මෙලෝනී ගෑනී පිස්සුවෙන් වගේ එලෝනවා බන්...9Italy wala ehema karanne na ban. boru kiyanna epaa
Mama Italy innne mehe shep eke hitiyoth alalne na alluwath dawasa 15 yanna kiyla letter ekak denawan withrai balen yawanne na .passe document hadana nithiyak awama eken document hadaganna puluwn .mehe palli walin dawasata 2parak kanna denawa free .inna thenak maseta 200€ wage hoyaganna puluwn. Shep eke part time ekak karagena inna kiyapn utaයුරොප් වල යන රයිට් වින්ග් රැල්ලේ කෑල්ලක් තමයි ඔය, වීසා නැති උන්ව අල්ලනවා, එලවනවා. ආර්ථික අවපාතය ඉවරවෙනකල් ඔය හොරෙන් ඉන්න සීන් එක ලේසි වෙන්නේ නෑ. රටට නීත්‍යානුකූලව ඇතුල් වෙන එකත් අමාරු කරයි.
හොදම වැඩේ තමයි ඉතාලියේ ඉන්න උන්ගෙන් ඕක අහන එක. මම හිතන්නේ නෑ ලගදි ඉතාලි නොගිය එකෙක්ට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන් කියල.
Na ban. Uba kohe italyiak ganada me kiyanneමෙලෝනී ගෑනී පිස්සුවෙන් වගේ එලෝනවා බන්...
බෝට්ටූ වලින් පනින කල්ලන්ව අල්ලලා ආපහූ යවනව...
ල්
උන්ගේ ලෝකල් පොලිස් වලින් තැන තැන රැන්ඩම් චෙක් කරනව.. Italyiye Api Fb group eke බලහන් සමහරුන්ගේ රෙසිඩන්ට් කාර්ඩ්ස් චෙක් කරලා තිබ්බලු කවදාවත් බලල නැලු එහෙම..
Rp card eka neththam කේස් වැටිල කියලා දාලා තිබ්බා...
Na ban. Uba kohe italyiak ganada me kiyanne
Den issara wage neme bn meloni pita unta kelawanna hadanneNa ban. Uba kohe italyiak ganada me kiyanne
උඹේ ගෑනි ඉන්නව නේද? මූට උදව්වක් කරපන්කොඉතාලියේ කොහෙද මොන City එකේද ඉනේ බං
තෝ හදන්නේ මට ගැනිත් නැති කරන්න දඋඹේ ගෑනි ඉන්නව නේද? මූට උදව්වක් කරපන්කො
මමත් දැක්කේ අර පේජ් එකේ දාන පොස්ට් වලින් බන්Na ban. Uba kohe italyiak ganada me kiyanne