minimum 3 yearshitawala kochchara kalayak yanawada bn profit ekak enna? awruddakta parak wath ganna puluwan nam supiri
tea newey ban cinnamon every 8 monthsakkara 1kakin 350-300 kg ganna puluwan monthly da every 3 months da ?
pora dana kiyak yanwada ? and monthly pora dana oneda?
akkarayak maintain karana wada karana minisu kiyak oneda roughly ?
බස් එකක් අරන් පාරට දාපන්
wagonr ekak ganna
meka mage yaluwek kala. Nelna eken okkoma labuna. 1 parai wikunanna une. Saththu tika ledak hadila maruna.patta risky wadak.බ්‍රොයිලර් 5000ක් දාපන් දවස් 35න් 11 ලක්ස ලාබේ. වියදම ලක්ස 70 ක් වගේ යනවා 5000කට. කූඩූ වලට නැතිව. දැන් කියන්න එපා පව් පින් ගැන මොකද මස් මාලු කන්නේ නැතිව මිනිස්සුන්ගේ පැවැත්මක් නහැ. කවුරු හරි මේව සප්ලයි කරන්න වෙනවා මාර්කට් එකට.
Bitcoin aragena 10y walin passe balapanko moko wenne kiyalaරුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද කියලා කියන්නකො යාලුවනේ මාසිකව සල්ලියක් අතට එන්නත් ඕනැ. තේ ඉඩමක් ගන්න අදහස්කුත් තියනව ඔක්කොම ටික Fixed deposit දාල එන ගානක් අරන් ඔහේ ඉන්නත් හිතෙනව.පොත් කඩයක් දාමු කියල ගෙදර අය කියනව communication & book shop.