රුපියල මස්තබාල්දු වෙයි.200ත් පනියි. බඩුමිල අහස උසට..ගෑනු උකස් කඩවල පෝලිමේ..

dmsupun

Well-known member
  • May 13, 2007
    5,618
    2,700
    113
    Kandy
    රත්තරං බඩු තියෙන මිනිහ ගොඩ, රත්තරං වලට දැන් හම්බෙන ගානත් වැඩී ණය පොලියත් අඩුයි.
    වැඩි වෙන වියදමට හොඳම විසඳුමක් ඒක.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    791
    1,034
    93
    ලග පාත
    1618120344079.png
     
    • Haha
    Reactions: Elakiri Appachchi

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,884
    5,262
    113
    ඒක හරි. ඒත් ඔය ඔෆර් එක නොගන්න අයගෙන් වෙළෙන්දා ඔෆර් එක ගන්න අයට වඩා ලාබයක් තියාගන්නව.
    උබ දැන් ඔය cib එකට ගියාද. රෙදි ගත්තද. Offers දුන්නට ඔය එකකවත් ඇතිලබ්බක් නෑ. පරන චීත්ත රෙදි ටිකක් දාගෙන ඔය තිලකවර්දන, කැන්ඩි, සීඅයිබී වගේ උන් හම්බ කරා හම්බ කිරිල්ලක් මේ පාර. 🤣🤣🤣. පවු බන් අසරන සින්හලයා. අනිත්වත් ඒවගේ ඇති මොකද් නෝලිමිට් වගේ එවට කොහොමත් යන්නේ නෑ.
    නිට්ටබුවේ නිහල්, කෑගල්ලේ ශ්‍රියානි එකේ වගේ නම් ටිකක් හොද රෙදි දාලා තිබ්බා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,152
    1
    10,501
    113
    ඒක තීරණය වෙන්නේ නිශ්පාදන වියදම අනුව..බාල බඩු වලට ඩිස්කවුන්ට් දුන්නොත් වාසියක් නෑ.කල් පවතින්නේ නෑ:rolleyes:

    බඩු ඔක්කොම එකයි, තිලකෙ විකුණන Lacoste Tshirt එකෙයි CIB එකේ විකුණන Lacoste Tshirt එකයි දෙකම එකමයි වෙනසක් නෑ .

    උබ දැන් ඔය cib එකට ගියාද. රෙදි ගත්තද. Offers දුන්නට ඔය එකකවත් ඇතිලබ්බක් නෑ. පරන චීත්ත රෙදි ටිකක් දාගෙන ඔය තිලකවර්දන, කැන්ඩි, සීඅයිබී වගේ උන් හම්බ කරා හම්බ කිරිල්ලක් මේ පාර. 🤣🤣🤣. පවු බන් අසරන සින්හලයා. අනිත්වත් ඒවගේ ඇති මොකද් නෝලිමිට් වගේ එවට කොහොමත් යන්නේ නෑ.
    නිට්ටබුවේ නිහල්, කෑගල්ලේ ශ්‍රියානි එකේ වගේ නම් ටිකක් හොද රෙදි දාලා තිබ්බා
    ගියා බන් චීත්ත නං බැලුවෙ නෑ
    ------ Post added on Apr 11, 2021 at 11:24 AM
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,873
    113
    උබ දැන් ඔය cib එකට ගියාද. රෙදි ගත්තද. Offers දුන්නට ඔය එකකවත් ඇතිලබ්බක් නෑ. පරන චීත්ත රෙදි ටිකක් දාගෙන ඔය තිලකවර්දන, කැන්ඩි, සීඅයිබී වගේ උන් හම්බ කරා හම්බ කිරිල්ලක් මේ පාර. 🤣🤣🤣. පවු බන් අසරන සින්හලයා. අනිත්වත් ඒවගේ ඇති මොකද් නෝලිමිට් වගේ එවට කොහොමත් යන්නේ නෑ.
    නිට්ටබුවේ නිහල්, කෑගල්ලේ ශ්‍රියානි එකේ වගේ නම් ටිකක් හොද රෙදි දාලා තිබ්බා
    පරණ ගතියක්නම් මටත් දැනුනා :yes:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    3,679
    727
    113
    Gotham City
    Thilakawardane eka main branch ekaka Manager kiwwa unge 70% damme parana stock tikamalu :rofl: Me para hondatama avurudu kannne redi kada mudalalila thamai LOL
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    628
    476
    63
    ඇඳුම් නම් මිලයි තමා. ප්‍රබාත් එකෙන් පෙරේදා ඇඳුම් කෑලි 4 ට 10700+ ගානක් ගියා.
    ඩෙනිම 3500 ක් (අඩුම එක තිබ්බේ 2980 ද කොහෙද)
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,794
    1
    1,751
    113
    CIB එකෙන් 30,000 ක රෙදි ගත්තම 6,000 ඩිස්කවුන්ට්.
    25000 ගත්තාම 5000යි බං ඩිස්කවුන්ට් එක,එතනින් එහාට කියක ගත්තත් ඩිස්කවුන්ට් නෑ,එකත් දෙන්නේ තෝරගත්තා ක්‍රෙඩිට් කාඩ් වලට,ක්‍රෙඩිට් කාඩ් නැති අයට 25000 වැඩියෙන් ගත්තාම රයිස් කුකර් එකක් දෙනවා,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,152
    1
    10,501
    113
    25000 ගත්තාම 5000යි බං ඩිස්කවුන්ට් එක,එතනින් එහාට කියක ගත්තත් ඩිස්කවුන්ට් නෑ,එකත් දෙන්නේ තෝරගත්තා ක්‍රෙඩිට් කාඩ් වලට,ක්‍රෙඩිට් කාඩ් නැති අයට 25000 වැඩියෙන් ගත්තාම රයිස් කුකර් එකක් දෙනවා,

