රුලං වලින් එළවළු බතක්

Malin Media

Well-known member
  • Apr 24, 2018
    61
    74
    63
    Uppum (රුලං වලින් එළවළු බතක් )
    සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය...
    * රුලං ග්‍රෑම් 250
    * පරිප්පු ග්‍රෑම් 75
    * උකු පොල් කිරි අඬු කෝප්ප දෙකක්.
    * අවශ්‍ය පමණ ලුණු ,කැරට් ග්‍රෑම් 150 ,ලීක්ස් ග්‍රෑම් 150 ,රට ලූනු ග්‍රෑම් 50ක්
    * ගම්මිරිස් අවශ්‍ය පමණ
    * අමු මිරිස් කරල් 3 / 4ක්
    * මුරුංගා කොළ මිටක් ,කහ ස්වල්පයක්
    * රම්පේ ,කරපිංචා ,ඉඟුරු ,සුදුලූනු, කුරුඳු ,මිංචි ,පොල් තෙල් අවශ්‍ය පමණ..
    සාදන ආකාරය....
    පළමුව රුලං ටික අවශ්‍ය පමණ බැදගන්න. රන්වන් පැහැ වීමට පෙර බැදගන්න. ඉන්පසු මැටි ඇතිලියක් ලිප තබා පොල් තෙල් අවශ්‍ය පමණ එයට දමා තෙල් රත් වූ පසු ඉගුරු, සුදුලූනු, පරිප්පු ,දමා බැදෙන්නට හරින්න. මිරිස්, කැරට් ,රම්පේ ,කරපිංචා ,කුරුඳු පොතක් දමා තෙලෙන් මලවා ගන්න. පරිප්පු ජලයෙන් විනාඩි දහයක් පමණ පෙගෙන්නට හැර තබාගෙන ගන්න) රට ලූනු , ඉන්පසු ලීක්ස් සහ මුරුන්ගා කොල දමා සියල්ල කලවම් කර ලිපෙන් බා ගන්න. ඉන්පසු ඇතිලියට කහ මිශ්‍ර උකු පොල්කිරි ටිකක් දමා එයට ලුණු ,රම්පේ ,කරපිංචා එකතු කර ලිපෙන් තබා ගන්න. ඉන්පසු එය හොඳින් නටවා ගන්න. පෙර අපි පසෙකින් තැබූ එළවලු මිශ්‍රණය රැලං වලට එකතු කරන්න. ලිපෙන් බා එයට මුරුංගා කොළ හා හීනියට කපාගත් කැරට් සහ ගම්මිරිස් එකතු කර මිශ්‍ර කර ගන්න .කැරට් හා මුරුන්ගා එකතු කරනු ලබන්නේ ඇසට රුචිකත්වයක් සහ හොඳ වර්ණයක් ලබා ගැනීම සඳහායි. මෙය අංග සම්පූර්ණ ආහාර වේලක් වන අතර ඉතාමත් රසවත් ආහාර වේලකි...
    හදන විදිය දැනගන්න link
    👇
    එක හරි click
    👇
    කරන්න.
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇
    👇

    https://youtu.be/Xk9oXYWbSDY








    EP 53.00_02_46_07.Still001.jpg
     

    Attachments

    • EP 53.00_05_05_10.Still002.jpg
      EP 53.00_05_05_10.Still002.jpg
      559.3 KB · Views: 12
    • EP 53.00_05_53_02.Still003.jpg
      EP 53.00_05_53_02.Still003.jpg
      586.7 KB · Views: 11
    • EP 53.00_07_42_11.Still004.jpg
      EP 53.00_07_42_11.Still004.jpg
      671.8 KB · Views: 11
    • EP 53.00_09_11_15.Still005.jpg
      EP 53.00_09_11_15.Still005.jpg
      506.9 KB · Views: 12
    • EP 53.00_10_25_22.Still006.jpg
      EP 53.00_10_25_22.Still006.jpg
      627.3 KB · Views: 15
    • EP 53.00_11_57_18.Still007.jpg
      EP 53.00_11_57_18.Still007.jpg
      775.9 KB · Views: 13

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,752
    8,890
    113
    උප්පමා කියන්නේ සුපිරි කෑමක් තමයි. උණු උණුවෙන් කන්න ඕන. නිවිලා වැඩක් නැහැ. චිකන් කරියක් හරි ඉස්සෝ කරියක් එක්ක හරි උප්පමා මරත හැකි
     
    • Like
    Reactions: Ryan08