රේගුව ගැනත් මම බලාගන්නම්..අයින් කරනව ඔක්කොම-ජනපති

lasankandy

Well-known member
  • Jul 18, 2009
    19,794
    8,961
    113
    KY
    සිරිසේන නම් සිරා පොරක් බන්.මෙයා එක්ක බලද්දී........:lol:
    ඇයි මන්දා සිරිසේන එපා කියලා අපේ මිනිස්සු නන්දසේනව පත්කර ගත්තේ.
    වැරදුනා, විලියම් ශේෂ්පියර්ව.:P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    4,813
    560
    113
    හමෝම අයින් කරනව කියන්නේ හොරුන්ට සමාව දෙනව කියන එකනේ.
    කොන්දක් තියනවනම් වෑරදීකාරයනට දඩුවම් දියයුතුයී.හරියට වෑඩ කරන උන්ට ප්‍රමොශන් දිය යුතුයී. කස්ටම් එවුන්ගේ ලාච්චු ටික බලන්න විතරනේ තියෙන්නේ. කරනවනම්
    RMV එකේ හමෝම ජනවාරි 1 ඉදන් මාරු කලානේ :lol: :lol: :lol:
    අනික ලනකාවේ දුශිතම ආයතනය පාර්ලිමේන්තුව, එකෙක් අල්ලපන් අඩුම ප්‍රාදේශිය සබාවකවත් :angry::angry::angry::(:(

    කලින් එකට ගහපු එකම මෙතනටත් දෑම්ම.
     
    • Haha
    Reactions: kasun090354t

    Myth

    Well-known member
  • Jul 9, 2009
    11,973
    1,573
    113
    Behind u :p
    Katin putim yaluwa seeni genawama tax eka satha 25 ta adu karanna hondai muuta,
    Cigarette ganna koti 3500 yaluwonta denakota hondai
    Mu siratath wada antha boka
     
    • Love
    Reactions: IMMuhandiram

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    2,697
    1
    5,761
    113
    සොරබොරවැව

    FB_IMG_1611370213458.jpg
     
    • Love
    • Haha
    Reactions: Bekam and errors

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,391
    2,788
    113
    හමුදාවේ කොල්ලන්ට කැගහලා උන්ව මරෝලා වැඩගන්නවා වාගේ. සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. ඔවාගේ ඉන්නේ ඇම්ඩන් ලා. අපිවගේ තමා.🤣🤣🤣🤣. රජයේ සේවකයෙක් උනා කියලා ක්‍රමේකට වැඩකරනවා මිසක් පිස්සො කෑගහන විදිහට වැඩකරන්නේ නෑ.
     
    • Love
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    1,944
    326
    83
    kandy
    මු පව් බන්, හැමදාම සද්දේ දානවා එකෙක්වත් ගණන් ගන්නේ නැ, සිරි හොදයි
     
    • Haha
    Reactions: topkollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,794
    8,961
    113
    KY
    උබල බොරුවටනේ සෑර්ට කෝචෝක් දාන්නේ.
    සරල සෑර් 😂
    1611572058614.png
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    4,215
    3,397
    113
    🇬🇧
    මොකෝ බන් දැන් රේගුවෙ තත්වෙ? නීතිනම් ටිකක් තදයි කියලා ආරංචියි.