රේගුව ගැනත් මම බලාගන්නම්..අයින් කරනව ඔක්කොම-ජනපති

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,522
    113
    😑😳

    ශ්‍රී ලංකා රේගුවේ සිටින සියලුම නිලධාරීන් ඉවත් කොට හෝ එම දෙපාර්තමේන්තුව වංචා දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

    මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ගන්නා සෑම තීරණයකම වගකීම තමන් භාර ගන්නා බවයි.

    "මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා," යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    පසුගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඔවුන්ගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නැහැ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න."

     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,291
    2,277
    113
    Customs eka nam hora guhawak.
    Sure ekata dapu hamudawe ekatath lede bowela athi, hoda ekek okata giyath survive wennanam uth horakam karanna one nathnam karana unta support karanna one.
    Oka clean karanna nam ithin okkoma ain karala misak wadak wenne na.
     
    • Like
    Reactions: hchri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,018
    7,874
    113
    yako owa kiyannada gamata yanne, gamata gihin game minissunge dewal karanna wena deshapalakayo nedda,
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,291
    2,277
    113
    Okkoma army dammama harida?
    ara kathawak thiyenne "balala mati unath meeyo allalanawanam echcharai" kiyala.
    horakn karanne nathnam un hamudawe unama moko bn.
    anith eka job eka karanna hari widiyata dana un horakan karanawanam, wena karanna dekuth nane. RMV un illan kaagaththe.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,207
    14,851
    113
    Wakanda
    පරිපාලනෙ වෙනස් කරන්නෙ නැතිව පොඩි උන් තලනවා හැමවෙලේම. ඕකටත් ආමි එකෙන් දායි. එතකොට කොයි හුත්තො අනිත් උන්ට රස්සා
     
    • Haha
    • Love
    Reactions: Kolama and DasunDe

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,485
    492
    83
    Blah blah blah 🤣🤣🤣
    Awa dawase idan kiyanawa... Karapu deyak nam penta na...

    RMV yanne naluda dan?

    මෙතුමා ගියාට පස්සෙ ඉදන් අරුන් අයින් කරපු දාඉදන් ලයිසන් වරුවෙන් නිකුත් කරන්ව ඇති. රිනිව් කරන ඒව එහෙම පැය කාලෙන් ප්‍රින්ට් දාල එවෙලෙ දෙනව ඇති නේද :lol: කෝ පටස් ගාල ලයිසන් ගත්ත එවුන් අත් උස්සපල්ලකො
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,700
    5,092
    113
    😑😳

    ශ්‍රී ලංකා රේගුවේ සිටින සියලුම නිලධාරීන් ඉවත් කොට හෝ එම දෙපාර්තමේන්තුව වංචා දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

    මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ගන්නා සෑම තීරණයකම වගකීම තමන් භාර ගන්නා බවයි.

    "මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා," යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    පසුගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඔවුන්ගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නැහැ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න."


    සැර කතාව කියන්නේ
    මිරිස් කාලා දයියා දයියා කියනවැයි.
    ගමේ කැම සැරයි තමා

    යෝගට් කිරි එකක් සිනි අහුරක් ගන්න ගෝටාඅයියා