මේකයි සීන් එක... මගේ හිතවතෙක් කියන්නත් පුලුවන්
රුමේනියා ඉඳලා ඉතාලියට ඇවිල්ලා. දැන් අනාත වෙලා තියන්නේ, රස්සාවකට වද්දගන්නේ නැහැලු සර්ජෝන් එක නැතුව. ඉතාලී අගමැති ගෑනී කියලා හැම තැනම චෙක් කරලනවලු.. මූ ලංකාවට යන්න හදනවා..
රෙස්ටවුරන්ට් එකක වැඩට ගිහිල්ලා, එතෙන්ට පොලීසියේන් පැනලා මූ අනූ නමයෙන් බේරිලා තියෙන්නේ..
සිංහලුනේ, මූ මගෙනුත් ඇහුවා "මං මොකද බං කරන්නේ "කියල..?
ඩොකුමන්ට් නැතුව අහූනොත් ලිවුමක් දෙනවා ලු ෆින්ගර් ප්‍රින්ට් එක අරන් රටින් පිට වෙන්න කියලා.. හැබැයි සහහරු කියල එහෙම අහු උනාට යන්නේ නෑ ලූ.. රිඩියුජි දැම්මට අපොයින්ට්මන්ට් දෙන්නෙත් මාස 7කට පස්සෙ එන්න කියලලු...
ඌ දරු පවුල් කාරයා...
මූට කියන්නේ එහෙට වෙලා පැන පැන හිටපං කියලද ? නැත්තම් ලංකාවට වරෙන් කියලද?
මිනිස්සු හෝ ගාල එනවලු රුමේනියාවේ ඉඳල, සමහරුන්ට ජොබ් සෙට් වෙනවලු කොල බලන්නේ නැති තැන්.. එහෙම එව්වා පට ගාලා ෆිල් වෙනව... මොකද එච්චරට ඉන්න නිසා...
දැන් කෙලවිලා ෆුල් අවුල් වෙලා ඉන්න වෙලාවේ මට කියන්නත් බෑ උබල දුර දිග බලල තීරණ ගන්න එපැයි බන් කියල..
උබල මොකද හිතන්නෙ?