    NDB කාඩ්වලට නම් 6000 දක්වා දෙනව. (20%, max 6000)

    රයිස් කුකර් සීන් එක නම් කිව්වෙ නෑ
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,794
    1
    1,751
    113
    NDB කාඩ්වලට නම් 6000 දක්වා දෙනව. (20%, max 6000)

    රයිස් කුකර් සීන් එක නම් කිව්වෙ නෑ
    එහෙමද,මට boc එකට කිව්වේ අර විදිහට,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,152
    1
    10,501
    113
    එහෙමද,මට boc එකට කිව්වේ අර විදිහට,
    NDB offer හොඳයි (Fuel cashback, Supermarket cashback තියෙනව සතියට 1000 ගානෙ) ඒත් උන්ගෙ සිස්ටම් එක කේස් වියදම් කරපුව බලන්න එහෙම බෑ web interface එකේ.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,794
    1
    1,751
    113
    NDB offer හොඳයි (Fuel cashback, Supermarket cashback තියෙනව සතියට 1000 ගානෙ) ඒත් උන්ගෙ සිස්ටම් එක කේස් වියදම් කරපුව බලන්න එහෙම බෑ web interface එකේ.
    ඔව් බං මම ඕකුංගෙන් කාඩ් එකක් ගන්න බැලුවා,අපේ හෝටල් එකේ ඔකුන්ගේ න් ගත්ත ඩොලර් ලෝන් එකක් තියෙනවා ඒක ඇරියස් වෙලා තියෙන්නේ ,එක නිසා අපේ හෝටල් එක balck list වෙලාලු උන්ගේ system එකේ,එක නිසා මගේ card එක approve කරන්න බෑ කිව්වා,උන්ගෙන් කාඩ් එකක් ගන්න එක්කෝ මන් ජොබ් එක මාරු කරන්න ඕනි,නැත්නම් අපේ MD කාරයා loan එක ගෙවන්න ඕනි,මන් වැඩේ ඇත්ත ඇරලා දැම්මා 😂😂😂
     
    • Wow
    Reactions: Hyaenidae

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,032
    2,703
    113
    Winterfell
    තිලකවර්ධන එකේ ඔය ගනන් කියන්නේ ඉතින් අනිත් කඩවල පට්ටම ගනන් වැඩි වෙලා ඇති. සෞභාග්‍ය උදා වීගෙන එන්නෙ :-D :-D :-D
    මම තිලකවර්ධන කියලා නමක් තියන කඩේකට ගියා..රුපියල් 30,000ක් වියදම් කරලා ගෙදර ඇවිත් ඇදුම් ටික එලියට දැම්මම ඇදුම් අරං තියෙන්නේ සොච්චමයි..පරණ ඇදුම් තමයි අවුරුද්දට අදින්න වෙන්නේ..රුපියල් 1000 = 500 වෙලා..රුපියල් 500 = 100 වෙලා..ඒ මදිවට බලන බලන හන්දියේ බලන බලන ලයිට් කනුවේ බස් හෝල්ට් එකේ සින්න වෙන රත්තරන් බඩු බේරා දෙනු ලැබේ කියලා බෝඩ් පිරිලා. ගෑනු උකස් කඩ ඉස්සරහා පෝලිං ගැහිලා.පාරවල් බැලුවම BMW BENZ PRADO පිරිලා..ඇති නැති පරතරේ වැඩි වෙලා ..හරිම අමුතු රටක් ඔයි මේ නන්දසේන යුගය...

    අවුරුදු ශැපද බයියනේ ?:LOL::LOL::LOL:


    maxresdefault.jpg