නෙත් නෑ.
හිතන්න බහුතරයක් මීට වසර 4 කට පෙර ඉහළින්ම ඡන්දය දුන්නේ මේ කඳවුරට. දිනෙව්වේ මේ කඳවුර. ඔවුන්ට ඒ රැවටීමෙන් මිදෙන්න බැරුව ගියා.
පොහොට්ටුව කියලා සුගතදාසයට එන මිනිස්සුන්ට විතරක් බැනලා අපහාස කරලා මේ ගැටළුව විසඳන්න බෑ. මොකද ඒ රැල්ලට ඡන්දය දෙන මිනිස්සු තාම වෙනස් වෙලා නෑ. ඔවුන් කරලා තියෙන්නේ ඔවුන්ගේ ඡන්දය දෙන්න වෙන අලුත් පොහොට්ටුවකට අලුතින් රැවටිලා ඉන්න එක විතරයි.
ඒ නිසා පොහොට්ටුවේ රැස්වීමට සෙනඟ යන නොයන එකෙන් රටේ ප්‍රශ්නය විසඳෙයි කියලා හිතන්න එපා. රාජපක්ෂලා ගේ පොහොට්ටුවට සෙනඟ ආවත් නාවත්, මිනිස්සු තාම ඉන්නේ පොහොට්ටුවක. ඒ මිනිස්සු වෙනස් කර ගන්න කං රට හැදිලි බොරු.
පැතුම් කර්නර් #හරිත