රුසියානු හමුදාවේ 80,000ක් යුක්‍රේන දේශ සීමාව ආසන්නයට : සහයට එන අමෙරිකානු යුද නෞකාවලටත් අනතුරු ඇඟවීමක්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    3,506
    1,056
    113
    යකෝ උඹ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ වගේ.යුක්‍රේනය කියන්නෙ රුසියාවෙම කෑල්ලක් (soviet union)..soviet union කෑලි වලට කඩල දැම්මෙ පර අැමරිකන් බල්ලො..
    :yes: :yes: gorbachev > perestroika
     
    • Like
    Reactions: War Fighter

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,384
    2,634
    113
    උගෙත් කයිය විතරයි.. ලගදි චන්දයක් එනවද බලපන්...ඕකුන් ලොවෙත් ගහන්නේ නැහැ..

    දැන් ඉන්දියාවයි,පකිස්තාන් කටෙන් යුද්ද කියක් ගැහුවද?
    ඉන්දියා චිනේ කියක් ගහ ගත්තද කටින්?
    චිනේ තායිවාන්?
    ඉරාන් ඇමෙරිකා?
    ඇමෙරිකා උතුරු කොරියා?

    ඔය පොඩි රටකට නෙළුවට ඕකුන් පන බයයි යුද්දෙකට යන්න..ඔය කොරෝනා උණුසුම යන්න දෙන ආතල්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,261
    11,811
    113
    US/EU/NATO weapons dealers are behind Biden and other liberals. They are using Ukraine as a political ground to deal with Russia while Russia is also trying to leverage things using the Russ population in Donbas area. The war was ceased sometimes back. But with Biden the pissing contest has started again.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    6,209
    4,360
    113
    29
    Hell
    :lol:,

    aHkV4o0.png

    KQ2wPum.png


    **
    g4yWhq6.png



    :lol:,

    Abj7EHl.png

    X5ElrOx.png


    **
    zy9jbNj.png

    🤣
     
    • Haha
    Reactions: IKL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,463
    12,022
    113
    මාලඹේ
    යුක්රේනය කියන්නේ ඉස්සර සෝවියට් රුසියාවේ තිබුණා ධනවත් රාජ්ය යුරෝපය ට පුක දෙන්න ගිහින් රුසියාව ඇරලා දැම්ම යුක්රේනය ට
    ඇරලා දාපන්කෝ ඔය යුරෝපය පැත්තට මිසයිලයක් දෙකක්
     
    • Like
    Reactions: san** and HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    20,954
    8,548
    113
    ආශ්චර්යමත් රටක
    අනේ හොඳයි අැමරිකාවෙ නැව් වලට මුලින්ම ගහපං කුඩු වෙන්න..සක්කිලි බල්ලො ඕකුන් නිසානේ යුක්‍රේනය වෙනම රටක් වුනේ..

    ස' නං කැමති වෙන එකක් නෑ ඇමරිකාවට ගහනවට.. 🤭
     
    • Haha
    Reactions: dayt0na

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    879
    386
    63
    Nugegoda, Sri Lanka
    කොහොමත් යුක්රේන් වලින් වැරදිලා වෙඩිල්ලක් පත්තු උනත් ඉල්ලන් කන්න තමා වෙන්නේ. රුසියාව පහු ගිය ටිකේම හිටියේ වටේ රටවල් ඉල්ලන් පරිප්පු කනකම්. ආර්මේනියාව එහෙම ඉල්ලගේන කෑවේ. ප්‍රංශේ උදව් කරන්න එයි කියලා. රුසියාවත් එක්ක තරහා වෙලා. යුක්‍රේනෙත් ඒ වගේ තමා.
    Gergia walata wechcha wade thamai Ukraine walatath wenne.. Joe seeya paththa palathe enne naa.. un ayeth War ekakata giyoth US wala inna un mun tika gahala pannai..
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,970
    4,422
    113
    Lakwan
    ai ban russia walata ukraine othcara watinne?

