රුපියල මස්තබාල්දු වෙයි.200ත් පනියි. බඩුමිල අහස උසට..ගෑනු උකස් කඩවල පෝලිමේ..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,884
    113
    මම තිලකවර්ධන කියලා නමක් තියන කඩේකට ගියා..රුපියල් 30,000ක් වියදම් කරලා ගෙදර ඇවිත් ඇදුම් ටික එලියට දැම්මම ඇදුම් අරං තියෙන්නේ සොච්චමයි..පරණ ඇදුම් තමයි අවුරුද්දට අදින්න වෙන්නේ..රුපියල් 1000 = 500 වෙලා..රුපියල් 500 = 100 වෙලා..ඒ මදිවට බලන බලන හන්දියේ බලන බලන ලයිට් කනුවේ බස් හෝල්ට් එකේ සින්න වෙන රත්තරන් බඩු බේරා දෙනු ලැබේ කියලා බෝඩ් පිරිලා. ගෑනු උකස් කඩ ඉස්සරහා පෝලිං ගැහිලා.පාරවල් බැලුවම BMW BENZ PRADO පිරිලා..ඇති නැති පරතරේ වැඩි වෙලා ..හරිම අමුතු රටක් ඔයි මේ නන්දසේන යුගය...

    අවුරුදු ශැපද බයියනේ ?:LOL::LOL::LOL:


    maxresdefault.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,254
    17,487
    113
    Malabe
    ඒ මේ උබ තිලකවර්ධන එකට ගිය මිනිස්සුන්ට බුර බුරා ඉදල කොවිඩ් අරක මේක කියල , උබත් රෙද්ද ගලෝල ඒකටම රිoගුව නේද ලොල්
     
    • Sad
    Reactions: Elakiri Appachchi

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,466
    11,275
    113
    .රුපියල් 1000 = 500 වෙලා..රුපියල් 500 = 100 වෙලා.
    මේ අනික් ඒව නම් දන්නේ නෑ මේක නම් වැරදියි හොදේ. දැන් 1000=500 නම් 500=100 වෙන්න බෑ. හරිද.
    1000=500 නම් 500=250 වෙන්න ඕනි. ඕකේ.
    එහෙම නැත්තම් 500=100 නම්, 1000=200 වෙන්න ඕනි. තේරුණාද:rolleyes:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,884
    113
    ඒ මේ උබ තිලකවර්ධන එකට ගිය මිනිස්සුන්ට බුර බුරා ඉදල කොවිඩ් අරක මේක කියල , උබත් රෙද්ද ගලෝල ඒකටම රිoගුව නේද ලොල්
    බලෙන්නේ එක්කන් යන්නේ වටේ ඉන්න උන්.ඒකයි ගියේ.. ඩෙනිම් 2කට 7000ක් ගියා. අනිත් කඩවලත් ඔහොමද දන් නෑ.

    මේ අනික් ඒව නම් දන්නේ නෑ මේක නම් වැරදියි හොදේ. දැන් 1000=500 නම් 500=100 වෙන්න බෑ. හරිද.
    1000=500 නම් 500=250 වෙන්න ඕනි. ඕකේ.
    එහෙම නැත්තම් 500=100 නම්, 1000=200 වෙන්න ඕනි. තේරුණාද:rolleyes:
    තෙරුණා තෙරුණා.. :yes:
    ------ Post added on Apr 11, 2021 at 10:01 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,254
    17,487
    113
    Malabe
    බලෙන්නේ එක්කන් යන්නේ වටේ ඉන්න උන්.ඒකයි ගියේ.. ඩෙනිම් 2කට 7000ක් ගියා. අනිත් කඩවලත් ඔහොමද දන් නෑ.


    තෙරුණා තෙරුණා.. :yes:
    ------ Post added on Apr 11, 2021 at 10:01 AM
    ඒව මම දන්නෙ නැ..ඒ උනාට උබ කිසිම ප්‍රතිපත්තියක් නැති ඩයල් එකක්..මේකෙ බුරල රෙද්ද ගලෝල තියල තිලකවර්ධන එකට රිoගල බඩුත් අරන්, :lol: :lol: :lol: :lol: :lol: විලි ලැජ්ජාවක් නැති හැටියක් ..
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,884
    113
    ඒව මම දන්නෙ නැ..ඒ උනාට උබ කිසිම ප්‍රතිපත්තියක් නැති ඩයල් එකක්..මේකෙ බුරල රෙද්ද ගලෝල තියල තිලකවර්ධන එකට රිoගල බඩුත් අරන්, :lol: :lol: :lol: :lol: :lol: විලි ලැජ්ජාවක් නැති හැටියක් ..
    තිලකවර්ධන නමින් ඇදුම් විකුණන්න තියෙන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන එක විතරක් නෙමේනේ..:cool:
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,884
    113
    අපිට කොමස් සෑර් උගන්වලා තියෙන්නේ ඩිස්කවුන්ට් කියලා ජාතියක් නෑ. වෙලෙන්දෝ ගන්න ගානට වඩා අඩුවෙන් ලාබ අඩුවෙන් බඩු විකුනන්නේ නෑ කියලා..:unsure::unsure:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    35,909
    1
    23,674
    113
    අපිට කොමස් සෑර් උගන්වලා තියෙන්නේ ඩිස්කවුන්ට් කියලා ජාතියක් නෑ. වෙලෙන්දෝ ගන්න ගානට වඩා අඩුවෙන් ලාබ අඩුවෙන් බඩු විකුනන්නේ නෑ කියලා..:unsure::unsure:

    ඒක හරි. ඒත් ඔය ඔෆර් එක නොගන්න අයගෙන් වෙළෙන්දා ඔෆර් එක ගන්න අයට වඩා ලාබයක් තියාගන්නව.
     
    • Like
    Reactions: Elakiri Appachchi

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    26,955
    25,332
    113
    KY
    කවුද යකෝ ඩොලර් ගණන් ගන්නේ අපි ගණන් ගන්නේ දේශීය රුපියල්.... අපිට ඩොලර් වැඩක් නෑ.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,884
    113
    ඒක හරි. ඒත් ඔය ඔෆර් එක නොගන්න අයගෙන් වෙළෙන්දා ඔෆර් එක ගන්න අයට වඩා ලාබයක් තියාගන්නව.
    ඒක තීරණය වෙන්නේ නිශ්පාදන වියදම අනුව..බාල බඩු වලට ඩිස්කවුන්ට් දුන්නොත් වාසියක් නෑ.කල් පවතින්නේ නෑ:rolleyes: