රේගුව ගැනත් මම බලාගන්නම්..අයින් කරනව ඔක්කොම-ජනපති

acryan

Well-known member
  • Oct 11, 2012
    5,853
    2,155
    113
    Blah blah blah 🤣🤣🤣
    Awa dawase idan kiyanawa... Karapu deyak nam penta na...

    RMV yanne naluda dan?

    RMV eka nam dan wadee yanawa wage machan hondata. math me License wadeta giya godak hodaiyi issarata wadaaa nam. kalin book karala wade shape eka date ekake dagena karaganna puluwan
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,485
    492
    83
    ඕව ගොන්කතා බන්, රටක ජනාදිපතිම ඔක්කොම ඇගිලි ගහල කරනකන් වෙන් නෑ කියන්නෙ ඒ රට ෆේල් නෙ.එක්කො අනික් එවුන් වැඩකරන්නෙ නෑ ඔරොප්පුවට.ජනාදිපතිට අනික් එවුන්ගෙන් වැඩක් ගන්න බැරිනම් ඒ මොකෙක්ද..
    මිනිසුන්ගෙන් වැඩ ගැනිමේ කලාව කලමනාකරනයයි.ඒක ෆේල්. අනික තමන් ආදර්ශය දෙන්න එපැයි අර උදයන්ගය සෙල්ලම් දාන්නෙ ඌ කිසිම ආන්ඩුවෙ තනතුරක ඉදලද මොන බලයක්ද.ඌ සීගිරියෙ පොටෝත් ගහල පින්තුරත් එක්ක.කෝ නීති....ලොක්කො හිටගෙන කරනකොට පොඩීවුන් දුව දුව කරනවලු.පැනියෙ සීන් එක අතේ කෝට්නෙ.ඒ ලැජ්ජාවට ඉන්දියන් එකක් ගේනවලු..

    ඔහොම ජනාදිපතිම යන්න ඕනනම් වැඩකරන්න කෝ අනික් එවුන් මොකටද හමුදාව දාන්ව කියන්නෙ මෙයාට හමුදාව හැර වෙන එකෙක්වත් පාලනයේ නෑ ගනන් ගන් නෑ කියන එකනෙ

    කොටින්ම මේ කතාවෙන් එයා කියන්නෙ එයා කියන කිසිදෙයක් කිසිම සිවිල් සේවකයෙක් ගනන් ගන්නැ කියල.එයාම කියනෙ එයා ෆේල් කියල නෙ.කුමාර වෙල්ගම කිව්ව් එක මේ පේන්නෙ.උඩින් පාත් වෙලා රටක් කරන්න තෙරෙන්නෑ.දේශපාලනේ ඉදලම නැතුව මේක නිකන් ඔෆිස් එකක් වගේ කරන්න බෑ මිනිස්සු අභිප්‍රෙරනය කරන්න බෑ.මිනිස්සු එක්ක වඩ කරල පුරුදු නැ,
    එක අතකට පව් ඉතින් මේය හිතන්නෙත් නැතුව ඇති ජනාදිපති ඩියුඩිය ෆේල් වෙයි කියල
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,380
    1,371
    113
    හාල් මාෆියාව නැති කලා වගේ ද?
    බන්ධනාගාරේ කුඩු මාෆියාව නැවැත්තුවා. සම්පත් පිටරට විකුනන එක නැවැත්තුවා, මහ බැංකු හොරු ඇල්ලුවා, පාස්කු ප්‍රහාරේ වග උත්තර කාරයො ඇල්ලුවා, දූෂණයට තිත තිබ්බා..මදිද තව.. :rofl: :rofl:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,700
    5,096
    113
    ඕව ගොන්කතා බන්, රටක ජනාදිපතිම ඔක්කොම ඇගිලි ගහල කරනකන් වෙන් නෑ කියන්නෙ ඒ රට ෆේල් නෙ.එක්කො අනික් එවුන් වැඩකරන්නෙ නෑ ඔරොප්පුවට.ජනාදිපතිට අනික් එවුන්ගෙන් වැඩක් ගන්න බැරිනම් ඒ මොකෙක්ද..
    මිනිසුන්ගෙන් වැඩ ගැනිමේ කලාව කලමනාකරනයයි.ඒක ෆේල්. අනික තමන් ආදර්ශය දෙන්න එපැයි අර උදයන්ගය සෙල්ලම් දාන්නෙ ඌ කිසිම ආන්ඩුවෙ තනතුරක ඉදලද මොන බලයක්ද.ඌ සීගිරියෙ පොටෝත් ගහල පින්තුරත් එක්ක.කෝ නීති....ලොක්කො හිටගෙන කරනකොට පොඩීවුන් දුව දුව කරනවලු.පැනියෙ සීන් එක අතේ කෝට්නෙ.ඒ ලැජ්ජාවට ඉන්දියන් එකක් ගේනවලු..

    ඔහොම ජනාදිපතිම යන්න ඕනනම් වැඩකරන්න කෝ අනික් එවුන් මොකටද හමුදාව දාන්ව කියන්නෙ මෙයාට හමුදාව හැර වෙන එකෙක්වත් පාලනයේ නෑ ගනන් ගන් නෑ කියන එකනෙ
    හමුදාවවත් පාලනය කරගන්න බැ බං.
    හමුදාව දැම්මා කියලා වැඩේ උනාද හරියට නැනේ?

    ලොකේ කිසිම දියුනු රටක හමුදාවට සිවිල් වැඩ දෙන්නැ. කුප් එකක් ආවොත් කියලා. මේ මෝඩයා ඒකවත් දන්නැ.
     
    • Love
    Reactions: DasunDe

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,536
    3,995
    113
    ඇයි එන්නද ?
    එක දිගට බයියන්ට පුකේ අරින ඇරිල්ලට මේවගේ පරි ටෝකක් දීලා හරි කමක් නෑ පුක්ජෝස් වගේ කකුස්සි ඩයල් වලට පොස්ට් එකක් හදාගන්න කරුණු දෙන එක නං වටිනවා. හැබැයි කරලම කියෙව්වා නං තමයි හොඳ. :D
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,485
    492
    83
    කොටින්ම ජනාදිපත් වගේ තනතුරු තියෙන්නෙ ප්‍රතිපත්ති තීන්දු ගන්න ප්ලෑන් හදන්න ඒව කරවන්න.නැතුව රටේ ටොයිලට් ටික හෝදන්ව හොද නෑ මමම ගිහින් ඒව හෝදවන්න ඕන කියන්න ජනාදිපත් කෙනෙක් ඕන නෑ.මෙයාලට තියෙන්නෙ සිස්ටම් එකක් හදල ඒක කරවගන්න මිසක් මිනිහ ඕකට පැනල මිනිස්සු අස්කරල ඔක්කොටම හමුදාව පුරවන්න නෙවෙ.මේ අය සිවිල් නොවෙන නිසා අනික් මිනිස්සුන්ගෙ අදහස් ගනන් ගන් නෑ මේයාට ඕන යෙස් යෙස් යෙස් සර් කියන පරිසරයක් ඒකනෙ පුරුදු.අනික කරපු ඔක්කොම ඒව එකදිගට ෆේල් නෙ. දැන් එන්නතත් ඉන්දියන් උනානෙ.රනිල් චන්ද විසිගානක් රැල්ලට ෆේල් වගෙ මෙයා කරපු ඔක්කොමත් වැඩ ෆේල්.හේතුව වැඩ කරගන්න කලාව දන්නෑ
    මෙයා සත්යවාදියෙකුත් නෙවෙනෙ අනික් අයට හදන්න කලින්.ඕන පොඩි එකෙක් දන්නව අර කොවිඩ් පැනිය අමු කෙප්පයක් කියල මුල ඉදල බලහන් ඕකට මිනිස්සු අන්දවන්න ගිය කාලය සල්ලි මීඩියා වේස්ට් එක කොස්ට් එක..දැන දැනම නේද මිනිස්සු රැවැට්ටුවෙ ඉතින් ආන්ඩුවෙ අනික් එවුන් වෙනම හරියට වැඩ කරයිද මහ කකුලුව යන්නෙ හරහටනෙ :lol:
     
    • Like
    Reactions: ElaBaba

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,700
    5,096
    113
    ඇයි බං රේගුව ගැන ගමකට ගිහින් බෙරිහන් දෙන්නේ?
    පුස්නාම්බුවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,853
    1
    5,470
    113
    මේවා කරනවනම් අපිත් කැමතියි. ටෝක් දීලා ආපහු උන්ටම උක දෙනකොට තමයි පොන්නයා පඹයා කියල අහගන්න වෙන්නෙ. ඔට්ටුයි ඕකුන් ටික ගෙදර යවන්න ස' ට බෑ
     
    • Like
    Reactions: shenat

    nkt

    Well-known member
  • Aug 11, 2015
    1,112
    793
    113
    😑😳

    ශ්‍රී ලංකා රේගුවේ සිටින සියලුම නිලධාරීන් ඉවත් කොට හෝ එම දෙපාර්තමේන්තුව වංචා දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

    මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ගන්නා සෑම තීරණයකම වගකීම තමන් භාර ගන්නා බවයි.

    "මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය, විශාලම චෝදනා තියෙන තැනක් නේ රේගුව. හුගක් ඒවා ඇත්ත. හමුදාවේ නිලධාරියෙක් මම පත් කළා. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධවෙලා නෑ. මං ඉදිරියේදී ඉක්මණින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි ඒක හදන්න මම ක්‍රියා කරනවා," යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    පසුගිය රජයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමා ඉදිරිපිටදීම සාගල රත්නායක ඇමතිතුමා ඒ රටේ නියෝජිතයින් සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුමක් තියෙන්නේ. මම ඉන්දියාවට ජනාධිපතිවරයා වශයෙන් ගියාම ඉන්දීය අගමැතිතුමා මේ ගැන කතා කළා. කිව්වා, මේක ගැන අපේ අවධානයක් තියෙනවා. ඔවුන්ගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. මම ඒ වෙලාවෙත් කිව්වේ ඒ අත්සන් කරලා තිබුණු විදිහටම කරන්න බෑ කියලයි. රටේ නායකයා හැටියට මම හැම වගකීමක්ම භාර ගන්නවා. මම දන්නේ නෑ කියලා කියන්න මම සූදානම් නැහැ. මොනවා හරි දෙයක් මේ රජය කරනවා නම් ඒකේ පූර්ණ වගකීම මම භාර ගන්නවා. අපි දැන් කරන්නේ ආයෝජනයක්. මාව බලයට ගේන්න වැඩ කරපු ස්වාමීන්වහන්සේලත් මේකට විරුද්ධව කතා කරනවා. ස්වාමීන්වහන්සේලාට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න."

    thuu nodakin, sugar tax wanchawa une india wala d danne na :angry:
     
    • Love
    Reactions: DasunDe

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,036
    292
    83
    අනන්තයේ
    XHFeZGN.png