    ඕකට හේතුව මෙහෙමයි
    උක්රෙන් & රුසියාව ලංකාවයි ඉන්දියාවයි වගේ
    ලංකාවේ උතුරේ උන් ඉන්දියාවට සප් එක දෙනවා වගේ උක්රේන් නැගෙනහිර රෂියන් බෝඩර් එකේ උන් රුසියන් හිතවාදීන් බටහිර උන් යුරෝපෙට කැමති උන් කියන්නේ උක්රේනය යුරෝපය එක්ක ගමනක් යා යුතු බව
    මං උක්රෙනයේ ඔය පැති දෙකේම උන් එක්ක කතා කරලා තීනවා දෙගොල්ලෝ මතවාදීව වෙනස්
    නැගෙනහිර පැත්තේ රුසියන් සහයෙන් ගරිල්ල යුද්දයක් එහෙමත් තීනවා
    පූටින් ට ඕන උක්රේනය රුසියාව එක්ක තියාගන්න
    රටේ සමහර මිනිස්සුන්ට ඕන රුසියාවෙන් වෙන්වෙලා යුරෝපේ එක්ක සෙට් වෙන්න
    රට හොඳ රටක් එත් දැන් ඉවරයි ඉකොනොමි එක
    බහුතයරය කියන්නේ රුසියාව එක්ක නිසා මෙහෙම උනේ කියල
    ඕක පරණ සෝවියට් කොටසක් ඒක ගැලෙව්වා කියන්නේ රුසියාවට මදි කමක්. උන් කලින් ක්ර්මියාව කියන දුපත් කෑල්ලත් උක්රෙනයෙන් ගත්ත දැන් එක රුසියාවට අයත්
    ඇමරිකන් කාරයෝ ඒ අස්සේ කියෙව් වල මිසයිල යුනිට් එකක් හයිකරන සීන් එකක් යනවා මේක වෙන්න පුළුවන් ලොකුම හේතුව


    ලංකාවට චීනා නිසා ඉන්දියාවෙන් මේ දේම වෙන්න පුළුවන් අනාගතයේදී
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,087
    2,800
    113
    Sherwood වගේ තැනක
    ai ban russia walata ukraine othcara watinne?
    මේ මොහොතේ නං පුටින් මෙහෙම කරන්නේ , ඉදිරි අවුරුදු දෙක ගැන හිතල .. පුටින් ගේ ප්‍රසිද්දිය අඩු වේගන යනවා මේ වෙනකොට , පුටින්ට ලේසි දේශප්‍රේමී ජනතාව එකතු කරගන්න තමන්ගේ පැත්තේ මේ වගේ යුදමය තත්වයක් තියෙනකොට.. ඕක තමා කතාව.
     
    • Like
    Reactions: Stimulus mind

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    3,575
    2,484
    113
    අපේ ගෙදර
    මේ මොහොතේ නං පුටින් මෙහෙම කරන්නේ , ඉදිරි අවුරුදු දෙක ගැන හිතල .. පුටින් ගේ ප්‍රසිද්දිය අඩු වේගන යනවා මේ වෙනකොට , පුටින්ට ලේසි දේශප්‍රේමී ජනතාව එකතු කරගන්න තමන්ගේ පැත්තේ මේ වගේ යුදමය තත්වයක් තියෙනකොට.. ඕක තමා කතාව.
    Doesnt give a fuck. He can rule russia until 2036.no elections

    https://www.themoscowtimes.com/2021/04/05/putin-signs-law-paving-way-to-rule-until-2036-a73430

    උගෙත් කයිය විතරයි.. ලගදි චන්දයක් එනවද බලපන්...ඕකුන් ලොවෙත් ගහන්නේ නැහැ..

    දැන් ඉන්දියාවයි,පකිස්තාන් කටෙන් යුද්ද කියක් ගැහුවද?
    ඉන්දියා චිනේ කියක් ගහ ගත්තද කටින්?
    චිනේ තායිවාන්?
    ඉරාන් ඇමෙරිකා?
    ඇමෙරිකා උතුරු කොරියා?

    ඔය පොඩි රටකට නෙළුවට ඕකුන් පන බයයි යුද්දෙකට යන්න..ඔය කොරෝනා උණුසුම යන්න දෙන ආතල්
    He Doesnt give a fuck. He can rule russia until 2036.no elections

    https://www.themoscowtimes.com/2021/04/05/putin-signs-law-paving-way-to-rule-until-2036-a73430
    ------ Post added on Apr 15, 2021 at 9:29 PM
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,087
    2,800
    113
    Sherwood වගේ තැනක
    Doesnt give a fuck. He can rule russia until 2036.no elections

    https://www.themoscowtimes.com/2021/04/05/putin-signs-law-paving-way-to-rule-until-2036-a73430


    He Doesnt give a fuck. He can rule russia until 2036.no elections

    https://www.themoscowtimes.com/2021/04/05/putin-signs-law-paving-way-to-rule-until-2036-a73430
    ------ Post added on Apr 15, 2021 at 9:29 PM


    But an overhauled Constitution that Russians approved in a nationwide vote last year allows Putin to run for two more six-year presidential terms. If elected both times, he would remain president until 2036


    He would still have to run for the presidency two times. I highly doubt that it will go in his favor unless there will be any rigged elections or something special like that.