රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි... සිංහල ධනවාදයේ වියරුව මතුවෙයි..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,860
    113

    රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි.. වේදිකා, ඩෙ‍්‍රසිං රූම් කුඩු.. සංවිධායකයන්ට වන්දි ගෙවන්නැයි දන්වයි…

    April 6, 2021 at 10:26 pm | lanka C news

    ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල දැඩි අලාභ හානි සිදු වී තිබේ.

    වේශ නිරූපන කාමර, මෙන්ම වේදිකාවද බරපතළ ලෙස හානි වී ඇතැයි ද ‍ශ‍්‍රී ලංකා රූ රැජින තරගයේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.

    ඒ වෙනුවෙන් එම ආයතනයට වන්දි මුදලක්ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු පැවසුවේය.

    නාකි වෙලා පනුවො ගහලා මැරෙන ඇගකට රංඩු වෙන BMW BENZ ධනපති පන්තිය.. තුක්.. :LOL:

    Api%2BAsarana%2BWela%2BWage%2BLyrics%2BGunadasa%2BKapuge%2BSong%2BLyrics.jpg