Italye Api කියල පේජ් එකක් තියෙනව. ඒකේ දාපන් මේ පෝස්ට් එක. මෙකේ අහල වැඩක් නෑ..ඒකේ දාපන් ජොබක් හරිසෙට්වෙයි.
මල්ලිට මේක පෙන්නල කියන්න පනින්න එපා කියලා..man danna malli kenek giya mase රුමේනියා giya. pora giye tawa yaluo 3-4 ekka. uge hodama yaluwa Italy panala. aduma gane mutawath kiyala ne.
ara malli nam රුමේනියා wala job ekak karagena innawa. ara giyapu ekata mona unada danne ne.
මල්ලිට මේක පෙන්නල කියන්න පනින්න එපා කියලා..
එව්වා හොඳයි බන්..pora nam yanne nathi wei. uge wife tath jobak set karan genna ganna hadanne.
මං ලංකාවේ ඉන්නේ බන්uba italy neweda inne OP?
ehe innwnm uta sup ekk dynko ithn
Aniwaයාලුවට කියන්න, deport කරන්න ඉස්සෙල්ලා ලංකාවට එන්න කියලා. Deport කරොත් ආයෙ මොන රටකටවත් යන්න බෑ(legally)
සර්ජෝන්