රුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද

netnet

Well-known member
  • Oct 6, 2016
    5,921
    4,691
    113
    meka mage yaluwek kala. Nelna eken okkoma labuna. 1 parai wikunanna une. Saththu tika ledak hadila maruna.patta risky wadak.
    risk ekak ganne nathi eka malata diyunu wennet naha ban. adukule cage gahala labeta karanna giyama oka wenawa. professional widiyata karanna ona. main business eka kiyala hithagena. ekaparama 5000 danne nahane. issellama patan ganna ona podi ganakin. experience is the key point every successfull business
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,516
    5,062
    113
    බස් දෙකක් තිබුන එකක් විකුනල ණය බේරුව අනිත් එක විකුනල ඒකෙනුත් ණය බේරල ඉතුරු ටික තමයි දැන් තියෙන්නෙ. බස් හොද ලාබයි ඒත් ලීස් කරා අරන් තේරුමක් නෑ වෙන ආදායම් මාරගයක් නැත්නම්.



    ආදායමක් එන්නෙ නෑනෙ බන්.
    ------ Post added on Apr 15, 2025 at 6:46 PM
    90ta wikunapiya
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,582
    23,065
    113
    චී ලංකාව
    රුපියල් ලක්ශ 80 කින් හොද් ප්රතිලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මොකක්ද කියලා කියන්නකො යාලුවනේ මාසිකව සල්ලියක් අතට එන්නත් ඕනැ. තේ ඉඩමක් ගන්න අදහස්කුත් තියනව ඔක්කොම ටික Fixed deposit දාල එන ගානක් අරන් ඔහේ ඉන්නත් හිතෙනව.පොත් කඩයක් දාමු කියල ගෙදර අය කියනව communication & book shop.
    පොඩ්ඩක් ඉගෙනගෙන ශෙයා මාකට් බහින්න
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,678
    2,698
    113
    මේ ඉර හද යට
    මම නම් කියන්නේ land hodai habai eken adayamak ena eka limit wenawa habai , town area ekkin diunu wena paththakin kada kamarayak aran dana eka hodai 70k wage dala , 10lk wage dala service sector eke business ekkata bahinna ex tourism/Share market ,Cripto , wage
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    456
    263
    63
    dan up wela wadi neda stocks
    Opportunity ekak eyi. Trump ge decision , 90 days grace period ekka market sideways yanna puluwan . Tariff ealata affect nowana sector wala invest kaloth awulak na.habai ada aran next month denna ba. Poddak hold karan inna wenawa.
     
    • Like
    Reactions: SDCR

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,163
    2,623
    113
    Pilimathalawa
    ලාබ මොකක්ද කියලා අත ගහල කරන්න ගියොත් අමාරුවේ වැටෙයි
    ඔයා දන්නා දෙයක් , ඔයා ආස දෙයක් කරන්න හිතන්න
    නැත්නම් FD දාල පාඩුවේ ඉන්න

    නොදන්නා ඒවාට සල්ලි දානවා නම් මුලින් පොඩිම පොඩි ගානකින් පටන් ගෙන
    වැඩේ තේරුම් අරගෙන දියුණු කරගන්න හිතන්න
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,516
    5,062
    113
    ලාබ මොකක්ද කියලා අත ගහල කරන්න ගියොත් අමාරුවේ වැටෙයි
    ඔයා දන්නා දෙයක් , ඔයා ආස දෙයක් කරන්න හිතන්න
    නැත්නම් FD දාල පාඩුවේ ඉන්න

    නොදන්නා ඒවාට සල්ලි දානවා නම් මුලින් පොඩිම පොඩි ගානකින් පටන් ගෙන
    වැඩේ තේරුම් අරගෙන දියුණු කරගන්න හිතන්න
    nodanna dewal karanawanm apen upades ganin whotto
     
    • Wow
    Reactions: amino