රුපියල ක්‍රිප්ටෝ කරන්සි එකක් ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    5,082
    2,185
    113
    දැන් අච්චු ගහල හරි සල්ලි ගොඩක් මිනිස්සු ලග තියනවා කියමු :yes::yes:
    එතකොට බඩුත් ඒ වගේම ගණන් හිතපන් :rolleyes::rolleyes:
    උපරිමයක් මහබන්කුවෙන් මයින් කරලා නවත්තනවා කියමු පාන් ගෙඩියක් ලක්ෂයයි :eek::eek:
    දැන් සාමාන්‍ය හිගන්නෙක් ලගත් කෝටි ගානක් තියනවා කියමු :cool::cool:
    පිටරට උන් ඩොලර් දීල රුපියල් අරන් තියාගන්නවා ගණන් එන්න එන්න අඩු නිසා :P:P
    ඔහොම ඉදලා මයින් කරන එක නවත්තලා බඩු මිල අඩු කරනවා මොකද අපි ලග තියනවනේ ඩොලර් :cool::cool:
    හාල් කිලෝ එක රුපියල් 0.000006 ට වගේ ගේනවා :yes::yes:
    රුපියලත් බිට්කොයින් වගේ ශක්තිමත් කරනවා :cool::cool:
    අපි ඔක්කම රජවරු ඔක්කම සිටුවරු තුන් සිංහලයම නෑදැයෝ :love::love:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    5,082
    2,185
    113
    ඔයා ඔරකල් එකේනේද
    මම CSV ෆයිල් වලින් දුවල පෙන්නවනවා රජයේ ඕනෑම ආයතනයක database. ms excell පමණක් බාවිතා කරල, reports ඔක්කම ඔරකල් වලින් ගන්නවා වගේම අරන් පෙන්නනවා. database servers වහල දානවා
     
    • Love
    Reactions: Ramiel

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,442
    5,384
    113
    Kaer Morhen
    thewitcher.com
    Confused Thinking GIF
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    5,082
    2,185
    113
    godak print karanawa nam pitarata ewun ai dollar deela rupiyal thiyaganne?
    ගොඩක් ගන්න පුළුවන් නෙ පස්සෙ කාලෙක රුපියල ශක්තිමත් උනොත් කියල. අපි binance එකට රුපියල දාමු ක්රිප්ටෝ එකක් වගේ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    4,124
    5,675
    113
    121
    Hogwarts
    දැන් අච්චු ගහල හරි සල්ලි ගොඩක් මිනිස්සු ලග තියනවා කියමු :yes::yes:
    එතකොට බඩුත් ඒ වගේම ගණන් හිතපන් :rolleyes::rolleyes:
    උපරිමයක් මහබන්කුවෙන් මයින් කරලා නවත්තනවා කියමු පාන් ගෙඩියක් ලක්ෂයයි :eek::eek:
    දැන් සාමාන්‍ය හිගන්නෙක් ලගත් කෝටි ගානක් තියනවා කියමු :cool::cool:
    පිටරට උන් ඩොලර් දීල රුපියල් අරන් තියාගන්නවා ගණන් එන්න එන්න අඩු නිසා :P:P
    ඔහොම ඉදලා මයින් කරන එක නවත්තලා බඩු මිල අඩු කරනවා මොකද අපි ලග තියනවනේ ඩොලර් :cool::cool:
    හාල් කිලෝ එක රුපියල් 0.000006 ට වගේ ගේනවා :yes::yes:
    රුපියලත් බිට්කොයින් වගේ ශක්තිමත් කරනවා :cool::cool:
    අපි ඔක්කම රජවරු ඔක්කම සිටුවරු තුන් සිංහලයම නෑදැයෝ :love::love:
    AL kare neneda tama
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,510
    1,230
    113
    ගොඩක් ගන්න පුළුවන් නෙ පස්සෙ කාලෙක රුපියල ශක්තිමත් උනොත් කියල. අපි binance එකට රුපියල දාමු ක්රිප්ටෝ එකක් වගේ
    Ohoma Kuwait war eka wele asarana wela lankawata eddi salli aran apu un goda giya lu.

    maget cousin kenek Iraq salli aran awa ehema wei kiyala hitan. Wedak wunada danne ne
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    1,974
    325
    83
    Ohoma Kuwait war eka wele asarana wela lankawata eddi salli aran apu un goda giya lu.

    maget cousin kenek Iraq salli aran awa ehema wei kiyala hitan. Wedak wunada danne ne
    a kuwait salli cancel kara neda. math skole yana dawas wala mai yaluwo set ekakui a salli wagayak maru kara bank ehekata gihin. bank eken call karala apahu awith salli denda kiwa. api ethakota a salli walin edama partyakuth dala iwarai :lol: policith yanda wenawa thawa podden