Its famous story bro. I have heard it before and believed that it was myth.
නොවටිනා POST අතරේ හමුවුන ඉතාමත් වැදගත් පොස්ට් එකක්.. ස්තුතියි. මෙවැනි පොස්ට් වලින් එලකිර්යේ ගුණාත්මක බවත් බෙහෙවින් වැඩිවේ.
Kiri aguna val kasaya beemen hira una ley kati diya karanna puluwan nedha Rala?ඉදිරියේ රාළ;20855467 said:මහා නාරායන හෝ නීර්ගුණ්ඩි (නික) තෛලය හිස් ගැල්වීමෙන් ලේ කැටි හිරවීමෙන් හෝ නහර හීන් වීමෙන්/පිපිරීමෙන් ඇතිවෙන ආඝාත තත්වය දරුණු වීම වහා වළක්වාගත හැකිය.