රුසියාවට ගහන්න එපා අපේ තෙල් මිල වැඩි වෙනවා ඇමරිකාව සෙලෙන්ස්කිට දන්වයි😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    53,752
    41,821
    113
    මාලඹේ
    ඇමරිකාවේ තෙල් ගැලුමක් දැනට මත් ගණන් වැඩියි තවත් තෙල් වැඩි වෙච්ච ගමන් බයිඩා ට ගෙදර යන්න වෙනවා

    යුක්රේනය වගේ ද ඊළග ඡන්දය
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,193
    9,160
    113
    Ukraine Thank You GIF by GIPHY News
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    1,889
    1,705
    113
    ඇමරිකාවේ තෙල් ගැලුමක් දැනට මත් ගණන් වැඩියි තවත් තෙල් වැඩි වෙච්ච ගමන් බයිඩා ට ගෙදර යන්න වෙනවා

    යුක්රේනය වගේ ද ඊළග ඡන්දය
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     
    • Haha
    • Dislike
    Reactions: shenat and 2osama

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,563
    10,687
    113
    බලන්න ඇමරිකාව ලෝකෙම මිනිස්සු ගැන කොච්චර හිතනවද කියල නේද? (පු#ං හිනා)
     
    • Haha
    Reactions: snm1990

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,563
    10,687
    113
    පොඩි දුප්පත් රටවල් වලට තඩිබබා හිටපු ඇමරිකාව ඉතිහාසෙටම කාල නෑ මෙහෙම පරිප්පුවක්...
    මමනං කියන්නෙම ජෝකර් පුටිංගෙ මිනිහෙක් :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,153
    22,919
    113
    ඇමරිකාවේ තෙල් ගැලුමක් දැනට මත් ගණන් වැඩියි තවත් තෙල් වැඩි වෙච්ච ගමන් බයිඩා ට ගෙදර යන්න වෙනවා

    යුක්රේනය වගේ ද ඊළග ඡන්දය
    hamu nam USD eka pahalata adinawa neda?
    lol
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,720
    13,400
    113
    ඇමරිකාවේ තෙල් ගැලුමක් දැනට මත් ගණන් වැඩියි තවත් තෙල් වැඩි වෙච්ච ගමන් බයිඩා ට ගෙදර යන්න වෙනවා

    යුක්රේනය වගේ ද ඊළග ඡන්දය
    ඔය නාකි බයිඩා නම් කැරිම මෝඩ හුකන්නෙක් :angry:
     
    • Like
    Reactions: War Fighter