රෙදි ගැලවෙන්නම මේකනම් වැදුන කොල්ලට.

shenat

Well-known member
  • May 13, 2007
    25,634
    20,054
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210502-202518_Facebook.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,832
    12,968
    113
    Malabe
    ලොල් සුජීවය , රෙද්ද ගැලවිලා නහුතෙට කෙල උනේ මොකාගෙද කියල අපි නම් දනී, මහ බැකු හොරකමක් උනේ නැ කියල පොත් ලියපු එකානෙ.. මුන්ගෙ ඒව තාමත් උස්සන් එන ගු ඇන් පි ගොන් බඩුත් ඉන්නවනෙ අප්පේ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    3,751
    7,058
    113
    අප්පොච්චියේ.. ඒ මොකක්ද ඒ උන විලි ලැජ්ජාව 🙈🙈🤦
    මුල් 2 ඕන නෑ ඕනම 2ක් කියපන් කිව්වමත් මූණ පුක උනා 🤣🤣🤣
    පව් බන් ඌ. ඉගෙනගෙන දෙයක් කරගන්න බැරි නම් අනික් අටවත් පාස් නැති බහුතරේ වගේ පාඩුවෙ හිටියනම් හරිනෙ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    25,634
    20,054
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් සුජීවය , රෙද්ද ගැලවිලා නහුතෙට කෙල උනේ මොකාගෙද කියල අපි නම් දනී, මහ බැකු හොරකමක් උනේ නැ කියල පොත් ලියපු එකානෙ.. මුන්ගෙ ඒව තාමත් උස්සන් එන ගු ඇන් පි ගොන් බඩුත් ඉන්නවනෙ අප්පේ

    මහ බැකු හොරකමක් උනේ නැ කියල පොත් ලියපු එකා නීති විභාගෙන් ලංකාවෙ පළවෙනිය(LoL🤭) වෙච්ච එකාගෙන් එක ප්‍රශ්නයයි ඇහුවෙ රෙද්දෙ ගූ ගියා.. 🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    63,832
    12,968
    113
    Malabe
    මහ බැකු හොරකමක් උනේ නැ කියල පොත් ලියපු එකා නීති විභාගෙන් ලංකාවෙ පළවෙනිය(LoL🤭) වෙච්ච එකාගෙන් එක ප්‍රශ්නයයි ඇහුවෙ රෙද්දෙ ගූ ගියා.. 🤣🤣🤣
    ඒකනෙ සුජිවය පැරදුනේ, අනේ පව් බුද්ධිමතා .., උබලට හරියන්නෙ සුජිවය , හරීන්, ගොන්ජ වගේ කට වාචාලයො තමයි..මොකක් හරි හයියෙන් බව් බව් ගෑවනම් ඌ වීරය :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: weer 11

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    922
    1,174
    93
    වැදුන කියලා මුංට පහන්ද ළඟතිත් ගෙව්වේ කොටි 15000 😅
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,549
    2,162
    113

    පව් යකෝ අරූට කියාගන්න දෙයක් නැති වුනා.
    අඩා.. මේ බනානා සුජියනේ😂😂😂 කම්බ හොරුන්ට පුක් නෝට් ලියපු එකානේහ්. ඒකෙන් මිලියන 3ක් සාක්කුවේ දාගෙන, කතානායක කිව්වොත් ඒක ආපහු දෙන්නම් කිව්ව එකා නේද🤣🤣🤣🤣
    අය්.. අය්යා.. රෙදි ඉල්ලේ.. අය්යා
    FB_IMG_1619329897664.jpg

    ඒ කාලේ මූ දීපු ආතල්😂